Tag: ශුභපල
කේන්ද්‍ර පලාපල වරදින්නේ ඇයි?
කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම් දෙස බලා පලාපල ප්‍රකාශ කිරීම ලේසි පහසු කාරණයක් නොවේ. ඇතැම් විට ජ්‍යෙතිෂඥයා මුළාවට පත්විය හැකිය. එවිට සිදුවන්නේ සාවද්‍ය තොරතුරු...
ඇඟ මස් නැටීමෙන් හෙළිවන තොරතුරු
ඇඟමස් නැටීම සිදුවූයේ ශරීරයෙහි දකුණු පැත්තෙන් නම් වාසානව භාග්‍ය උදා කිරීමට අවස්ථාවක් උදාවන බව පෙන්නුම් කිරීමකි. වම් පැත්තෙහි මස් නැටීම ධන හානි, ලෙඩ රෝග,...
ශුභඵල ගෙනදෙන විරින්චි යෝගය
ගුරු, ශනි සහ පස්වැන්නාධිපති යන ග්‍රහයින් කේන්ද්‍රස්ථානවල හෝ ත්‍රිකෝණස්ථානවල තැන්පත් වෙතොත් ඒ විරින්චි යෝගයයි. ඉහත කී ග්‍රහයින් තිදෙනා මිත්‍ර, ස්වක්ෂේත්ර හෝ උච්ච රාශිගතව සිටීමෙන්ද...
කැමති පාට කියන්න ඔබ කව්දැයි කියන්නම්
ඔබ කිසිවක් කිව යුතු නැත. ඔබ කව්ද? ඔබේ අනාගතය සතුටුදායකද? නැද්ද? යන්න පිළිබඳව බොහෝ දේ ඔබේ ඇඳුමේ ලියෑවී තිබේ. මෙය විහිළුවක් හෝ අද්භූතජනක කතාවක්...
ජය පරාජය පංච පක්ෂි ක්‍රමයෙන් දැන ගන්න
අපි කිසිවකු පරාජයට පත්වීමට හෝ පරාජයක් ලැබීමට අකැමැති වෙමු. සියලුම දෙනා ජයග්‍රහණය ලැබීමට යම් යම් ක්‍රියාවන්ට ඉදිරිපත්වීම සාමාන්‍ය සිරිතකි. ජ්‍යෙdතිෂ වේදයට අනුව තමන් දරන...
ධන කුවේරයන් කරන භාරතයේ ශුභ වස්තු
මහා භාරතය උත්තරීතර මහා පුරුෂයනට ජාත භූමියවීමෙන් සම්භාවනීය වී ඇත. තන්ත්රයන්හි අඩංගු පෞරාණික සුක්ෂ්ම ධර්මතාවන් අතර ජීවත්වන බවත් ඔවුන් මානසික හා ශාරීරික ශක්තිය සඳහා...
ඔබේ වාසනාව අවාසනාව ජන්ම පත්‍රයේ ලියෑවී තිබේ
කෙනකු ජයග්‍රහණය කරන විට කෙනෙකු පරාජය විය යුතුයි. එය තරගයක ස්වභාවයයි. එකෙකු පරයා දිවෙන ලෝකයක තරගයට යන අයට ඒ න්‍යායට මුහුණදීමට සිදුවේ. අනිත්‍ය, දුඃඛ,...
ගමනේ ප්‍රතිඵල කලින් දැනගන්න සුත්‍රය මෙන්න
අතීතයේදී, වර්තමානයේ මෙන් ජනයාට ගමන් බිමන් යැමට යානවාහන පහසුකම් තිබුණේ නැත. බොහෝ විට ඔවුන්ට දුර ගමනක් යැමට දින ගණනාවක් ගතවිය. ඒ කරත්තයකින් හෝ පයින්...
වාසනාව පිරුණු කැදැල්ලක් සකසා ගැනීම සඳහාය
ඔබේ නිවසට සෞභාග්‍යය කැන්දා ගන්න, සිත් ගන්නා ආකාරයකට නිවස හා අවට පරිසරයද අලංකාරවත්ව සකසා ගත යුතුය. පරාශර සෘෂිවරයාගෙන් විශ්වකර්ම ශාස්ත්‍රඥයාට ලැබුණු ඉන්දීය වාස්තු විද්‍යාවට...
සර්ව සෞභාග්‍යයේ දෙවඟන ශ්‍රී ලක්ෂ්මී
ශ්‍රී ලක්ෂ්මී දෙවඟන සකල ඓශ්චර්යයටත්, සෞභාග්‍යයටත් අධිපතිනිය ලෙස ශ්‍රී ලාංකීය බැතිමතුන්ගේ භක්තියටත්, ගෞරවයටත් නිබඳවම පාත්රවන දේව ආත්මයකි. මෙරට බැතිමතුන් "ශ්‍රියා කාන්තාව" ලෙස හඳුන්වන ශ්‍රී...