[ratings]
එක් එක් ලග්නවලට වෙන්වූ වර්ණ විවිධ කටයුතු සඳහා යොදා ගැනීම තුළින් ඔබට යහපත් ප්‍රතිඵල ඇති විය හැකිය.
මේෂ
මේෂ ලග්න හිමියෝ රතු, දුඹුරු හා කුණු ලේ වර්ණ තුළින් ශුභදායී වැඩකර ගනී. කහ සුදු තුළින් මධ්‍යස්‌ථ පළ ලබා ගනී. නිල් හා පච්ච වර්ණ ඔවුනට ශුභ නොවේ.
වෘෂභ
වෘෂභ ලග්න හිමියන්ට නිල් පැහැය ශුභය. පච්ච, රතු හා සුදු සාමාන්‍යයෙන් ශුභය.
මිථුන
කහ හා ලා නිල් පැහැය භාවිතයෙන් උසස් ප්‍රතිඵල ලැබේ. කහ කොළ තුළින් මධ්‍යස්‌ථ ප්‍රතිඵල ලැබේ. දුඹුරු වර්ණය අහිතකරයි.
කටක
සුදු, කහ හා දම් ඉතා ශුභයි. දුඹුරු හා නිල් සාමාන්‍යයෙන් ගැලපේ. එහෙත් රතු හා කොළ අයහපත් වේ.
සිංහ
තද රතු හා දම් වාසනාව ළඟා කරයි. කහ හා ලාකොළ සාමාන්‍ය වාසනාව ළඟා කරයි. නිල් පාට අශූභ වේ.
කන්‍යා
කහ හා ලා නිල් ශුභ වේ.
සුදු හා නිල් සාමාන්‍යයෙන් යෝග්‍ය වේ. දුඹුරු පාට අශුභ වේ.
තුලා
නිල් පැහැය ශුභ වේ. සුදු හා කහ අහිතකර වේ.
වෘශ්චික
රතු යහපත් වේ. සුදු, කහ හා දුඹුරු මධ්‍යස්‌ථ වේ. කොළ හා නිල් යෝග්‍ය නොවේ.
ධනු
කහ, රතු හා දම් ශුභ වේ. කොළ දුඹුරු මධ්‍යස්‌ථ වේ. සුදු නොගැලපේ.
මකර
නිල් හා කොළ ශුභදායක වේ. දුඹුරු පැහැද ගැලපේ. කහ හා රතු අහිතකර වේ.
කුම්භ
තද නිල්, ලා කොළ ශුභ වේ. දුඹුරු හා තද කොළ මධ්‍යස්‌ථ වේ. කහ හා සුදු අහිතකරයි.
මීන
කහ හා අලු වාසනාව ගෙන දේ. පච්ච පැහැයද ගැලපේ. නිල් පැහැය නොගැලපේ.
We found this article from Divaina on 2011/09/16.
Also Sinhala to English Google word to word translation can be found here