Tag: ©Sagara KU
ඔබේ ජන්ම පත්‍රය ට අදාළ පලාඵල පිළිබඳව සරල විග්‍රහයක්
මෙලොව උපදින සෑම පුද්ගලයකු හටම ජන්ම පත්‍රය ක් (කේන්ද්‍රයක්) හිමි වී ඇත. බෞද්ධ හා හින්දු ආගමිකයන් මේ පිළිබඳව වැඩි නැඹුරුවක් දක්‌වන අතර...
යෝග සංයෝග රාජයෝග
ඕනෑම ජන්මියෙකුගේ තම ජන්ම පත්‍රයේ ග්‍රහයන්ගේ සුබ හා අසුබ ස්‌ථාන සටහන් කර ඇත. එහිදී ලග්න කේන්ද්‍ර සටහන හා නවාංශක ...
සෙනසුරු කියන තරම්ම කළුද?
සෙනසුරු සෑම ලග්නයකටම අසුබ ග්‍රහයකු නොවන බව මතක තබා ගත යුතුය. සෙනසුරු ග්‍රහයා ජන්ම පත්‍රයක අනෙක්a ග්‍රහයන් සමග සිටින ආකාරය පිළිබඳ පරීක්‍ෂා කළ යුතුය....
ග්‍රහ අපල සඳහා බෝධි පූජා නිවැරැදිව තබන්න
මිනිසාගේ ජිවිතයට හා පැවැත්මට බලපාන ග්‍රහයන් 9 ක් විශ්වයේ ඇති බව අපි දනිමු. ඒවා නම් රවි (හිරු), චන්ද්‍ර (සඳු), කුජ, බුද, ගුරු, ශුක්‍ර, ශනි,...