25.6 C
Colombo
Wednesday, December 6, 2023
Home Tags තත්කාල

Tag: තත්කාල

උපන් ලග්නය අනුව ජය ලබන හෝරාව දැනගන්න

0
මූලික ජ්‍යෙතිෂ දැනුමක්‌ නැති අය පවා රාහු කාලය අශුභ වශයෙන් සලකා බැහැර කරති. එමෙන්ම සුබ කටයුතුවලට සුබ තත්කාල හෝරාව යොදා ගනිති. මේ...

කාල හෝරාවක්‌ අනුව වැඩක්‌ පටන් ගන්න

0
කාල හෝරාවක්‌ යටතේ අපට යම් කටයුත්තකින් ලබාගත හැකි ප්‍රයෝජන හා සේවය කෙබඳුදැයි සලකා බැලීම අරමුණ වෙයි. කෙටියෙන් හෝරාව යයි සඳහන් කළ...

විස්‌මය ජනක තත්කාල ශාස්‌ත්‍රය

0
නූතන උගත් යෑයි කියන ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රඥයන් පලාපල කීමට භාව කේන්ද්‍ර ආදිය සාදා දිගු වෙහෙසක්‌ ගෙන සේවාදායකයන්ගෙන් විශාල මුදල් අය කරන්නේ පැරැණි ගමේ...

ආයුෂ කල් ඇතිව දැනගත හැකිද?

0
"ආයුෂ" කල් ඇතිව දැනගත හැකි නම් එයින් තම ජීවිතය සැලසුම් කළ හැකිවනු ඇත. අධ්‍යාත්මික අතින් උසස්‌ තත්ත්වයට පත් උතුමෝ, තමන්ගේ මෙන්ම අනුන්ගේ...

ජීවිතය ජය ගන්න හෝරාව දැනගන්න

0
ජ්‍යෙතිෂ්‍ය පිළිබඳ ගැඹුරු දැනීමක්‌ නැතත් තම එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වය උදෙසා බොහෝ අය ජ්‍යෙතිෂය උපදෙස්‌ අනුගමනය කරති. රාහු කාලය බලා එය මඟහැර ගැනීමට බොහෝ අය...

සොළොස්‌මුහුර්ත

0
රෞද්‍ර ආදී මුහුර්ත දහසයකි. එවායින් අපේ පැරැන්නෝ අප්‍රමාණ ප්‍රයෝජන ගත්තාට සැක නැත. ඒ වූ මුහුර්ත දහසය පිළිවෙළින් දක්‌වතොත් මෙසේය. 1. රෞද්‍ර 2. ශ්වේතජන 3. මෛත්‍රී 4. චක්‍රවාක 5. ජයදේව 6....
උපන් වේලාවක්‌

උපන් වේලාවක්‌ නැතිව පලාපල කිවහැකි තත්කාල ශාස්‌ත්‍රය

0
ජීවිත පලාපල දැනගැනීම සඳහා නැතහොත් සුබ නැකතක්‌ සාදා ගැනීම සඳහා බොහෝ ජ්‍යෙdතිර්වේදීන් පදනම් කරගන්නේ ඡන්ම පත්‍රයයි. ජන්ම පත්‍රය හෙවත් කේන්ද්‍රය යනු යම් කෙනකු උපන්...
නැකතට

නැකතට අනුව රික්‌තා දෝෂය

0
ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයේදී සුබ නැකැත්වලට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. නැකැත් සෑදීමේදී පිළිපැදිය යුතු ශාස්‌ත්‍රී්‍රය ක්‍රම රාශියක්‌ම ඇතත් එයින්ද ප්‍රධාන තැනක්‌ හිමිවනුයේ ඒකා දශ හෙවත් එකොළොස්‌ මහා...
සුබ

සුබ අසුබ නිමිති බලා කරන කටයුතු ප්‍රතිඵලදායකයි

0
සුබ වැඩක්‌ කිරීමට ප්‍රථම ඒ සඳහා ගැලපෙන සුබ නැකතක්‌ බැලීමට අප හැම කෙනකුම වාගේ පුරුදුව සිටින අතර ගමනක්‌ බිමනක්‌ යන විටක සුබ නිමිති බැලීම...
ගමනේ

ගමනේ ප්‍රතිඵල කලින් දැනගන්න සුත්‍රය මෙන්න

0
අතීතයේදී, වර්තමානයේ මෙන් ජනයාට ගමන් බිමන් යැමට යානවාහන පහසුකම් තිබුණේ නැත. බොහෝ විට ඔවුන්ට දුර ගමනක්‌ යැමට දින ගණනාවක්‌ ගතවිය. ඒ කරත්තයකින් හෝ පයින්...