31 C
Colombo
Tuesday, May 30, 2023
Home Tags ෆෙන්ග්ෂුයි

Tag: ෆෙන්ග්ෂුයි

කාමාශක්‌ත සිහින දැක්‌කාද? මෙන්න තේරුම

0
සිහින කියන්නේ නින්දේදී දකින දර්ශනයන්ය. සිහින තිරිසන් සතුන්ටත් පෙනේ. මිනිසුන් අතරින් සිහින වැඩියෙන් දකින අයත් ඉඳහිට කලාතුරකින් දකින අයද වෙත්.

නෙත් සඟලින් කියන රහස්‌

0
කෙනෙකු දෙස බැලූ පමණින්ම අපේ නෙත් ගැටෙන අංග ලක්‍ෂණයක්‌ වන දෙනෙත් දේහ ලක්‍ෂණ විද්‍යාවේදී ප්‍රමුඛ තැනක්‌ ගනී. නෙත් වල වර්ණය හා පිහිටීම...

ඔබේ වහල කටු ඔටුන්නක්‌ද?

0
වාස්‌තුවේදී ඔටුන්නට සමාන ගෘහ අංගයක්‌ පිළිබඳව කතා කිරීමට හැකියාව තිබෙනවා. ඒ නිවසේ වහල යයි. ඔටුන්න යනු රජ කෙනෙකු තම රාජ්‍යත්වය සංකේතවත් කරන...

දරු සම්පත ලබා ගන්න නක්‌ෂත්‍ර රහස්‌ මෙන්න

0
දරු සම්පත ක්‌ පිළිසිඳ ගැනීමට අදාළ අප්‍රකට නමුදු ඉතා වැදගත් කරුණු කිහිපයක්‌ මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරමු. හුදු ස්‌ත්‍රියකගේ හා...
ගස්‌

නිවසට ශාන්තියක්‌ වන්න ගස්‌ වැල් වවමු

0
ගසක්‌ වැවිය යුතු දුර නිවසේ සිට ගස්‌ සහ වැල් වැවිය යුතු ස්‌ථාන හා එම ගස්‌ වැවීමට සුදුසු කාලය, එම ගස්‌ වැවීමට භාවිතා කරන නා නා...

ශිල්පෙට ගැලපෙන නැකත මෙසේයි

0
අස්‌විදාදී නැකැත් සත් විස්‌සකි. ස්‌ථිර නැකත් සහ චංචල නැකත් වශයෙන් නැකත් විසිහත කොටස්‌ දෙකකටද අධෝමුඛ, ඌර්ධව මුඛ සහ තීර්යක්‌ මුඛ නැකත් වශයෙන් කොටස්‌ තුනකටද...
වාස්‌තු

කුළඟන සීදේවිය හෝ මූදේවිය වන වාස්‌තු බල

0
නිවසක්‌ මුල්කරගෙන ගොඩනැගෙන කුඩා සමාජ කණ්‌ඩායම තුළ ගෘහ මූලික සියලු කල්හිම, සපයන්නා, ආරක්‌ෂකයා මෙන්ම සියල්ලේම භාරකරාත්වය දරයි. එම ඒකකය තුළ ගෘහණිය නො මැති නම්...

මැණිකෙන් පල ලබන්නේ මෙහෙමයි

0
අපේ රටේ මිනිසුන්ගේ මැණික්‌ භාවිතාව පිළිබඳ මුල්ම තොරතුරු හෙළි වන්නේ, දඹුල්ල, ඉබ්බන්කටුව පිහිටි ගල් සොහොන් භූමියෙනි. ඒa අදින් වසර 2700 කට පමණ ඉහත එනම්,...

ලග්නයට අනුව ඔබට හිමි වර්ණ

0
ජ්‍යෙdතිෂ්‍යයේදී එක්‌ එක්‌ පුද්ගලයාගේ ලග්නයට වෙන් වූ වර්ණ රාශියක්‌ ඇති අතර එදිනෙදා විවිධ සුබ කටයුතු සඳහා එකී වර්ණ භාවිත කිරීම තුළින් අපට සුබ ඵල...

ජීවිතය ජය ගන්න හෝරාව දැනගන්න

0
ජ්‍යෙතිෂ්‍ය පිළිබඳ ගැඹුරු දැනීමක්‌ නැතත් තම එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වය උදෙසා බොහෝ අය ජ්‍යෙතිෂය උපදෙස්‌ අනුගමනය කරති. රාහු කාලය බලා එය මඟහැර ගැනීමට බොහෝ අය...