28 C
Colombo
Tuesday, July 23, 2019
Home Tags ©Therukema M

Tag: ©Therukema M

ශිල්පෙට ගැලපෙන නැකත මෙසේයි

අස්‌විදාදී නැකැත් සත් විස්‌සකි. ස්‌ථිර නැකත් සහ චංචල නැකත් වශයෙන් නැකත් විසිහත කොටස්‌ දෙකකටද අධෝමුඛ, ඌර්ධව මුඛ සහ තීර්යක්‌ මුඛ නැකත් වශයෙන් කොටස්‌ තුනකටද...

බඳින්න පෙර බලන්න අත

විවාහ රේඛාව අත්ලේ සුළැඟිල්ලට පහළින් හෘද රේඛාවට ඉහළින් බුධ මණ්‌ඩලයේ පිහිටා ඇත. මෙය පිටි අත්ලේ සිට හරස්‌ අතට බුධ මණ්‌ඩලය මතින් ගමන් කරන ආකාරයට...

ග්‍රහ බලය සහ විවාහය

විවාහය පිළිබඳ යම් නිගමනයකට එළඹීම පිණිස මෙකී කරුණු කාරණා ප්‍රධාන තවත් බොහෝ දැ තිබෙයි. අත්‍යවශයෙන්ම බැලිය යුතු කරුණු මේවාය. විවාහයට බලපෑමක්‌ කරන ග්‍රහ සංයෝග,...

සොළොස්‌මුහුර්ත

රෞද්‍ර ආදී මුහුර්ත දහසයකි. එවායින් අපේ පැරැන්නෝ අප්‍රමාණ ප්‍රයෝජන ගත්තාට සැක නැත. ඒ වූ මුහුර්ත දහසය පිළිවෙළින් දක්‌වතොත් මෙසේය. 1. රෞද්‍ර 2. ශ්වේතජන 3. මෛත්‍රී 4. චක්‍රවාක 5. ජයදේව 6....
මරණය

අටවැන්න සහ මරණය

මෘත්‍ය ස්‌ථානය වශයෙන් හඳුන්වනු ලබන අටවැන්නෙන් මරණය පිළිබඳව යම් ඉඟියක්‌ පළ කෙරේ. එනම් මරණය සිදුවන ආකාරය ගැනයි. අටවැන්නේ සිටින ග්‍රහයාට අයිති ධාතු කෝපයකින් උපන්...
විරින්චි

ශුභඵල ගෙනදෙන විරින්චි යෝගය

ගුරු, ශනි සහ පස්‌වැන්නාධිපති යන ග්‍රහයින් කේන්ද්‍රස්‌ථානවල හෝ ත්‍රිකෝණස්‌ථානවල තැන්පත් වෙතොත් ඒ විරින්චි යෝගයයි. ඉහත කී ග්‍රහයින් තිදෙනා මිත්‍ර, ස්‌වක්‍ෂේත්‍ර හෝ උච්ච රාශිගතව සිටීමෙන්ද...
ලග්න භාවය

ලග්න භාවය ගැන ඔබත් දැනුවත්ද!

මිනිසකුගේ ජීවිතය - චරිතය - ශාරීරික තත්ත්වය වර්ණය - ගතිගුණ - හිස - ආයුෂ- කැමති දේවල් - ජයග්‍රහණ වයස - ප්‍රසිද්ධිය - ගෞරවය -...
රවි

රවි දශාවේ ඵලාපල මෙන්න

යමෙකුගේ කේන්ද්‍රයක්‌ විග්‍රහ කිරීමෙන් පසු ඔහුගේ හෝ ඇයගේ ඉදිරි ජීවිතය පිළිබඳව ශුභ අශුභ විපාක ප්‍රකාශ කළ යුතුවේ. එය කිසියම් කාල නිර්ණයකින් යුතුව ප්‍රකාශ කළ...

ඔබේ විවාහය ප්‍රමාද වෙයිද?

නිසි කල විවාහයට කවුරුත් කැමතිය. එහෙත් ඇතැමෙකුගේ විවාහය ප්‍රමාද වෙයි. තවකෙකු විවාහ නොවී සිටියි. ඇතැමුන් බාල වියෙහිම විවාහ ගිවිස ගනියි. මේ සිද්ධීන් හැමටම ජ්‍යෙdතිෂ...

දියවැඩියාවට බලපාන ග්‍රහ පිහිටීම්

මධුමේහය නොහොත් දියවැඩියාව අද සමාජයේ බහුලව දක්‌නට ලැබෙන රෝගයකි. මෙය වැළඳෙන්නේ යෑයි කල්තියා දැන සිටියේ නම් එයින් වැළකීමට පියවර ගැනීමටද හැකිවේ. ඒ සඳහා උදව්...