Tag: ©Chandrarathne KW
ජ්‍යෙතිෂ්‍යය සහ හිරු සඳු
විද්‍යානුකූලව සූර්යාලෝකය තුළ විවිධ කිරණ පවතී. මේ කිරණ ශක්‌තිය නිපදවයි. ලොව සියලු ජීවීන් මේ ශක්‌තියේ නිපැයුම් වෙයි.
මිනිසකු මෙලොව උප්පත්තිය ලැබූ පසු ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රය, එම...
ග්‍රහ බලපෑම් හා විවාහය
විවාහයන් සෑදෙන්නේ දිව්‍යවිමානවලයි. මේ කියමනේ සත්‍යතාවයේ අත්දැකීම් ලත් අය බොහෝවේ. ලිංගිකත්වය මුල්කරගෙන අද කෙරෙන බොහෝ විවාහ ආන්දොaලනාත්මකය. සාමාන්‍යයෙන් ස්‌වභාවයෙන්ම ජීවියා ඔවුනොවුන් අතර විරුද්ධ ලිංගිකයන්...
විවාහ පරීක්‍ෂාවේදී පරිස්‌සම් විය යුතු කුජ භෞම දෝෂය
විවාහ පරීක්‍ෂාවේදී ප්‍රධාන වශයෙන් සිකුරු සඳු, කුජ යන ග්‍රහයන් තිදෙනා ගැන සළකා බැලේ. සිකුරු ආදරය හා සෙනෙහසටද, සඳු සිතටද, කුජ කායික වශයෙන් ලිංගික සංවේදනා...