Tag: ලග්න Lagna
ආරූඪ ලග්නය යනු කුමක්‌ද?
සම්ප්‍රදායක ජ්‍යොතිෂයේදී උදා ලග්නය මුළු මහත් ශරීරය නියෝජනය කරන බවට උගන්වයි. ඒ හා සමානව චන්ද්‍ර, සූර්ය, ලග්නද මුළු මහත් ශරීරය නියෝජනය කරන...
උපන් ලග්නය අනුව ජය ලබන හෝරාව දැනගන්න
මූලික ජ්‍යෙතිෂ දැනුමක් නැති අය පවා රාහු කාලය අශුභ වශයෙන් සලකා බැහැර කරති. එමෙන්ම සුබ කටයුතුවලට සුබ තත්කාල හෝරාව යොදා ගනිති. මේ...
තුලා ලග්නයට යෝග කාරක වන ශනි බුද සංයෝගය
තුලා ලග්න හිමියන්ගේ ජන්ම පතේ ලෝකයාගේ පැවැත්මට මුල්වන ආත්ම පාලන ශක්‌තිය පාලනය කරන ශනි ග්‍රහයාද මිනිසාගේ බුද්ධි මට්‌ටම පාලනය කරන බුද ග්‍රහයාද...
අසම සම වූ ලග්නාධිපති ගේ භූමිකාව
උත්පත්ති කේන්දරයක ලග්නාධිපති ට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි. නිවසක ගෘහ මූලිකයාට හිමි තැන මෙන් ලග්නාධිපති ද "කේන්දරය" නමැති ගෘහයේ මූලිකයා ලෙස සැලකුම් ලබන්නෙකි....
තැනට සුදුසු අයුරින් කටයුතු කරන කන්‍යා ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ…
ඥානයට අධිපති බුදගේ උච්ච රාශිය වූ කන්‍යාවේ උපන් අය ඥානය මෙහෙයවා ක්‍රියාකරන්නෝ වෙති. ලග්නාධිපති බුධගේ බලයෙන් ඕනෑම ශාස්‌ත්‍රයක් හොඳින් ඉගෙන ගැනීමේ ශක්‌තිය ඇතත් ඒ...
අයුක්‌තියට – අසාධාරණයට අකමැති සිංහ ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ
ග්‍රහ මඬුල්ලේ රජු වශයෙන් සැළකෙන රවි ග්‍රහයා හෙවත් ග්‍රහලොව පියාට අයත් රාශියකි. තේජෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියක් වන මෙය රවි ග්‍රහයා අධිපතිත්වය දරන එකම...
අනුන් ගැන විශ්වාසය තබා අමාරුවේ වැටෙන කටක ලග්නයෙන් උපන් ඔබ ගැනයි...
කකුළුවකුගේ රූපයෙන් සංකේතවත් වන කටකය ග්‍රහලොව මව හෙවත් චන්ද්‍රයාට අයත් රාශියකි. සිතට අධිපති සඳු හිමි කටක ලග්නයෙන් උපන් අය උසස් සිතුවිලි ඇති තියුණු බුද්ධි...
කාම උමතුව ඇති කරන ග්‍රහ පිහිටීම්
1. රවි සහ සඳු දෙදෙනා උත්පත්තියේදී 07 වැන්නෙහි තැන්පත්ව සෙනසුරුගේ දෘෂ්ටියට පමණක් ලක් වේ නම් තම වංශයට නොගැලපෙන නීච පහත් වැඩ කරන අයකුගේ තත්ත්වයට...
එන විදියකට මුහුණ දෙන මිථුන ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ…
කන්‍යා ලග්නය හැරුණු විට මිනිස් රූප මගින් සංකේතවත් වන එකම රාශිය වන මිථුනය සංකේතවත් කරන්නේ පෙම් යුවළකි. නර රාශියක් වූ මිථුන ලග්නයෙන් උපන් අය...
අසීමිත සැප බලාපොරොත්තුවන වෘෂභ ලග්න හිමියෝ
ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවේදී "ගොන්රැස්" යන නාමයෙන් ද හඳුන්වන සිකුරුට හිමි වෘෂභ රාශියට එකී නම පබැඳී ඇත්තේ වෘෂභ රාශිය තුළ පිහිටා ඇති තාරකා පද්ධතියේ හැඩය ගොනෙකුගේ...