Tag: ජ්‍යෝතිෂ්‍ය Astrology
නව සහශ්රයේදී මිත්‍යාව පිටු දකිමු. සංවාදයට විවෘතයි
ශක්‍රයා - මහා බ්‍රහ්මයා - සුරගුරු ආදී නම් කීපයකින් හඳුන්වන දේවත්වයෙන් හා බ්‍රහ්ම තත්ත්වයෙන් පුදන ජන සමාජයේ ඇදහිලි තත්ත්වයට පත්වූ මිත්‍යාව පිළිගත්...
සිව් වරිගයක මුව තුළ සතුට වඩමින සන්සුන් ලෙසින් ඔබ යන මංගල...
වර්තමාන ජන සමාජයේ විවාහයට පත්වන විවාහක කාන්තාවන්ට මංගල ජීවිතයේ සාර්ථකත්වය ගොඩනඟා ගැනීමට නොහැකිව අන්ත අප්‍රමාණ දුකින් වේදනාවෙන් පසුතැවිල්ලට ලක් වෙමින් පීඩිතව සිටින...
ජ්‍යෙතිෂය ට එල්ලවන අභියෝග
ජ්‍යෙතිෂය සෘෂිවරුන් විසින් ලොවට හෙළිකර ඇති ශාස්ත්රයකි. මහාසෘෂි ගර්ග තුමන් ජ්‍යෙතිෂ්‍ය පිළිබඳව කියා ඇත්තේ මෙසේය.
ගිහිගෙයින් වෙන්වුණ තාපසයෝද ජ්යෙතිඃශාස්ත්රඥයාගෙන්...
මිනිසාට ග්‍රහයෝ බලපාන්නේ කොහොමද?
හොඳ මිනිහා තුළ නරකත් නරක මිනිහා තුළ හොඳත් අල්පව පවතී. ඒවා අල්ප වූ බැවින් හොඳ නරක යන නාමයන් ලැබේ. නව ග්‍රහයෝ ද...