25.6 C
Colombo
Wednesday, December 6, 2023
Home Tags ඒරාෂ්ටක

Tag: ඒරාෂ්ටක

බලු කපුටු දානය නසයි සෙනසුරු දොසය

0
අපල වලින් මිදීමට ඉතා පහසුවෙන් සිදුකළ හැකි බලු කපුටු දාන නිසි පිළිවෙළට සකස්‌ නොකර දීමෙන් නැති අපලද එක්‌කරගෙන අනවශ්‍ය පීඩා විඳීම වෙනුවට...

දුකට අධිපති සෙනසුරු ඔබේ ජීවිතයට කරන බලපෑම්

0
ශනි හෙවත් සෙනසුරු අන් ග්‍රහයන් අතරින් විශාලත්වයෙන් දෙවැනි වෙයි. කුඩාවන්නේ බ්‍රහස්‌පති ග්‍රහයාට පමණි. සූර්යයාගෙන් බොහෝ ඈත අවකාශයේ පිහිටා ඇති බැවිනුත් ආලෝකය නැති...

සෙනසුරු අපලය දුරුකරන්ට නුගමුල මැටි රුවක්‌ තබමු

0
සෙනසුරු කෘශවූ දීර්ඝ ශරීරයක්‌ ඇත්තේද පිඟුවන් ඇස්‌ ඇත්තේද කලු පැහැයෙන් යුක්‌තවූයේද බොරු කේලාම් ආදිය කියන්නේද අලස වන්නේද වාතාධිත ශරීරයක්‌ ඇත්තේද මහත් වූ...

සෙනසුරු කියන තරම්ම කළුද?

0
සෙනසුරු සෑම ලග්නයකටම අසුබ ග්‍රහයකු නොවන බව මතක තබා ගත යුතුය. සෙනසුරු ග්‍රහයා ජන්ම පත්‍රයක අනෙක්‌a ග්‍රහයන් සමග සිටින ආකාරය පිළිබඳ පරීක්‍ෂා කළ යුතුය....

ග්‍රහ අපල දුරුවෙන්න ලේ දන් දෙන්න

0
අසාධ්‍ය රෝගියකුගේ ජීවිතයක්‌ බේරා ගැනීම සඳහා මානව හිතවාදීව මෙලොව වශයෙන් සිදුකළ හැකි පාරමිතා උතුම් කුසලයක්‌ හැටියට ලේ දන්දීම හැඳින්විය හැකිය. එසේම යම් පුද්ගලයෙකු ලේ...

ග්‍රහ අපල සඳහා බෝධි පූජා නිවැරැදිව තබන්න

0
මිනිසාගේ ජිවිතයට හා පැවැත්මට බලපාන ග්‍රහයන් 9 ක්‌ විශ්වයේ ඇති බව අපි දනිමු. ඒවා නම් රවි (හිරු), චන්ද්‍ර (සඳු), කුජ, බුද, ගුරු, ශුක්‍ර, ශනි,...

කළොත් නිසි ලෙස මෙවැනි පිළියම් අපල දුරුවෙයි

0
ජන්මීන් වෙත එල්ලවන්නාවූ නවග්‍රහ අපල දුරුකර ගැනීම පිණිස පොදුවේ අෂ්ඨඵල දෙතිස්‌ඵල හෝ ඕනෑම පූර්ව බෝධි ශාඛාවක්‌ මුලදී බෝධි පූජා පැවැත්වීමෙන් විශාල සහනයක්‌ ලැබිය හැකි...

අපල කාලවලදී දෙවියන්ගෙන් පිහිට නොලැබේ

0
අපල යනුවෙන් අදහස්‌ කරන්නේ ජීවිතයේ නරක කාලයකි. එක එක්‌කෙනාට මෙම අපල එක එක ප්‍රමාණයන්ගෙන් ලැබේ. නිදර්ශනයක්‌ වශයෙන් සැලකුවහොත් සෙනසුරු ඒරාෂ්ටක ඇති කෙනකුට සාමාන්‍ය තරමේ...

විවාහය අසාර්ථක කරන කාල සර්ප යෝගය

0
කාල සර්ප යෝගය කේන්ද්‍රයේ යෙදී ඇත්නම් එය අභාග්‍යසම්පන්න, අවාසනාවන්ත එකක්‌ ලෙස ජ්‍යෙdතිෂවේදයේ හඳුන්වයි. මෙම යෝගය යෙදෙන්නේ රාහු කේතු ග්‍රහයන් දෙන්නට මැදිව සෙසු ග්‍රහයන් වන...

දුකට අධිපති ශනි

0
දුකට අධිපති ග්‍රහයා ලෙසත් සියලු අසුබ පලදීමේ ප්‍රමුඛයා ලෙසත් හැඳින්වෙන සෙනසුරු සෞරග්‍රහ මණ්‌ඩලයේ සිටින වියළිතම ග්‍රහයාය. පෘතුවිය මෙන් 95 ගුණයක්‌ විශාල පාපී කම්මැලි ශනි...