Editors Picksතෝරාගත්
Continue to the categoryබබාට ලස්‌සන නමක් තියමු
දරුවකුට නමක් තැබීමේදී දරුවාගේ ලග්නය, ජන්ම නැකත හා පාදය, උපන් දවස සැලකිල්ලට ගෙන සුදුසු අක්‌ෂරයක්...
නිවසක ප්‍රධාන දොරටුව මෙසේ තබන්න
නිවසක් ඉදිකිරීමේ දී ප්‍රධාන දොර තබන ස්‌ථානය කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුත්තේ ය. පුරාණ...
කේන්ද්‍රය නිවැරදිව පරීක්‍ෂා කරගන්න
කේන්ද්‍රයක් පරීක්‍ෂා කිරීමට ලැබුණු විට මුලින්ම බැලිය යුතු වන්නේ එම කේන්ද්‍රය එහි උපන් දිනය, වේලාව...
Latest Postsඅලුත් ලිපි
ලොතරැයි නඩුහබ ජයග්‍රහණයට සුබ මුහුර්ථ
දිනපතාම ලොතරැයි වාසනාව උරගා බලන පිරිස අපමණයි. ඒ වගේම තව පිරිස් රේස් ඔට්‌ටු දානවා. සල්ලි ටිකක් යහමින් හොයා ගන්න පුළුවන් වෙයිද කියල...
සඳුගෙන් යෙදෙන ත්‍රි ග්‍රහ යෝග
ග්‍රහයන්ගේ සංයෝගයන්ගෙන් අගනා ප්‍රතිඵල ගෙන දෙන්නේ කේන්ද්‍රස්‌ථාන - ත්‍රිකෝණාස්‌ථාන අධිපති ග්‍රහයන් නිසා තැනක එකට සිටීමෙනි. අදාළ ස්‌ථානය උච්ච ස්‌වක්‌ෂෙත්‍ර රාශි වූයේ නම්...
ඔබ නිදා ගන්නේ මේ වගේද?
ස්‌ත්‍රී, පුරුෂ භේදයකින් තොරව පුද්ගලයන් විවිධ ඉරියව්වලින් නිදා ගනී. එම නිදන ආකාරය දෙස බලා ඔහුගේ හෝ ඇයගේ ගති ගුණ ඇවතුම් පැවතුම් වටහා...
ජීවිතයට විවාහයට බලපාන රවි – ශුක්‍ර යෝගය
විවාහයට බලපාන සිකුරු සමග යෝගවන හැම ග්‍රහයකුම නිසා සිකුරුගේ පියවි ස්‌වභාවය වෙනස් වෙයි. එසේම එම සිකුරු සමඟ යෝගවන ග්‍රහයකුගේ කාරක අයිතිය අනුවද...
Marriageවිවාහය
Continue to the categoryවාසනාවන්ත යුග දිවියකට පොරොන්දම් ගැලපීම අත්‍යාවශ්‍යයි
ජීවිතයක් සාර්ථක කර ගැනීමට යොදා ගැනීමට හැකි විශේෂිතම අවස්ථාව නම් මනුෂ්‍යයෙකුගේ ආවාහ විවාහ අවස්ථාවය ෙහෙවත් යුග දිවියයි. ඒ සඳහා විසි පොරොන්දම් ඇතුලු...
Rituals & Concecrations
Palmistry
ඔබේ අත ඔබම බලාගන්න
2 වන කොටස
ජීවන රේඛාව
හස්ත රේඛා විද්‍යාව යටතේ පසුගිය කලාපයෙන් අත්ලක පිහිටන ප්‍රධාන රේඛා හයක් පිළිබඳව හැඳින්වීමක් කළා ඔබට මතක ඇති. මෙවර කලාපයේ සිට එම...
Educationඅධ්‍යාපන
Continue to the categoryඅත්අකුරු වලින්ද පුද්ගලයින් හඳුනා ගත හැකිය
මුතුඇට ආකාරයට වටකුරුව ලියන අකුරු, වමට බර අකුරු, දකුණට බර අකුරු, ඉස්පිලි, පාපිලි, ඇලපිලි ආදිය පැහැදිලිව දක්නට නොලැබෙන අකුරු, කෙළින් අකුරු, ඇලඅකුරු, වැල් අකුරු...
දරුවාගේ අධ්‍යාපනය සඳහාත් නිවසේ වාස්තු බලපානවා
ඔබගේ දරුවාට ඔබ මෙතෙක් කල් පෙන්වා දුන්නේ ඝන දෙවියන් නැත්නම් සරස්වති දේවිය පමණයි නේද? ඒත් ඔබගේ දරුවාගේ අධ්‍යාපනය සාර්ථක වූවාද? ඔබ මේ...
ඔබේ දරුවාටත් නිසි වයසේ අකුරු කියවන්න
අප දරුවන්ට අකුරු කියවීම මුහුර්ති චින්තාමණියේ 31 වැනි පිටුවේ විද්‍යාරම්භ කාළවිධාන යටතේ ඇති කවියට අනුව මෙසේය.
වෙලා කුමරු නොපිරුණු කළ පන් වස
තුලා කන්නි අලිගිය හිරු...