Tag: ©Seneviruwan M
පොදු ගොඩනැඟිලි තැනීමේදී මේ ගැනත් හිතන්න
වාස්තු නිර්මාණයේ දී නිවාස මෙන්ම පොදු ගොඩනැගිලි වලට ද හිමි වන්නේ සුවිශේෂී තැනකි. විහාරස්ථාන දේවාල මෙන්ම රජයේ ගොඩනැගිලිද මේ අතර වෙයි. පොදු කටයුතු වලට...
යටලී මූට්ටු පේළිය නිතරම එකට සමාන විය යුතුයි
පියස්සක අත්තිවාරම වශයෙන් සැලකෙන්නේ යටලීයයි. බිත්ති යටලීය, තුලේ යටලීය හා මුදුන් යටලීය වශයෙන් මේවා ප්‍රභේද වෙයි. ගලෙන් හෝ ගඩොලින් හෝ බ්ලොක් ගලකින් ගොඩ නැන්වෙන...
මුදුන් යටලීය කුඩා වුවහොත් ගෙයි හිමියාගේ ආයුෂ කෙටිවෙයි
ලංකාවේ බොහෝ පළාත් වල එක බඳු දේශගුණයක් නොපවතී. මේ නිසා වර්ෂාව හා සුළං රටාව නිරන්තරයෙන් වෙනස්ව දැකිය හැකිය. මේ තත්ත්වයට ඔරොත්තු දෙන පරිදි පැරණියන්...
වහලේ ඉදිකිරීම් වලට ද විශේෂ ශිල්පීය දක්ෂතාවක් අවශ්‍යයි
බිත්ති සතරක් ඉහළින් පියස්සක් තැනවීම මගින් අව් වැසි සුළංවලින් ගොඩනැඟිල්ල ආරක්ෂා වේ. එම ගොඩනැඟිල්ල නිවසක් බවට පරිවර්තනය වූ කල්හි එහි නිවැසියන් ගේ පැවැත්ම ගැන...
නිවසකට අලුතෙන් කොටසක් ගැනිමේදී මේ ගැනත් සිතන්න
කාලයකට ඉහත තනා පදිංචිව ඇති නිවසක වාසය කරන අඹු සැමියන් මෙන්ම දරුවන් ද සිය ජීවිත කාලය තුල නොයෙකුත් තීන්දු තීරණ වලට එලඹේ. වෙසෙසින්ම දරුවන්...
නිවසේ ප්‍රධාන දොරටුව දරු සම්පත් කෙරෙහිද බලපායි
නිවසක ප්‍රධාන උලුවස්ස තැනීම මෙන්ම කාමර වල උලුවහු තැනීමේ දීද කල්තියා සැලසුම් කිරීම වඩා වැදගත්ය. ගෙයි ඉදිරි බිත්තියේ නිවරදි ස්ථානයක පිහිටුවන ලද ප්‍රධාන දොරටුවෙන්...
ඔබේ දියණියගේ මල්වරය ජ්‍යෙතිෂ ඇසින්
ගැහැනු දරුවකුගේ ප්‍රථම සෘතු ලෙය වහනය වීම මල්වර වීම යන්නෙන් අදහස් කරයි. කොටහළු වීම, දැනමුතුවීම, කිළිවීම, වැඩිවියට පත්වීම, ප්‍රථමාර්ථවය යනුවෙන් ද මල්වරවීම හඳුන්වයි. ජ්‍යෙdතිෂයේ...
වාස්තු නිර්මානයේදී කඳු සිඛර ආදිය ගැනද සැලකිලිමත් වියයුතුයි
වාස්තු පිණ්ඩයට සාපේක්ෂව පිහිටන මාවත් බෑවුම් කඳු සිඛර ආදිය ගැනද වාස්තු නිර්මානයේ දී සැලකිල්ල දැක්විය යුතුය. මෙම වස්තූන් අතර තිබෙන ඇතැම් භෞතික දේවල් ස්වභාවිකවම...
නිවසක වර්ග පිණ්ඩය කොටස් දෙකකට බෙදා දක්වයි
නිවසක සියලු අංග පැතිර පවතින ප්‍රදේශය තුළ එක සම මට්ටමේ නිර්මිතයන් මෙන්ම ඇතැම් විට දෙමහල් ඉදිකිරීම් ද ඇති කිරීමට සිදු වේ. එහිදී ගෘහ හිමියාගේ...
ප්‍රධාන උලුවස්ස තැබීමේ දී අනුගමනය කරන වාස්තු විද්‍යා මූලධර්මයන් කීපයක් ඇත
ගෙයි දිග පළල තීරණය කිරීමේදී වඩු රියනින් මැන ගතයුතු බව පෙර ඉසිවරු දක්වා තිබේ. මේ මානයන් මුනුෂ්‍ය ශරීරයට නොහොත් වාස්තු පුරුෂයාගේ පිණ්ඩයට සාපේක්ෂ බව...