Tag: ග්‍රහ මණ්ඩලය
ග්‍රහ සංයෝග ඔබට බලපාන අයුරු
ග්‍රහ සංයෝග යනු එක් රාශියක ග්‍රහයින් දෙදෙනකුට වැඩි පිරිසක් සිටීමය. මෙම ග්‍රහ සංයෝගයන්ගේ වඩාත් ඵල සහිත තත්ත්වයක් උදාවන්නේ කේන්ද්‍රස්ථානයකුත්, ත්‍රිකෝණ ස්ථානයකුත් අධිපති ග්‍රහයන් එවැනිම...
ගෘහාරම්භය සැප පිණිස විය යුතුය
මේ මිනිස් ලොව උපත ලබන සෑම කෙනෙකුටම නිවසක් අවශ්‍යවේ. එහෙත් සසර දී කරන ලද කුසලාකුසල කර්ම ශක්තිය අනුව කෙනෙකුට ලැබෙන නිවස දෛවය විසින් තීරණය...
කේන්ද්‍රයේ භාවත් භාව අනුව ධනස්ථානයේ වගතුග මෙන්න
කේන්ද්‍රයක ලග්නය වන්නේ ආත්මයයි. එනම් ලැබුවාවූ ජීවිතයයි. භාරතීය බ්‍රාහ්මණ සංකල්පය අනුව මිනිසා උපත ලබනුයේ මහා බ්‍රහ්මයාගෙනි. එනිසා ලග්නය හෙවත් 01 වැනි බ්‍රහ්ම නමින් හැඳින්වෙයි....
හතර වැනි සිල්පදය කඩන ග්‍රහයෝ
1. මේෂ ලග්නයෙන් ජන්මය ලබා 04 වැනි භාවයෙහි බුධ තැන්පත් ජන්මින් තමා ජීවත්වන කාලය තුළ සෙල්ලමට මෙන් බොරු කියයි. සෙල්ලම ලෙල්ලම වන විට තමා...
රෝග ඇති කරන යෝග
නිරෝගී භාවයද මිනිස් ජීවිතයේ උතුම් සම්පතක් වශයෙන් සැලකේ.ක්‍රි.මූ. පද්ධතිය අනුව ජන්ම කේන්ද්‍රයක සයවැන්න බලවත් නම් සය වැන්න අධිපති බලවත් නම්, සය වැන්නට ශුභ දෘෂ්ඨි...
ජ්‍යෙතිෂයට ඇතුළත් කරුණු
ජ්‍යෙතිෂ් ශාස්ත්‍රය පුළුල් ලෙස පැතිර ගිය ගැඹුරු ශාස්ත්රයකි. මිනිසාටද, සතා සීපාවුන්ටද, ගහකොළවලටද, චංචල නිශ්චල සියලුම වස්තූන්වලටද අදාළව, එම ශාස්ත්‍රයෙන් අවබෝධයක් ලබා ගත හැකිය.
මිනිසා හා...
සියපත මත වැඩ හිඳින කේතු
කේතුගේ හිස මිනිසෙකුගේ මෙන්ද, ශරීරය නාගයකුගේ මෙන්ද, ශරීරය සුදු දුම් පැහැයෙන්ද, ඇඟ හැමතැන වණ කැළල් ගහන කෙට්ටු සිරුරකින්ද යුක්ත වෙයි. හිසේ ඔටුන්නක් දරා අතකින්...
ග්‍රහයන්ගේ සුබාසුබ දැන් වෙනස් නොවීද?
මිහිමඬල අන් කවරදාකටත් වඩා වෙනස් වී ඇත. පමණ ඉක්මවා උණුසුම් වී ඇත. සූර්යයාගේ ස්වභාවය ද වෙනස් ය. විශේෂයෙන් විශ්වය තනන්නා සූර්යයා ය. සියලු ග්‍රහයන්ගේ...
ජ්‍යෙතිෂ්‍යය සහ හිරු සඳු
විද්‍යානුකූලව සූර්යාලෝකය තුළ විවිධ කිරණ පවතී. මේ කිරණ ශක්තිය නිපදවයි. ලොව සියලු ජීවීන් මේ ශක්තියේ නිපැයුම් වෙයි.
මිනිසකු මෙලොව උප්පත්තිය ලැබූ පසු ජ්‍යෙdතිෂ්‍ය ශාස්ත්‍රය, එම...
අලස බවින් පිරි ග්‍රහලොව මන්දගාමියා
ජ්‍යෙdතිෂ්‍ය ශාස්ත්රයේ දී අද්භූත ග්‍රහයෙක් ලෙස හැඳින්වෙන කේතු ග්‍රහයා ග්‍රහලොව අලසයා ලෙසද හැඳින්වේ. රාහු ග්‍රහයාගෙන් ලැබෙන ගුණවලට සම්පූර්ණ විරුද්ධ ගුණ කේතුගෙන් ලැබෙන අතර සියලුම...