Tag: si
කුජ හතට බිය විය යුතුද!
නව ග්‍රහයන් අතරින් විවාහයට තදින්ම බලපාන ග්‍රහයා වන්නේ කුජය. සමහරු සිතන්නේ සිකුරු බලවත් කියාය. සිකුරු විවාහ කාරකයා බව ඇත්තය. නමුත් ලේ ධාතුවට අධිපතිත්වය දරන...
තැනට සුදුසු අයුරින් කටයුතු කරන කන්‍යා ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ…
ඥානයට අධිපති බුදගේ උච්ච රාශිය වූ කන්‍යාවේ උපන් අය ඥානය මෙහෙයවා ක්‍රියාකරන්නෝ වෙති. ලග්නාධිපති බුධගේ බලයෙන් ඕනෑම ශාස්‌ත්‍රයක් හොඳින් ඉගෙන ගැනීමේ ශක්‌තිය ඇතත් ඒ...
මල්වරයෙන් දියණියගේ අනාගතය කියවමු
මල්වර අවස්‌ථාවේ උදාවන රාශි, නැකැත්, තිථි, යෝග, කරණ, දින, චන්ද්‍රමාස, ග්‍රහ පිහිටීම් ප්‍රකාරව අධ්‍යාපනය, රැකියාව, යුගදිවිය, දරුඵල, ලෙඩදුක් ආදී පලාඵලද දෙමව්පියන්ගේ ශුභ අශුභද දියණියගේ...
කාර්මික, දාර්ශනික, කලා….. හස්‌ත හදුනාගමු
පසුගිය කලාපයේ හස්‌ත රේඛා විද්‍යාව යටතේ වූ ලිපියෙන් විවිධ තරාතිරමේ අයට හිමිවන අත්වර්ග පිළිබඳව හඳුන්වා දුන්නා ඔබට මතක ඇති. සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව මූලික, චතුරස්‍ර,...
භූමියේ වැඩට බහිරව පිහිට නිසිලෙස බහිරව පූජාවක් තබන්නේ මෙහෙමයි
ගෙට ගෙවදින විටත් බහිරව පූජාවක් තැබීම සුදුසුයි
බහිරව නාමය ඇසූ සැණින් මතකයට නැගෙන්නේ නිධානයයි. බහිරව නාමය හා නිධානය අතර සම්බන්ධතාවය එකිනෙක වෙන්කළ නොහැකි ලෙස බැදී...
ස්‌වාමියා භාග්‍යයවන්ත නිවසක්
පවුලේ ගෘහ මූලිකයා වශයෙන් අප හඳුන්වන්නේ පියාය. දූ දරුවන් සමග ඉතා සතුටින් කල් ගෙවන මවුපියන් අතර පිය සෙනෙහස අහිමි වී ගිය කොතෙකුත් දූ දරුවන්...
ජීවිතයම අතින් බලමු
අත බලා දෛවය කියන හැටි 01
අනාදිමත් කාලයක සිට පැවත එන හස්‌ත රේඛා ශාස්‌ත්‍රය විද්‍යාවේ හා තාක්‍ෂණයේ දියුණුවත් සමග විද්‍යානුකූලවම විෂයක් ලෙස බොහෝදුරට ඉදිරියට පැමිණ...
නිවසට ශාන්තියක් වන්න ගස් වැල් වවමු
ගසක් වැවිය යුතු දුර නිවසේ සිට
ගස් සහ වැල් වැවිය යුතු ස්‌ථාන හා එම ගස් වැවීමට සුදුසු කාලය, එම ගස් වැවීමට භාවිතා කරන නා නා...
සෙනසුරු කියන තරම්ම කළුද?
සෙනසුරු සෑම ලග්නයකටම අසුබ ග්‍රහයකු නොවන බව මතක තබා ගත යුතුය. සෙනසුරු ග්‍රහයා ජන්ම පත්‍රයක අනෙක්a ග්‍රහයන් සමග සිටින ආකාරය පිළිබඳ පරීක්‍ෂා කළ යුතුය....
පිටරට යන්න ඔබටත් පුළුවන්ද ?
මොන ක්‍රමයකින් හෝ රැකියා සඳහා පිටරට ගිය අයගේත්, පිටරට යන අයගේත් සංඛ්‍යාව බොහෝ විශාලය. එසේ නමුත් විදේශ රැකියා සඳහා මෙතෙක් පිටරට ගිය බොහෝ දෙනකුට...