පුරාණ ඍෂි වරු හදිසි ධන ලාබ ලැබෙන ආකාර සැහෙන ප්‍රමාණයක් විස්තර කර තිබුණත්, අපේ මේ පර්යේෂණය ලග්නය අනුව කෙරෙන කාටත් පහසු විදියක්. දැනට මෙය ලංකාවේ ජීවත් වන අයට පමණක් ගණනය කරලා තියෙන්නේ. ඔබ සාමාන්‍යයෙන් ලොතරැයි ගන්න කෙනෙක්නම් අඩුම මුදලක් වැය කර ලොතරය්යක් මේ කියන වෙලාවට අරගෙන දිනුමක් තියන හැම පාරම Thumbs-Up කරන්න දිනුමක් නැත්නම් Thumbs-Down කරන්න.
ඔබේ ලග්නය ක්ලික් කර ඔබට ලොතරැයි වාසනා ඇති වෙලාව ගන්න.
මේෂ වෘෂභ මිථුනකටක සිංහ කන්‍යා
තුලා වෘශ්චික ධනු
මකර කුම්භ මීන
Await…