Tag: කේන්දරය
කේන්දරේ බුධ කොතැනද? ලැබෙන පල අපල මෙසේයි
ග්‍රහ තරු අතුරෙන් කුඩාම තරුව බුධය. සූර්යයාට ඉතාම ළංව පිහිටියේද එයයි. ප්‍රමාණයෙන් චන්ද්‍රයාගෙන් භාගයක් පමණ වන බුධ කිසිම විටක අංශක 28 කට...
විසි දෙක දෙර්කාණාධිපති පිළිබඳ මත
විසි දෙවන දෙර්කාණාධිපති පිළිබඳ දැනට ලෝකයේ පර්යේෂණයකින් තොර විවිධ මත පළ කරයි. ඊට ප්‍රධාන හේතුව විවිධ ගුරු කුල විවිධ සාක්‌ෂි මත භාවිතා...
ඔබේ කේන්දරය ඔබම බලාගන්න මේෂ ලග්නය සිකුරු දොළොස් රැසේදී
සිකුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ දෙක හා හත අධිපතියා වේ. සිකුරු ලග්නයේ සිටින විට යහපත් ප්‍රසන්න පෙනුමක් ඇති වේ සත් පුරුෂයන් ඇසුරට ලැබේ....
ශාරීරික, මානසික පීඩා විඳදරා ගැනීමට බැරි නිසා මතුවන උමතුව – 2
විවාහයක් සඳහා පොරොන්දම් බැලීමට පළමු යෝජිත විවාහකයා හඳුනාගත යුතුය. එය වඩාත් ගැඹුරට විමසා බැලීම අපහසු නම් සඳුගේ පීඩාවීම හා ලග්නය හෝ ලග්නාධිපති...
විඳදරා ගැනීමට බැරි නිසා මතුවන උමතුව
සමාජ අරගලවලට හේතුව බොහෝ විට විඳදරා ගැනීමේ ශක්‌තිය අඩුකමයි. මිනිස් මනසට එක් එක් වේදනාවන් හෝ පරාජිත අවස්‌ථාවන් දරාගැනීමේ ශක්‌තියේ කිසියම් ප්‍රමාණයක් වෙයි....
ජ්‍යොතිෂය හා රෝගාබාධ
මිනිසෙකුගේ ජීවිතයේ සෑම සිද්ධියක්‌ම ජ්‍යොතිෂ ශාස්‌ත්‍රයේ ආධාරයෙන් දක්‍ෂ ජ්‍යොතිෂවේදියකුට ප්‍රකාශ කළ හැකි අතර මිනිසුන්ට කරදර කරන රෝගාබාධ සම්බන්ධවද හෙළිදරව් කළ හැකි බැව්...
විවාහ අවුල් වියවුල් සහ කනවැන්දුම් දෝෂ
පුවත්පතක මංගල යෝජනාවක් පළ කරන කෙනෙක් සමහර විට කුජ 7 ට ගැලපෙන කේන්ද්‍ර හිමියකු විවාහ අපේක්‍ෂා කරන බවක් සඳහන් කරයි. තවත් සමහර...
පුරුෂ ශක්‌තිය බලය වර්ධනය කරන කාන්තා ඖෂධය
ජ්‍යොතිෂයට අනුව සුබ ග්‍රහබලයෙන් යුතු ගුණවත් රූමත් බඳු යෞවන කාන්තාවක් විවාහ කර ගැනීමත් පුරුෂ යකුට පවත්නාවූ ලෙඩ රෝග මාරක අපල ඇතුළු සියලු...
රැකියාව, ව්‍යාපාරය නිවැරදිව තෝරාගෙන ධනවතෙකු වන්න
ජවිතයේ මූලික අවශ්‍යතා හතරකි. ආහාර ඇඳුම් පැළඳුම් නිවාසයක් හා ලෙඩට බෙහෙත් යන මේ අවශ්‍යතා හතර ගිහි ජීවිතයක් ගත කරන සෑම කෙනෙකුටම උවමනා...
සිදුවන දේ හඳහන තුළ ඇත කළ යුත්තේ එය හරියට බලා ගැනීමය
කෙනෙක් උපදින අවස්‌ථාව මුල් කරගෙන සකස් කරන අහස් සිතියම කේන්ද්‍රය හඳහන නැතිනම් වේලාපත්කඩය වේ. එම උපදින මොහොතේ නැගෙනහිර ආකාශයේ ග්‍රහයන් සැදී පැහැදී...