Tag: දේහ ලක්‍ෂණ Body Features
සුකොමල දෙපා මත සැඟවුණ ජීවන රහස්
දේහ ලක්‍ෂණ විද්‍යාවේ වැදගත්ම අංගය ලෙස සලකනුයේ නාරි දේහ ලක්‍ෂණ විද්‍යාවයි. ඈත අතීතයේ විසූ සෘෂිවරු ස්‌ත්‍රියකගේ දෙපා, ඇඟිලිවල පිහිටීම හා පා පතුලේ...
සුබපල දෙන ස්‌ත්‍රී දේහ ලක්‍ෂණ
දේහ ලක්‍ෂණයන් උපයෝගි කරගෙන අපේ පැරැන්නන්ට අනාවැකි කීමේ පුදුම හැකියාවක් විය. එය එකල වූ සාමාන්‍ය ජනයා වුවද දැන සිටියාට සැක නැත. සම්පූර්ණයෙන්...
ලියකගේ රූසපුව වැඩි කරන උකුල පවසන ඇගේ ගතිගුණ
ලියකගේ උකුල බොහෝ තැන්වල, බොහෝ දෙනාගේ අවධානයට ලක්‌වන අංගයකි. කවිවල, ගී පදවල, ලේඛකයන්ගේ හර බර වදන්වල වර්ණනාවෙන්, වර්ණනාවට ලක් වූ උකුල ලියකගේ...
උපතින් පසුව ලිංග විපර්යාස සිදුවෙන්නේ කොහොමද?
සත්වයාගේ උප්පත්තිය ලිංග භේදයක් සහිතව සිදුවීම වන්නේ ස්‌වභාව ධර්මය අනුවයි. එහෙත් උපතින් පසුව ලිංග විපර්යාස සිදුවීම් ගැන කොතෙකුත් තොරතුරු අනාවරණය වෙයි.
මුහුණේ හැඩයෙන් සහකරු හඳුනා ගනිමු
මුහුණ කෙනෙකුගේ චරිත ලක්‍ෂණ කියාපාන කැඩපතක් යනුවෙන් දේහ ලක්‍ෂණ විද්‍යාවේ සඳහන් වේ. මේ අනුව යුවතියකට ඇයට හිමි සහකරු කෙබඳු අයෙක්‌ද යන්න නවග්‍රහ...
නියපොතු ගැන තතු
අත්පාවල පිහිටි නියපොතු වල කළු සුදු වශයෙන් නියමල් වැටෙයි. විෂම වූ රුධිර ධාවනය ස්‌නායුගත රෝග කාරක හේතුවෙන් නියමල් හටගනු ලබයි. නිය අග...
දණහිස පවසන ස්‌ත්‍රී රහස්
ස්‌ත්‍රීන්ගේ දණහිස පහසුවෙන් පිටතට නොපෙනෙන අංගයකි. එසේ වන්නේ අප රට ඉහළ සංස්‌කෘතියක් පවතින රටක් බැවිනි. නමුත් සුදු ජාතීන් වෙසෙන එංගලන්තය, ඇමරිකාව වැනි...
ස්‌ත්‍රියකගේ ගෙල පවසන රහස්
ගෙල ප්‍රදේශයේ දිග, පළල, පැහැය සහ එහි පිහිටන රේඛා, ලප ආදියෙන් ස්‌ත්‍රියකගේ ගති ගුණ හා සිතැඟි මනාව විදහා දැක්‌වේ. දේහ ලක්‍ෂණ විද්‍යාවේ...
එයාගේ හැටි මුහුණින් හඳුනා ගන්න
මුහුණින් ගති ගුණ හඳුනා ගත හැකිද? සංකීර්ණ සමාජයක් තුළ ජීවත් වන අපි අපිට එදිනෙදා හමුවන අය පිළිබඳව යම් කිසි අවබෝධයක් ලබාගත හැකි...
ස්‌ත්‍රී නලල් තලය කියන රහස්
නලල් තලයේ හැඩය, ප්‍රමාණය අනුව පුද්ගලයකුගේ බුද්ධි මහිමය කියාපානවා මෙන්ම ඔහු හෝ ඇය තුළ තිබෙන සැඟවුණු ගති ගුණ ද කියා පායි. ස්‌ත්‍රී...