Tag: ©PD Alwis
සුකොමල දෙපා මත සැඟවුණ ජීවන රහස්
දේහ ලක්‍ෂණ විද්‍යාවේ වැදගත්ම අංගය ලෙස සලකනුයේ නාරි දේහ ලක්‍ෂණ විද්‍යාවයි. ඈත අතීතයේ විසූ සෘෂිවරු ස්‌ත්‍රියකගේ දෙපා, ඇඟිලිවල පිහිටීම හා පා පතුලේ...
කේන්දරේ බුධ කොතැනද? ලැබෙන පල අපල මෙසේයි
ග්‍රහ තරු අතුරෙන් කුඩාම තරුව බුධය. සූර්යයාට ඉතාම ළංව පිහිටියේද එයයි. ප්‍රමාණයෙන් චන්ද්‍රයාගෙන් භාගයක් පමණ වන බුධ කිසිම විටක අංශක 28 කට...
ශාස්‌ත්‍රධාරි රේඛාව, භූමිරේඛාව, ජන්ම රේඛාව සහ සතුරු රේඛාව
අත්ලක ප්‍රධාන රේඛාවන්ට අමතරව පිහිටන අප්‍රධාන රේඛාවන් කීපයක් පිළිබඳව පසුගිය ලිපිවලින් විස්‌තර කළා ඔබට මතක ඇති. අද අපි විස්‌තර කරන්නේ කලාතුරකින් කෙනෙකුගේ...
සහෝදර රේඛා සහ මහා ත්‍රිකෝණය
කෙනෙකුගේ පවුල් ජීවිතය ගැන විමසීමක් කිරීමේදී සහෝදර සහෝදරියන් ගැනත් විමසන්නට අමතක කරන්නෙ නැහැ සහෝදර සහෝදරියන් කීදෙනෙක් සිටියිද. ඔවුන් කුමන තත්ත්වයේ අයද ඔවුන්ගෙන්...
මැණික්‌කටු රේඛා සහ ගුප්ත කතිරය
අත්ලක පිහිටි අප්‍රධාන රේඛාවන් අතර මැණික්‌කටු රේඛාද වැදගත් වෙයි. "මණිබන්ධන රේඛා" වළලුකර රේඛා යන නම් වලිනුත් මෙම රේඛා හඳුන්වනු ලබයි. ජීවන රේඛාවද...
ධනය, බලය,සටන්කාමීබව හෙළිකරන කුජ රේඛාව
අද ඔබට හඳුන්වාදීමට යන්නේ අත්ලක පිහිටන තවත් අප්‍රධාන රේඛාවක් වන කුජ රේඛාව පිළිබඳවයි. දිබරගිල්ලටත්, මහපට ඇඟිල්ලටත් අතර පහළ කුජ මණ්‌ඩලයෙන් ආරම්භ වී...
මනෝ දර්ශන රේඛාවෙන් අන් අයගේ සිත් හඳුනා ගත හැකිද?
අන් අයගේ චරිත ලක්‍ෂණ ගතිගුණ, සිතුම් පැතුම් ආදිය ගැන දැන ගැනීමේ හැකියාවක් ඔබට ඇතිනම් එය මොන තරම් ආඩම්බරයක්‌ද. එවැනි පුදුම සහගත ඉවක්...
දරුඵල රේඛා මගින් හෙළිකරන දරු සම්පත්
පසුගිය කලාපයෙන් විවාහ රේඛා පිළිබඳව විස්‌තර කළා ඔබට මතක ඇති අද අපි කතා කරන්නෙ විවාහ රේඛාවලටම සම්බන්ධ තවත් රේඛාවක් පිළිබඳවයි. ඒ තමයි...
දුකට අධිපති සෙනසුරු ඔබේ ජීවිතයට කරන බලපෑම්
ශනි හෙවත් සෙනසුරු අන් ග්‍රහයන් අතරින් විශාලත්වයෙන් දෙවැනි වෙයි. කුඩාවන්නේ බ්‍රහස්‌පති ග්‍රහයාට පමණි. සූර්යයාගෙන් බොහෝ ඈත අවකාශයේ පිහිටා ඇති බැවිනුත් ආලෝකය නැති...
විවාහ රේඛාව හෙළිකරන විවාහයේ තොරතුරු
අත්ලේ පිහිටන ප්‍රධාන රේඛාවන් හය පිළිබඳව පසුගිය නැකත කලාපවලින් විස්‌තර කළා ඔබට මතක ඇති. ඒ නිසා එම රේඛා පිළිබඳ යම්කිසි දැනුමක් ඔබ...