Tag: ©Senarath DU
සිග්සැග් බිත්ති නිවාස සඳහා යොදා ගන්න එපා
සිග්සැග් ආකාරයෙන් බිත්ති නිවසකට උචිතද? වාස්තු ශිල්පයේ මූලික සිද්ධාන්ත ගණනාවක් පිළිබඳව ඔබව දැනටමත් දැනුවත් කොට තිබෙනවා. මේ නිසා ඔබගේ ගෘහය නිර්මාණය කිරීමේ...
ඔබ සාදන නිවසේ වැඩ ප්‍රමාදද ?
කොච්චර හැදුවත් ඉවර වෙන්නේ නැති ගෙවල් ගැන ඔබ අහලා තියෙනවා ද? "ජීවිත කාලයම හරි හම්බ කරපු මුදල් යට කලේ මේ ගෙදරට ඒත්...
නිවසේ බ්‍රහ්ම පාදය නිවැරදිව සොයා ගන්නේ, කෙසේද?
මිනිසාගේ ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රීය කුමක් ද කියා ඔබගෙන් ඇසුවොත් ඔබ විවිධ ඉන්ද්‍රීයන් පිළිබඳව පවසනු ඇත. ඒ අතරින් මොළය සහ හදවත ප්‍රධානතම ඉන්ද්‍රයන්...
නිවස ඇතුළට හැරී ආහාර පිසීම අසුබයි
සෑම දෙයක්ම සිදු කළ යුතු නිසි පිළිවෙලක් පවතිනවා. අප විසින් නිවැරදි දෙයක් කළ ද නිසි පිළිවෙලට සිදු නොකළහොත් එයින් අපට ලබා ගැනීමට...
මුල්ගල පෑගෙනවානම් නිවසේ වාස්තු සිද්ධාන්ත අඩපණයි…
ඕනෑම දෙයකට අනන්‍යතාවයක් තිබිය යුතුයි. එම අනන්‍යතාවය තුළින් එය හඳුනාගැනීමට මෙන්ම සමාජයේ පිළිගැනීමට ලක්වීම සිදුවෙනවා. නිදසුනක් ලෙස පුද්ගලයෙකු හඳුනා ගැනීමට හා ඔහුගේ...
නිවසට කොටසක් එකතු කිරීමේදී මේ ගැනත් දැනගන්න
නිවසට අලුතින් කොටසක් එක් කිරීමට පෙර පරිස්සම් විය යුතුයි. කාලයක් සමග සියල්ල වෙනස් වෙනවා. වෙනස් නොවන කිසිදෙයක් නොමැති අතර වෙනස් නොවන එකම...
ඉදිකර ඇති නිවසක් මිලදී ගැනීමේදී මේ ගැනත් සිතන්න
පනින්න පෙර සිතා බලනු , යන්න අපගේ ජන වහරේ එන ඉතා වැදගත් කියමනකි. එහි අදහස යමක් කිරීමට පෙර හොඳට විමසා බුද්ධිමත්ව කටයුතු...
වෘක්ෂ දෝෂ හඳුනා ගන්න…
මිනිසාට ගස් වැල්වලින් තොරව ජීවත් විය නොහැකි බව අප දන්නා කරුණකි. මිනිසා මෙන්ම ගස් වැල් ද ජීවය සහිත කොටසක් බව වාස්තුවේ හඳුන්වයි....
මිනිස් ඝාතන හා මාරක රිය අනතුරු වැඩි ඇයි ..?
රිය අනතුරු වර්ථමානයේ බහුලව දක්නට ලැබේ. ඉතා සතුටින් නිවසින් පිටවී යන පවුලේ සාමාජිකයන් යළි නිවසට එන්නේ මළ කඳන් ලෙසිනි. සතුටින් නිදි යහනට...
ව්‍යාපාරය හා බැඳුණු වාස්තු
මෙම ලිපියේ මූලික අරමුණ වන්නේ පොදු හා ව්‍යාපාරය හා බැඳුණු වාස්තු ක්ෂේත්රය පිළිබඳව පාඨක ඔබව දැනුවත් කිරීමයි.
වාස්තු…. යන...