28 C
Colombo
Tuesday, July 23, 2019
Home Tags ෆෙන්ග්ෂුයි

Tag: ෆෙන්ග්ෂුයි

ගස්‌

නිවසට ශාන්තියක්‌ වන්න ගස්‌ වැල් වවමු

ගසක්‌ වැවිය යුතු දුර නිවසේ සිට ගස්‌ සහ වැල් වැවිය යුතු ස්‌ථාන හා එම ගස්‌ වැවීමට සුදුසු කාලය, එම ගස්‌ වැවීමට භාවිතා කරන නා නා...

ශිල්පෙට ගැලපෙන නැකත මෙසේයි

අස්‌විදාදී නැකැත් සත් විස්‌සකි. ස්‌ථිර නැකත් සහ චංචල නැකත් වශයෙන් නැකත් විසිහත කොටස්‌ දෙකකටද අධෝමුඛ, ඌර්ධව මුඛ සහ තීර්යක්‌ මුඛ නැකත් වශයෙන් කොටස්‌ තුනකටද...
වාස්‌තු

කුළඟන සීදේවිය හෝ මූදේවිය වන වාස්‌තු බල

නිවසක්‌ මුල්කරගෙන ගොඩනැගෙන කුඩා සමාජ කණ්‌ඩායම තුළ ගෘහ මූලික සියලු කල්හිම, සපයන්නා, ආරක්‌ෂකයා මෙන්ම සියල්ලේම භාරකරාත්වය දරයි. එම ඒකකය තුළ ගෘහණිය නො මැති නම්...

මැණිකෙන් පල ලබන්නේ මෙහෙමයි

අපේ රටේ මිනිසුන්ගේ මැණික්‌ භාවිතාව පිළිබඳ මුල්ම තොරතුරු හෙළි වන්නේ, දඹුල්ල, ඉබ්බන්කටුව පිහිටි ගල් සොහොන් භූමියෙනි. ඒa අදින් වසර 2700 කට පමණ ඉහත එනම්,...

ලග්නයට අනුව ඔබට හිමි වර්ණ

ජ්‍යෙdතිෂ්‍යයේදී එක්‌ එක්‌ පුද්ගලයාගේ ලග්නයට වෙන් වූ වර්ණ රාශියක්‌ ඇති අතර එදිනෙදා විවිධ සුබ කටයුතු සඳහා එකී වර්ණ භාවිත කිරීම තුළින් අපට සුබ ඵල...

ජීවිතය ජය ගන්න හෝරාව දැනගන්න

ජ්‍යෙතිෂ්‍ය පිළිබඳ ගැඹුරු දැනීමක්‌ නැතත් තම එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වය උදෙසා බොහෝ අය ජ්‍යෙතිෂය උපදෙස්‌ අනුගමනය කරති. රාහු කාලය බලා එය මඟහැර ගැනීමට බොහෝ අය...

සොළොස්‌මුහුර්ත

රෞද්‍ර ආදී මුහුර්ත දහසයකි. එවායින් අපේ පැරැන්නෝ අප්‍රමාණ ප්‍රයෝජන ගත්තාට සැක නැත. ඒ වූ මුහුර්ත දහසය පිළිවෙළින් දක්‌වතොත් මෙසේය. 1. රෞද්‍ර 2. ශ්වේතජන 3. මෛත්‍රී 4. චක්‍රවාක 5. ජයදේව 6....

සුරතල් සතුන් කියන සුබ අසුබ පෙරනිමිති

මනුෂ්‍යයා සමග නිතරම එකට ජීවත්වන සතුන් අතරින් බළලාට හා බල්ලාට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. ගවයාද මනුෂ්‍යයාගේ හිතවතෙක්‌ වුවද ඔහු බොහෝ දුරට ජීවත් වනුයේ නිවසින් බැහැරව...

ඇඟ මස්‌ නැටීමෙන් හෙළිවන තොරතුරු

ඇඟමස්‌ නැටීම සිදුවූයේ ශරීරයෙහි දකුණු පැත්තෙන් නම් වාසානව භාග්‍ය උදා කිරීමට අවස්‌ථාවක්‌ උදාවන බව පෙන්නුම් කිරීමකි. වම් පැත්තෙහි මස්‌ නැටීම ධන හානි, ලෙඩ රෝග,...

මිනී අළුවලටත් වඩා ප්‍රබල ගසේ අළු

අපි කථාකරන වචනවල ඇති හොඳ නරක අනුව සමහර ශාක ප්‍රතික්‍රියා දක්‌වයි. මිහිරි වදන් ශ්‍රවණය වනවිට අතු අපි දෙසට නැමී එයි. අප්‍රිය අමිහිරි පරුෂ වචන...