Tag: ග්රහ මණ්ඩලය
ඔබේ ලග්නයේ සෙනසුරු කොතැනද?
ජන්ම කේද්රයේ කොතැන සිsටියත් නිසි කලට වේලාවට සෙනසුරු හෙවත් ශනි හොඳ හෝ නරක ඔබට ගෙනදෙන බව අමතක නොකරන්න.
සෙනසුරු ලග්නයේ හෙවත්
පළමු වැන්නේ නම් (-
මෙම ග්රහයා...
බුධ වෙනත් ග්රහයකු සමඟ සංයෝග වූ විට
සෞරග්රහ මණ්ඩලයේ බුද්ධිකාරක සුරතලා වශයෙන් ජ්යෙතිෂයේදී හඳුන්වනු ලබන බුධ ට අස්ලිස, දෙට, රේවතී යන නැකැත් හා මිථුන, කන්යා යන රාශිවලට අධිපතිව සිටින බුධ වෙනත්...
අධි ග්රහයා ඔබට බලපාන අයුරු
අධි ග්රහයා යනු යම් කිසි ජන්ම පත්රයක වැඩිපුර අංශක ගණනක් ගමන් කර ඇති ග්රහයායි. මේ ග්රහයාගෙන් කෙනෙකුගේ රැකියාව සහ තවත් බොහෝ කරුණු පැවසීමට හැකිය....
ග්රහ බලයෙන් පෙන්නුම් කරන්නේ කර්ම විපාකයද?
බුදුපියාණන් වහන්සේ කාලයක් ඡේතවනාරාමයේ වැඩ වාසය කළා. මේ කාලෙ හිටිය "තෝදෙය" කියල බමුණෙක්. මේ බමුණට හිටිය "ශුභ" කියල පුතෙක්. ඉතිං මේ ශුභ කියන මානවකයා...
දැන දැන දින දින තොරතුරු මෙලෙස කරමු සතිය සොඳුරු
සතියේ දින හත ඒ ඒ ග්රහයාගේ නමින් හැඳින් වේ. රවි ග්රහයාට අයත් නිසා ඉරිදා රවි දින වශයෙන්ද සඳු ග්රහයාට අයත් නිසා, සඳුද සඳු දින...
විවාහ ජීවිතය ට ග්රහයෝ එබිකම් කරන හැටි
විවාහය ජීවිතයේ සුන්දර තම සන්ධිස්ථානයකි. යම් අයකුගේ හඳහන නොහොත් ජන්ම පත්රයට අනුව ඔහුට හෝ ඇයට ලැබෙන සාහකාරිය හෝ සහකාරයාගේ රූප ශෝභා සම්පන්න බව, ගතිපැවතුම්,...
ග්රහ මණ්ඩලය ඔබ ගැන කියන විස්තරය
ස්ථාන බල ස්වකීය උච්චරාශිය මිත්රග්රහ රාශිය ස්වකීය ත්රිකෝණ රාශිය ස්වක්ෂේසත්ර රාශිය ස්වකීය නවාංශකය යන මෙයින් යමක සිටි ග්රහයා ස්ථාන බලයෙන් යුතුය. සුබ ග්රහයන් විසින්...