25 C
Colombo
Sunday, September 22, 2019
Home Tags වාස්තු

Tag: වාස්තු

වාස්‌තුවට අනුව නිවසේ ගෘහ අංග ස්‌ථානගත කරමු

මිනිසා යනු ස්‌වභාවධර්මයාගේ නිර්මාණයකි. එම නිර්මාණයන්ට අවශ්‍ය අංග අවශ්‍ය පරිදි නිසි ලෙස යෙදීම ස්‌වභාවධර්මයෙන් කිරීම හා කුසලතාවයන් ඇති ඇස්‌, කට, නාසය, කන්...
බහිරව

භූමියේ වැඩට බහිරව පිහිට නිසිලෙස බහිරව පූජාවක්‌ තබන්නේ මෙහෙමයි

ගෙට ගෙවදින විටත් බහිරව පූජාවක්‌ තැබීම සුදුසුයි බහිරව නාමය ඇසූ සැණින් මතකයට නැගෙන්නේ නිධානයයි. බහිරව නාමය හා නිධානය අතර සම්බන්ධතාවය එකිනෙක වෙන්කළ නොහැකි ලෙස බැදී...
නිවසක්‌

ස්‌වාමියා භාග්‍යයවන්ත නිවසක්‌

පවුලේ ගෘහ මූලිකයා වශයෙන් අප හඳුන්වන්නේ පියාය. දූ දරුවන් සමග ඉතා සතුටින් කල් ගෙවන මවුපියන් අතර පිය සෙනෙහස අහිමි වී ගිය කොතෙකුත් දූ දරුවන්...
ගස්‌

නිවසට ශාන්තියක්‌ වන්න ගස්‌ වැල් වවමු

ගසක්‌ වැවිය යුතු දුර නිවසේ සිට ගස්‌ සහ වැල් වැවිය යුතු ස්‌ථාන හා එම ගස්‌ වැවීමට සුදුසු කාලය, එම ගස්‌ වැවීමට භාවිතා කරන නා නා...
වහළ

වහළ නරක නම් ගේ හොඳ වෙයිද අනේ…?

තවමත් බොහෝ දෙනකු නිවාස ගොඩනැඟීමේදී ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයට හා වාස්‌තු විද්‍යාවට ගරු කරන්නේ චාරිත්‍රයක්‌ වශයෙන් පමණකි. වසර තිහකට වැඩි කාලයක්‌ පුරා ලද අත්දැකීමෙන් අප දුටුවේ බොහෝ...
වාස්‌තු

කුළඟන සීදේවිය හෝ මූදේවිය වන වාස්‌තු බල

නිවසක්‌ මුල්කරගෙන ගොඩනැගෙන කුඩා සමාජ කණ්‌ඩායම තුළ ගෘහ මූලික සියලු කල්හිම, සපයන්නා, ආරක්‌ෂකයා මෙන්ම සියල්ලේම භාරකරාත්වය දරයි. එම ඒකකය තුළ ගෘහණිය නො මැති නම්...
Architecture

එදිනෙදා ජීවිතයට වාස්‌තු විද්‍යාව

වර්තමානයේ පල කර ඇති, නිවාස හා භූමි සුබ අසුබ දැක්‌වෙන පොත් රාශියකි. ඒ 1937 පලවූ පොතක අඩංගු කරුණු ම හැර සමාජයට යහපත් වන දෑ...
ජීවිතයට

එදිනෙදා ජීවිතයට වාස්‌තු විද්‍යාව

බුදු මැදුර බුදු පිළිම වහන්සේ සිය වාසස්‌ථානයට, වෙළද ආයතනය ට වඩම්වා ගැනීමට සුදුසු මැදුරක්‌ සකස්‌ කර ගැනීමේ දී, පළමු ව සැලකිය යුතු කරුණු කීපයක්‌ ඇත. අප...
වාස්‌තු

එදිනෙදා ජීවිතයට වාස්‌තු විද්‍යාව දෛවඥ කිත්සර සත්සර කීර්ති

මිනිසා තම සැප පහසුව ආරක්‍ෂාව වෙනුවෙන් නිර්මාණය කරන නිවාස, යාන වාහන, ඇඳ, පුටු, මේස ආදී සැම දෙයකටම වාස්‌තු ඇතිකරන බලය අති මහත් ය. වාස්‌තු...
නිවසේ

නිවසේ ආරක්‍ෂාවට සරල මන්ත්‍රයක්‌

අප ජීවත්වන නිවෙස්‌ තුළ පියවි ඇසට නොපෙනෙන අපගේ දියුණුවට බාධා කරන යක්‍ෂ, ප්‍රේත, භූත ආදී අමනුෂ්‍ය දෝෂ බොහොමයකින් පිරී පවතී. ඊට අමතරව ඊර්ෂ්‍යාකාරීන් විසින්...