Tag: ©Hevawasam D
සියලු දෙයින් ජය ලබන්න සරස්වතී දැහැන මෙන්න
සියලු ශිල්ප ශාස්ත්‍රයනට මෙන්ම ලලිත කලාවනට අධිපතිත්වය දරන්නා වූ දෙවඟන සරස්වතිය වේ. ධාරණ ශක්තිය, ඥනය, නුවණ පහලවීමට සරස්වතී දේවියගේ ඇල්ම බැල්ම අපට...
බලු කපුටු දානය නසයි සෙනසුරු දොසය
අපල වලින් මිදීමට ඉතා පහසුවෙන් සිදුකළ හැකි බලු කපුටු දාන නිසි පිළිවෙළට සකස් නොකර දීමෙන් නැති අපලද එක්කරගෙන අනවශ්‍ය පීඩා විඳීම වෙනුවට...
කරණීය මෙත්ත සූත්‍රය උදේ සවස භාවිතය ඔබට ආශිර්වාදයකි
දෙවියන් ඉතා ප්‍රිය පිරිතක් වන මෙම බලසම්පන්න කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කරන තැනැත්තා දෙවියන්ට ප්‍රියවේ. තමන් වෙත එල්ල වන ඕනෑම උපද්‍රවයකදී දෙවියන්ගේ...
විෂ්ණු දේව දසාවතාරයෙන් ඔබටත් පිහිටක්
සකල ලෝක සත්ත්වයාට පිහිට වනු සඳහා දෙවිවරුන් විවිධ අවස්ථාවලදී විවිධ මූර්තීන්ගෙන් පෙනී සිට ඇති අතර ශ්‍රී විෂ්ණු දෙවියන්ද මත්ස්‍ය, කුර්ම, වරාහ, නෘසිංහ,...
නාථ දෙවිඳු නැමදීමෙන් කරදර බාධා ජයගන්න
කෙතරම් ගුණවත් යහපත් දිවියක් ගත කරන්නකුට වුවද පෙර අකුසල් නිසා ගෙවීයන කාලය අතරතුර මානසික පීඩා, ගෙදර දොර කරදර, රැකී රක්ෂා ස්ථානවල අවහිර...
බබළන්න ජීවිතේ මැණික් පළඳින්න මේ ලෙසේ
මැණික් හා ග්රහතාරකා අතර ප්‍රබල සබඳතාවක් පවතින බව අපේ මුතුන් මිත්තන් සනාථ කොටගෙන තිබුණේ මීට වසර දහස් ගණනකට පෙර සිටය. එකී දැනුවත්භාවය...
එදිනෙදා ජීවිතයට නැකැත් සුබ අසුබ වන හැටි
ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව නැකැත් යනු කාල හෝරාවකි. එම හෝරා කාලය නැතහොත් අවස්ථාව ශුභද අශුභ දැයි විමසීම "නැකැත් බැලීම" යයි සරලව අර්ථ ගැන්විය...
මුහුණේ හැඩයෙන් සහකරු හඳුනා ගනිමු
මුහුණ කෙනෙකුගේ චරිත ලක්ෂණ කියාපාන කැඩපතක් යනුවෙන් දේහ ලක්ෂණ විද්‍යාවේ සඳහන් වේ. මේ අනුව යුවතියකට ඇයට හිමි සහකරු කෙබඳු අයෙක්ද යන්න නවග්‍රහ...
පමාවන විවාහ ඉක්මනින් කරගන්න අත්දුටුම පිළියමක්
අධ්‍යාපන කටයුතු හමාර කර රැකියාවකට යොමුවී විවාහ වීමට සුදුසු වයසට පැමිණි තම දරුවන්ට යහපත් විවාහ යක් කරදී තමන්ගෙන් දරුවන්ට සිදුවිය යුතු යුතුකම්...
දෝස නසන සුවඳ ධූප සත් දින තුළ ජප හතකට
අප ජීවත් වන නිවෙස් තුළ මෙන්ම අපගේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන ස්ථානයන්හි පියවි ඇසට නොපෙනෙන අයුරින් ගැවසෙමින් අපගේ දියුණුවට බාධා/ දෝස ...