Tag: ග්‍රහ මණ්‌ඩලය
කීර්තිය ජනප්‍රියත්වය ප්‍රතාපවත් බව හෙළි කරන රවි මණ්‌ඩලය
ලෝකයේ අඛණ්‌ඩ පැවැත්මට සූර්යයා හෙවත් රවි මූලිකත්වය ගන්නා බව අපි කවුරුත් දන්නා දෙයක්. ඒ හා සමානව පුද්ගලයාගේ පැවැත්ම පිළිබඳව මූලික වශයෙන් රවි...
ග්‍රහයන්ගේ නීච වීම බලපාන හැටි
යම් ග්‍රහයෙකු නීච වීම බලය අඩුවීමට හෝ අපල ගෙනදීමටම හේතුවක් නොවන්නේය. ග්‍රහයා හෝ ග්‍රහයන් උච්චවීමෙන් නෛසර්ගිකව ගති පැවතුම් උසස් කරයි. එසේ නම්...
පොරොන්දම් වලටත් වඩා වැදගත් ග්‍රහ බලය
විවාහ දිවියට පා තබන යුවතිපතියන් පළමුව කරන්නේ පොරොන්දම් 20 ත් දස පොරොන්දම - අෂ්ඨකූටය යන කරුණු ගලපා ප්‍රතිඵල බැලීමය. ඒවායේ ප්‍රමාණාත්මක ලකුණු...
සෙනසුරු කියන තරම්ම කළුද?
සෙනසුරු සෑම ලග්නයකටම අසුබ ග්‍රහයකු නොවන බව මතක තබා ගත යුතුය. සෙනසුරු ග්‍රහයා ජන්ම පත්‍රයක අනෙක්a ග්‍රහයන් සමග සිටින ආකාරය පිළිබඳ පරීක්‍ෂා කළ යුතුය....
කසාදයේ රඟ පෙන්වා දෙන බුද
ආදර හැඟීම් ඇති කරන්නේ සිකුරු ග්‍රහයායි. සිකුරුට කේන්ද්‍රයේ අනෙක් ග්‍රහයන්ගෙනුත් යම් යම් විදියට ලැබෙන බලපෑම් ඒ සඳහා හේතු වෙනවා. විශේෂ වශයෙන් බුද ග්‍රහයා කේන්ද්‍රයේ...
නැකැත් විසි අටට අරක්‌ගත් දෙවිවරු
ඉසිවරයන් විසින් ලොවට ප්‍රකාශ කරන ලද ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයෙහි එක් පදනමක් වන්නේ රාශි චක්‍රයේ නැකැත් 28 යි.
මේ නැකත් 28 ට අරක්‌ගත් දේවතාවන් පිළිබඳව ද මේ...
ඔබේ කෙන්දරයේ රවි කොතනද
පියවි ඇසට පෙනෙන ග්‍රහයන් අතර මූලිකත්වය දරන රවි ග්‍රහ ලෝකයේ රජු ලෙස ජ්‍යෙතිෂයේ සඳහන්වේ. පිත් අධික තේජස් ගතියෙන්ද යුතු පුරුෂ ග්‍රහයෙකි. ක්‍ෂත්‍රිය වංශයට අයත්...
ග්‍රහ බලය සහ විවාහය
විවාහය පිළිබඳ යම් නිගමනයකට එළඹීම පිණිස මෙකී කරුණු කාරණා ප්‍රධාන තවත් බොහෝ දැ තිබෙයි. අත්‍යවශයෙන්ම බැලිය යුතු කරුණු මේවාය. විවාහයට බලපෑමක් කරන ග්‍රහ සංයෝග,...
විවාහ පරික්‍ෂාවේදී වැදගත් බුද ග්‍රහයා
විශ්වයේ ත්‍රීමූර්තිය ලෙස බ්‍රහ්ම - විෂ්ණු - ඊශ්වර යන සංකල්පය ජ්‍යෙdතිෂ වේදයෙහි සඳහන්වෙයි. සෘෂිවරුන් මෙවන් තීරණ ගෙන ඇත්තේ අහඹු අන්දමට නොවේ. ඒවා තුළ ඉතා...
කේන්දරයෙන් පෙන්වන ත්‍රිකෝණ සතර
ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රීය නිගමනය අනුව නිවැරදිව පලාඵල ප්‍රකාශ කිරීමට නොයෙකුත් ජ්‍යෙdතිෂ සිද්ධාන්ත උපයෝගී කර ගත හැකිවෙයි. කේන්ද්‍රයක ලග්නය හතර වැන්න, හත්වැන්න දහ වැන්න කේන්ද්‍ර ස්‌ථාන...