Tag: ©Ekanayake JMJ
අනුව උපන් දවසේ පල අපලයි මෙලෙසේ
ඉරිදා
ඉසත් බඹුරු තුනී තියඹු ඇස් පිඟු වන් මී පාටය
වෙරන් ඇතුව සතරැස් ඇඟ උස නොවු...
රාශි දොළහේ සුබ අසුබ ගෙන දෙන කේතු
සෞරග්‍රහ මණ්‌ඩලයේ ග්‍රහයකු නොවන ඡායා ග්‍රහයෙකු වන කේතු ත්‍රිකෝණාකාරක ග්‍රහයෙක් ලෙසද පාපකාරක ග්‍රහයකු වශයෙන්ද ජොතිෂ්‍යයේ හැඳින්වේ. මෙම ග්‍රහයාගේ මහ දශා කාලය වසර 07 කි....
ඔබේ ලග්නයේ සෙනසුරු කොතැනද?
ජන්ම කේද්‍රයේ කොතැන සිsටියත් නිසි කලට වේලාවට සෙනසුරු හෙවත් ශනි හොඳ හෝ නරක ඔබට ගෙනදෙන බව අමතක නොකරන්න.
සෙනසුරු ලග්නයේ හෙවත්
පළමු වැන්නේ නම් (-
මෙම ග්‍රහයා...
බුධ වෙනත් ග්‍රහයකු සමඟ සංයෝග වූ විට
සෞරග්‍රහ මණ්‌ඩලයේ බුද්ධිකාරක සුරතලා වශයෙන් ජ්‍යෙතිෂයේදී හඳුන්වනු ලබන බුධ ට අස්‌ලිස, දෙට, රේවතී යන නැකැත් හා මිථුන, කන්‍යා යන රාශිවලට අධිපතිව සිටින බුධ වෙනත්...
කුජ තවත් ග්‍රහයෙකු හා එක්‌වුනොත් ප්‍රතිඵල මෙහෙමයි?
කුජ හෙවත් අඟහරු සෞග්‍රහ මණ්‌ඩලයේ සෙන්පති ග්‍රහයා වශයෙන්ද ජ්‍යෙdතිෂ්‍යයේ හඳුන්වනු ලබන අතර මෙම ග්‍රහයාගේ මහදසා කාලය වසර 7 ක් වන බැවින්ද මුවසිරස, සිත, දෙනට...
ආලය උඩු යටිකුරු කරන සිකුරු සමග යෙදෙන යෝග
විවාහයට බලපෑම් එල්ල කරන සත්වැන්නේ උප ස්‌ථානාධිපතියා
ග්‍රහ මණ්‌ඩලයේ සුකොමලිය හෙවත් මනාලිය වශයෙන් හඳුන්වනු ලබන සිකුරු මිනිසාගේ සියලු ලෞකික සැප සම්පත් ලබා දීමේ දී වඩාත්ම...
ඔබත් මෙයින් විපුල ඵල ලබාගන්න
අග්ගෝ හමස්‌මි ලෝකස්‌ස
ජෙට්‌ටෝ හමස්‌මි ලෝකස්‌ස
සෙට්‌ටෝ හමස්‌මි ලෝකස්‌ස
අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්භවෝ
මෙම ඉහත සඳහන් ගාථාවෙන් සුදු හඳුන් තෙල් හෝ නෑඹුල් පොල් හෝ තැඹිලි ගසක ප්‍රථමයෙන්...
ඔබේ කේන්දරයේ ගුරු කොතැනද? පලා පල මෙන්න
ගුරු ලග්නයේ හෙවත් පළමු වැන්නේ පිහිටා ඇත්නම් දැඩි ආත්ම විශ්වාසයකින් ජීවන රටාවක් ගෙනයන සමාජය තුළ කැපී පෙනෙන හා පරිණත බුද්ධියක් හිමි පුද්ගලයකු වේ. ඔහු...
සව්සෙත උදාකරන මහ බලගතු ලක්‍ෂමී ස්‌තෝත්‍රයක්
සව්සෙත උදාකරන මහ බලගතු ලක්‍ෂමී ස්‌තෝත්‍රයක්
නම සතෙ මහා මායෙ - ශ්‍රී ජිසේ සුර පූජිතෙ -
ශංඛචක්‍ර ගසා හසෙත - මහා ලක්‌ෂ්මි නමෝස්‌තුතෙ
නමස්‌තු ගරුඩා රූඩෙ -...
අගෝස්‌තු මස උපන් යුවතියක් නම්
ජ්‍යෙතිෂ්‍ය සිද්ධාන්ත මහා විශාල පරතෙරකට හිමිකම් කියනු ලබන උත්තරීතර ශාස්‌ත්‍රයකි. මෙහිදී තමා ජන්ම ලාභය ලැබූ මාසයට අනුව යුවතියන්ට පමණක් සීමා වන පලාපල බිඳක් විග්‍රහ...