24 C
Colombo
Tuesday, November 19, 2019
Home Tags පිළිවෙත්

Tag: පිළිවෙත්

දන් දුන්නොත් ලැබෙන්නේ මෙහෙමයි

දුන් දේ සුවඳයි. නුදුන් දේ ගඳයි කියා කියමනක්‌ද අපි අතර තිබේ. එහි අර්ථය ලෝක ධර්මතාවයට අනුව සත්‍යයකි. අපි හැමෝම මිනිස්‌ කුලයේ...

බුධගේ අපල දුරුකර ගැනීමට නොවරදින පිළිවෙත්

බුධගේ අපල ඇතිවන්නේ අකුසල කර්ම නිසාවෙනි. බොහෝ අය තමනට ශිල්ප ඥනය ලබාදුන් ගුරුවරුන්ට නින්දා අපහාස සිදුකිරීම, පහරදීම, ඔවුන්ගේ වචනය පිළිනොපැද සිත් රිදවීම...

ශ්‍රී විෂ්ණු දේව කන්නලව්ව

සාධු! සාධු!! දොහොත් මුදුනේ තබා වැඳ නමස්‌කාර කොට කියනුයේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්‌ඨ පර්වතයෙහි ගුරුළු වාහනාරූඪව යහතින්ම...

පත්තිනි දේව කන්නලව්ව

පස්‌වාන් දහසකට ආයුරක්‍ෂා ආයුබෝවේවාෘ සිද්ධ මධුර මාලා පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්ස මේ නරලොව සියලු සත්වයන්ට එකසේ දයානුකම්පාවෙන් ඔවුන්ගේ ඉෂ්ඨාර්ථයන් වැඩි දියුණු කෙරෙමින් වැඩ...

මතක හිටින්න ශ්‍රී සරස්‌වතී තෙල පළඳින්න

අකුරු කියවීමේ මංගල්‍ය පූර්ණවත් කර ගැනීමට පළමුව දරුවාගේ ජන්ම වේලාව සස¹ බලා සුබ නැකැත් හෝරාවක්‌ තෝරා ගත යුතුයි. එහෙත් දරුවාට අකුරු කියවන...

නිවැරදි ආකාරයෙන් පෝරුවේ චාරිත්‍ර කරන්නේ මෙහෙමයි

විවාහ මංගල උත්සවයකදී පෝරුවට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයක්‌ බව කිවයුතු නොවේ. විවාහ නැකත් බහුලව යෙදෙන ඉදිරි මාස කීපය තුළ උත්සව ශාලා කල් ඇතිවම ඇනවුම් කර...

ජයෙන් ජය ලබන්නට සිරි සම්බෝධි පිරිත මෙන්න

වංශකතාවල දැක්‌වෙන පරිදි ශ්‍රී මහා බෝධිය රෝපණය කර දින පහකින් අතු පසක්‌ පැන නැගී ඵලපහක්‌ පැන නැගුණු බව ප්‍රකාශිතයි. ඒ පලගත් ගෙඩි පහෙන් ගෙඩි...

ග්‍රහ අපල සඳහා බෝධි පූජා නිවැරැදිව තබන්න

මිනිසාගේ ජිවිතයට හා පැවැත්මට බලපාන ග්‍රහයන් 9 ක්‌ විශ්වයේ ඇති බව අපි දනිමු. ඒවා නම් රවි (හිරු), චන්ද්‍ර (සඳු), කුජ, බුද, ගුරු, ශුක්‍ර, ශනි,...

කළොත් නිසි ලෙස මෙවැනි පිළියම් අපල දුරුවෙයි

ජන්මීන් වෙත එල්ලවන්නාවූ නවග්‍රහ අපල දුරුකර ගැනීම පිණිස පොදුවේ අෂ්ඨඵල දෙතිස්‌ඵල හෝ ඕනෑම පූර්ව බෝධි ශාඛාවක්‌ මුලදී බෝධි පූජා පැවැත්වීමෙන් විශාල සහනයක්‌ ලැබිය හැකි...

දොස්‌ දුරුකරගෙන සෞභාග්‍යය ළඟාකර ගත හැකි ශාන්ති කර්මයක්‌

අප ජීවත් වන නිවෙස්‌ තුළ මෙන්ම අපගේ ව්‍යාපාරික ස්‌ථානවල නිරතුරුවම අපගේ දියුණුවට බාධා පමුණුවන පියවි ඇසට නොපෙනෙන යක්‍ෂ, ප්‍රේත, භූත ආදී නොයෙක්‌ අහිතකර අශුභ...