Tag: ගතිගුණ
කට සැර – කරුණාබර සහකාරිය ගැන කියෑවෙන විස්තර
බුදුරජාණන්වහන්සේ දවසක් අනාථ පිණ්ඩික සිටුතුමා සිටින වාස භවනට වැඩම කළා. බොහෝම ශ්රද්ධාවන්ත කීර්තිමත් සිටුතුමාගේ වාසභවනේ කුස්සිය පැත්තෙන් මහා රන්ඩුවක් වගේ සද්දයක් ඇහෙනව. ඉතින් බුදුහාමුදුරුවො...
සිරුරු විසිතුරු කියන තොරතුරු?
සිත තුළ හටගන්නා කල්පනාවට විතර්ක යෑයි කියති. යමෙකුගේ කල්පනාවක් වාග් ශබ්දයෙන් හෝ ශරීරාංග විකාරයෙන් බැහැර වීම රාග කෝප ආදී චරිත සම්මිශ්‍රණයෙන් සිරුරේ ඉඟි බිඟි...
ඔබේ බිරිඳ කොයි විලසද?
මෙලොව මව් පදවියට හිමිකම් කියන්නී ස්ත්‍රියයි. සකල ලොවම ඇය වටා ගොඩනැංවී ඇති බව කිව යුතු නැත. සියලු මිනිස් ගුණධර්ම අරභයා මාර්ගෝපදේශක වන්නේ ඇයයි. මෛත්‍රිය,...
අගෝස්තු මස උපන් යුවතියක් නම්
ජ්‍යෙතිෂ්‍ය සිද්ධාන්ත මහා විශාල පරතෙරකට හිමිකම් කියනු ලබන උත්තරීතර ශාස්ත්රයකි. මෙහිදී තමා ජන්ම ලාභය ලැබූ මාසයට අනුව යුවතියන්ට පමණක් සීමා වන පලාපල බිඳක් විග්රහ...
මුහුණ බලා ඔබේ පෙම්වතා හඳුනාගන්න
කෙනකුගේ මුහුණේ හැඩයෙන් වරිත ලක්ෂණ කිව හැකි ක්‍රම දේහලක්ෂණ විද්‍යාවේ සඳහන් වේ. මුහුණ කෙනකුගේ චරිතය විදහාපාන කැඩපතකි. මිනිසුන්ගේ ගමන් විලාසය, කතා විලාසය හා ඔවුන්ගේ...
ඡන්ම තිථියෙන් හෙළිවන වනිතා ගති ගුණ
පෑලවිය
යම් ස්ත්‍රියක් පෑලවියේ උපන්නීද ඒ ස්ත්‍රිය සෞභාග්‍ය යුත් ස්වාමි කෙරේ ප්‍රිය වූද බොහො පුණ්‍ය වන්තද වේ. සිල්වත් වේ බොහෝ දරු මුණුපුරන් වේ. විවිධ දැනීම්...
උපන් දවස කියන ඔහුගේ/ ඇයගේ ගති ගුණ
යමෙකු මෙලොව උපන් දවස අනුව ඔවුනොවුන්ගේ ගති ලක්ෂණ හා පැවතුම් විවිධාකාර වේ. රවි, සඳු, අඟහරු, බුධ, බ්‍රහස්පති, සිකුරු, සෙනසුරා යන ග්‍රහයන්ට සතියේ දවස් 07...
ජන්ම පත්‍රය ක අංක දොළහෙන් කියැවෙන දේවල්
යමෙක් මව් කුසින් මෙලොව උපත ලැබූවිට (ආශ්වාසයක් ලද විට) නැගෙනහිර අහසේ ඒවනවිට උදාවී තිබුණ රාශිය (ලග්නය) රාශි 12 න් එකකට අයත් වෙයි. (ඒ මේෂ,...
ඒ ඒ මාස වල හා දවස් වල ඉපදුනොතින් ඵල මෙලෙසින්
ඒ ඒ මාස වල හා ඒ ඒ දවස්වලද ඉපදීමේ ඵල මෙසේය
ඒ ඒ සහස්රක, ශත වර්ෂ, වර්ෂ, මාස, දින, පැය හා විනාඩිවලදී ඒ ඒ පුද්ගලයන්...
නැකත් වලින් හෙළිවන ඔබගේ ගතිගුණ
ජ්‍යෙතිෂ ශාස්ත්රාණුකූලව නැකත් 27 ක් පමණ ඇති අතර ඉපැරණි "මානසාගරී" ජ්‍යෙතිශ ග්රන්ථයට අනුව නම්, නැකත් 28 කි.
අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස, අද, පුනවස, පුස,...