Tag: ග්‍රහ මණ්ඩලය
කේන්දරේ හදන සාස්තරේ පාඩම් මාලා අංක 08
මෙම නවාංශක කේන්දරයේදී පෙර දී සාදන ලද ලග්න කේන්දරයේ මෙන් පළමු භාවය තුලා රාශියටත් දෙවැනි භාවය වෘශ්චික රාශියටත් ආදී වශයෙන් මෙම දොළොස්වැනි භාවය කන්‍යා...
ග්‍රහ බලය හා දේහ ලක්ෂණ පෙම් ගති සොබා පෙන්වන රූ සිරි...
පෙම්වතාගේ හෝ පෙම්වතියගේ සිත් ආලයෙන් බැඳීමට ගති ලක්ෂණයන් මිනිස් පරපුරට සහජයෙන් උරුම වී තිබේ. සතුන් අතරද මේ සිරිත් පවතියි. ප්‍රේම කුරුල්ලෝ විශේෂ තැනක් ගනු...
ග්‍රහයින් නීච වු විට ඒ ඒ ලග්නයට පලාපල මෙන්න
ජ්‍යෙතිර් විද්‍යාවට අනුව පලාඵල කීමේදී තමන් අදහන ආගම විශේෂත්වයක් නොගනී. මිනිසාට සත්‍ය අවබෝධ කර දීම ආගම් ඇදහීමෙන් සිදුවෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව මිනිසාට යම්...
ලග්න අනුව ග්‍රහයින් නීච වන්නේ මෙහෙමයි
ස්කන්ධ නොහොත් කොටස් තුනකට බෙදා ඇති ජ්‍යෙතිෂ ශාස්ත්‍රය සිද්ධාන්ත, සංහිතා හෝරා යනුවෙන් හඳුන්වනු ලබයි. මින් සිද්ධාන්ත අංශයෙන් හඳුන්වන්නේ රවි, චන්ද්‍ර, කුජ ආදී ග්රහයින්ගේ ගමනා...
චන්ද්‍රයා ඇසුරෙන් නැකත් කලාව
අස්විද බෙරණ කැති රෙහෙණය මුවසිරස
අද පුණවස පුෂා අස්ලිය මාය දස
පුවපල් උතුරුපල් හත සිත සාය විස
අනුරය දෙටය මුල පුවසල නැකැත් විස
සමගින් උතුරුසල සුවණට පැමිණි කල
දෙනටය...
ග්රහයින්ගේ බල දුබල කම් හඳුනා ගන්න
අවසාන කොටස
කොයිකාගේත් හැම කේන්ද්රයකම ශුභ ඵල ලබාදෙන ග්‍රහයෝ සිටිති. ඔවුන් හොඳ ප්‍රතිඵල ලබා දෙන්නේ යෝග කාරක අවස්ථා වලදීය. විශේෂ බලයකින් යුත් ග්‍රහයින් ශුභ තත්ත්වයන්...
ග්රහයින්ගේ බල දුබලකම් හඳුනා ගන්න
(02 කොටස)
ලොව මනුෂ්‍යයෝ විවිධ ආගම් අදහති. මේ හැම ආගමකින්ම තේරුම් බේරුම් කර දෙන්නේ සත්‍ය වටහා ගැනීමය. ජ්‍යෙdතිෂ විෂයයෙන් ප්‍රයෝජන සලසා ගැනීමේදී ආගම් භේදයක් නැත....
ග්‍රහයෝග වලින් සිදුවන සුබ තත්ත්වයන්
ග්‍රහ වල්ලලේ ග්‍රහයන් උච්ච ස්වකේෂත්ර මිත්‍ර, සම, සතුරු නීච, යනාදී වශයෙන් ඒ. ඒ. රාශිවල ගමන් කිරීමේදී එකට මිශ්‍රවෙයි. උපදින විට එක රාශියක ග්‍රහයන් 02...
සෙනසුරු කියන තරම් නරකද?
ග්‍රහයන් අතරින් කවුරුත් හොඳින් හඳුනන මෙන්ම බිය දක්වන එකම ග්‍රහයා ශනි හෙවත් සෙනසුරුය. උගත් නූගත්, වැඩිම දෙනෙක් ශනි ගැන ඇසීමට පවා බිය වෙති. ශනි...
ග්රහයින්ගේ බල දුබලකම් හදුනාගන්න
ග්රහයින්ගේ තත්ත්වය එනම් බල දුබලකම් වැඩි වශයෙන් ගෙන දෙන්නේ උපතේදී අදාළ ග්‍රහයා සිටි භාවය, රාශිය දෘෂ්ටි, එකතුවීම් ආදී කරුණු මුල්කරගෙන මෙන්ම වාරයේදී ගමන් කරන...