25.6 C
Colombo
Wednesday, December 6, 2023
Home Tags ©Therukema M

Tag: ©Therukema M

ග්‍රහයකුගේ නීචය භංග වන හැටි

0
නීච ග්‍රහයකු සහ උච්ච ග්‍රහයකු එකම රාශියේ තැන්පත් වෙතොත් එම නීච ග්‍රහයාගේ නීචය භංග වේ.යම් ග්‍රහයකු නීච වූ රාශිය අධිපතියා ලග්නය...

ශිල්පෙට ගැලපෙන නැකත මෙසේයි

0
අස්‌විදාදී නැකැත් සත් විස්‌සකි. ස්‌ථිර නැකත් සහ චංචල නැකත් වශයෙන් නැකත් විසිහත කොටස්‌ දෙකකටද අධෝමුඛ, ඌර්ධව මුඛ සහ තීර්යක්‌ මුඛ නැකත් වශයෙන් කොටස්‌ තුනකටද...

බඳින්න පෙර බලන්න අත

0
විවාහ රේඛාව අත්ලේ සුළැඟිල්ලට පහළින් හෘද රේඛාවට ඉහළින් බුධ මණ්‌ඩලයේ පිහිටා ඇත. මෙය පිටි අත්ලේ සිට හරස්‌ අතට බුධ මණ්‌ඩලය මතින් ගමන් කරන ආකාරයට...

ග්‍රහ බලය සහ විවාහය

0
විවාහය පිළිබඳ යම් නිගමනයකට එළඹීම පිණිස මෙකී කරුණු කාරණා ප්‍රධාන තවත් බොහෝ දැ තිබෙයි. අත්‍යවශයෙන්ම බැලිය යුතු කරුණු මේවාය. විවාහයට බලපෑමක්‌ කරන ග්‍රහ සංයෝග,...

සොළොස්‌මුහුර්ත

0
රෞද්‍ර ආදී මුහුර්ත දහසයකි. එවායින් අපේ පැරැන්නෝ අප්‍රමාණ ප්‍රයෝජන ගත්තාට සැක නැත. ඒ වූ මුහුර්ත දහසය පිළිවෙළින් දක්‌වතොත් මෙසේය. 1. රෞද්‍ර 2. ශ්වේතජන 3. මෛත්‍රී 4. චක්‍රවාක 5. ජයදේව 6....
මරණය

අටවැන්න සහ මරණය

0
මෘත්‍ය ස්‌ථානය වශයෙන් හඳුන්වනු ලබන අටවැන්නෙන් මරණය පිළිබඳව යම් ඉඟියක්‌ පළ කෙරේ. එනම් මරණය සිදුවන ආකාරය ගැනයි. අටවැන්නේ සිටින ග්‍රහයාට අයිති ධාතු කෝපයකින් උපන්...
විරින්චි

ශුභඵල ගෙනදෙන විරින්චි යෝගය

0
ගුරු, ශනි සහ පස්‌වැන්නාධිපති යන ග්‍රහයින් කේන්ද්‍රස්‌ථානවල හෝ ත්‍රිකෝණස්‌ථානවල තැන්පත් වෙතොත් ඒ විරින්චි යෝගයයි. ඉහත කී ග්‍රහයින් තිදෙනා මිත්‍ර, ස්‌වක්‍ෂේත්‍ර හෝ උච්ච රාශිගතව සිටීමෙන්ද...
ලග්න භාවය

ලග්න භාවය ගැන ඔබත් දැනුවත්ද!

0
මිනිසකුගේ ජීවිතය - චරිතය - ශාරීරික තත්ත්වය වර්ණය - ගතිගුණ - හිස - ආයුෂ- කැමති දේවල් - ජයග්‍රහණ වයස - ප්‍රසිද්ධිය - ගෞරවය -...
රවි

රවි දශාවේ ඵලාපල මෙන්න

0
යමෙකුගේ කේන්ද්‍රයක්‌ විග්‍රහ කිරීමෙන් පසු ඔහුගේ හෝ ඇයගේ ඉදිරි ජීවිතය පිළිබඳව ශුභ අශුභ විපාක ප්‍රකාශ කළ යුතුවේ. එය කිසියම් කාල නිර්ණයකින් යුතුව ප්‍රකාශ කළ...

ඔබේ විවාහය ප්‍රමාද වෙයිද?

0
නිසි කල විවාහයට කවුරුත් කැමතිය. එහෙත් ඇතැමෙකුගේ විවාහය ප්‍රමාද වෙයි. තවකෙකු විවාහ නොවී සිටියි. ඇතැමුන් බාල වියෙහිම විවාහ ගිවිස ගනියි. මේ සිද්ධීන් හැමටම ජ්‍යෙdතිෂ...