28 C
Colombo
Wednesday, July 6, 2022
Home Tags ග්‍රහ මණ්‌ඩලය

Tag: ග්‍රහ මණ්‌ඩලය

ජන්මීන් ඇවිද්දවන රාහු

0
අසුර, ස්‌වරභානු, රෞද්‍ර, ග්‍රහරාජ, ඝෝර රූප යනාදී නම්වලින්ද හඳුන්වනු ලබන රාහු දෘෂ්‍යමාන ග්‍රහයකු නොවන අතර පෘථිවිය කෙරෙහි බලපවත්වනු ලබන බලවේගයක්‌ ලෙස සැලකේ. ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයට...
ග්‍රහයින්

ග්‍රහයින් හඳුනාගෙන පලාපල කියමු

0
තාරකා උපයෝගී කරගෙන බිහිවී ඇති ජ්‍යෙdතිෂ කොටස්‌ තුනකට බෙදා වෙන් කර ඇත. එහෙත් එම ග්‍රහ තාරකා අතරට මෑත කාලයේදී යුරේනස්‌, නැප්චූන්, පුල්ටෝ යනුවෙන් තවත්...

දුකට අධිපති ශනි

0
දුකට අධිපති ග්‍රහයා ලෙසත් සියලු අසුබ පලදීමේ ප්‍රමුඛයා ලෙසත් හැඳින්වෙන සෙනසුරු සෞරග්‍රහ මණ්‌ඩලයේ සිටින වියළිතම ග්‍රහයාය. පෘතුවිය මෙන් 95 ගුණයක්‌ විශාල පාපී කම්මැලි ශනි...

කුජ ඇති කරන රෝග

0
කුජ ග්‍රහයා ලෙයට අධිපතිය. ඒ නිසා කුජ දුර්වල වීමෙන් ලේ දූෂිත වී රෝග හටගනියි. කුජ දුර්වල වීමෙන් අධික උණ - වසූරිය - බෝවන රෝග -...

ප්‍රේමයට – කාමයට දනන් යොමු කරන ග්‍රහලොව මනාලිය

0
සිකුරු අපලය සඳහා ශාන්ති කර්ම සිකුරු ග්‍රහයා දිවා කාලයේ බලවත් ග්‍රහයෙක්‌ බැවින් සිකුරු අපලය දුරුවීම පිණිස පවත්වන්නා වූ පුද පූජා දිවා කාලයේ පැවැත්වීමෙන්ද සිකුරාදා දිනයන්හි...

සඳු ඇති කරන රෝග

0
ජ්‍යෙdතිෂයේදී පුරපස සඳු ශුභ ග්‍රහයකු වශයෙන් සැලකේ. අවපස සඳු සැලකෙන්නේ අශුභ ලෙසයි. සඳු සීතල පාලනය කරයි. ආපෝ ගුණයෙන්ද අධිකය. සඳු පීඩා වූ විට සෙම්...
සුරගුරු

සුබ කටයුතු සඳහා පෙරමුණ ගන්නා ග්‍රහලොව සුර ගුරු

0
සුරගුරු යන ගෞරව නාමයෙන් පිදුම්ලබන ගුරු ග්‍රහයා ග්‍රහ වළල්ලේ විශාලතම ග්‍රහයාය. පෘථිවිය මෙන් 318 ගුණයක්‌ විශාල මෙම ග්‍රහයාගේ බලය පෘථිවියට ලබාදෙන්නේ ඉතා යහපත් කිරණ...
තෙවැනි

තෙවැනි සිල්පදය කඩන ග්‍රහයෝ

0
1. 06 වන භාවයේ රවි උපතේදී තැන්පත් වන ජන්මීන් තම ශරීරය පිනවීමට බලවත් ආශාවක්‌ දක්‌වයි. ඒ හේතුකොට ගෙන ඕනෑම අන්දමේ පහත් වැඩක්‌ කිරීමත් තුන්වැනි...
හොඳ

හොඳට හොඳ නරකට නරක බුධ

0
සෞරග්‍රහ මණ්‌ඩලයේ කුඩාම ග්‍රහ තාරකාව ලෙස හැඳින්වෙන බුධ රවිට ඉතාම ආසන්න ග්‍රහයාද වේ. ජ්‍යෙතිෂ්‍ය ශාස්‌ත්‍රයට අනුව ඥන කාරක ග්‍රහයා බැවින් නුවණින් කරන සියලු කටයුතු...
සෞරග්‍රහ

සෞරග්‍රහ මණ්‌ඩල තව විශ්වයේ තිබිය හැක

0
මේෂ, වෘෂභ මිථුන, කටක ආදී නම්වලින් හැඳින්වෙන රාශි දොළස, අහස්‌ කුසේ යම් යම් ස්‌ථානවල පවතින තරුවැල් දොළසකි.අදාළ තරුවැල්වල පිහිටීමට අනුව මේෂ, වෘෂභ, මිථුන, කටක...