Tag: ව්‍යාපාර
කෙත් රකිනා ඉපැරණි කෙම් ක්‍රම
කෘෂිකාර්මික ජන ජීවිතයෙහිදී වගා කටයුතු සඳහා විවිධ පළිබෝධක බලපානු ලබන්නෙකි. වර්තමානය දක්‌වා පවතින හස්‌තසාර ඉපැරැණි කෙම් ක්‍රම මෙවර පාඨකයා වෙතට මෙසේ තිළිණ...
ව්‍යාපාරය හා බැඳුණු වාස්‌තු
මෙම ලිපියේ මූලික අරමුණ වන්නේ පොදු හා ව්‍යාපාරය හා බැඳුණු වාස්‌තු ක්‍ෂේත්‍රය පිළිබඳව පාඨක ඔබව දැනුවත් කිරීමයි.
වාස්‌තු…. යන...
ව්‍යාපාර නාමය තුළ එහි නැග්ම හෝ බැස්‌ම පවතී
ව්‍යාපාරයකට යොදන ව්‍යාපාර නාමය තුළ එහි නැග්ම හෝ බැස්‌ම පවතීආවට ගියාට යොදන නාමයක් නොවිය යුතුය. ඊට හේතුව වන්නේ ඒ නම භාවිත වීමේදී...
පිටරට යන්න ඔබටත් පුළුවන්ද ?
මොන ක්‍රමයකින් හෝ රැකියා සඳහා පිටරට ගිය අයගේත්, පිටරට යන අයගේත් සංඛ්‍යාව බොහෝ විශාලය. එසේ නමුත් විදේශ රැකියා සඳහා මෙතෙක් පිටරට ගිය බොහෝ දෙනකුට...
ව්‍යාපාර දියුණුකරන “කඳසුරිඳු”
කතරගම දෙවියන් තරම් ශ්‍රී ලාංකීය බැතිමතුන්ගේ ඇදහීමට වන්දනාමානයට පාත්‍රවූ වෙනත් දේවාත්මයක් නොමැති තරම්ය. ජාති, ආගම්, කුලභේද සියල්ල අමතක කර බැතිමතුන් එතුමන්ගේ පුදබිමට පැමිණෙන්නේ තමන්...
ධන කුවේරයන් කරන භාරතයේ ශුභ වස්‌තු
මහා භාරතය උත්තරීතර මහා පුරුෂයනට ජාත භූමියවීමෙන් සම්භාවනීය වී ඇත. තන්ත්‍රයන්හි අඩංගු පෞරාණික සුක්‍ෂ්ම ධර්මතාවන් අතර ජීවත්වන බවත් ඔවුන් මානසික හා ශාරීරික ශක්‌තිය සඳහා...
දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී
කෙනෙක් දුප්පත් හෝ පොහොසත් හෝ වන්නේ තමන්ගේ අතමිට ගැවසෙන මුදල් බලය අනුවය. පසුගිය දිනක මම වෙළෙඳසැළකට ඇතුළු වුන අවස්‌ථාවේ එහි කැෂියර් මේසය පිටුපස බිත්තියේ...
ගේ දොර ව්‍යාපාරයේ වස් දොස් නසන ගාථාවක්
අවශ්‍ය ද්‍රව්‍ය හා ක්‍රමය
පස්‌තෙල් 1/4 බෝතලයක් ගෙන එම පස්‌තෙල් 1/4 බෝතලයේ මූඩිය ඉවත් කර අත තබාගෙන (කටළඟ) තබා පහත ගාථාවෙන් ඔබ 21 වර 54...
සර්ව සෞභාග්‍යයේ දෙවඟන ශ්‍රී ලක්‍ෂ්මී
ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟන සකල ඓශ්චර්යයටත්, සෞභාග්‍යයටත් අධිපතිනිය ලෙස ශ්‍රී ලාංකීය බැතිමතුන්ගේ භක්‌තියටත්, ගෞරවයටත් නිබඳවම පාත්‍රවන දේව ආත්මයකි. මෙරට බැතිමතුන් "ශ්‍රියා කාන්තාව" ලෙස හඳුන්වන ශ්‍රී...
ධනය නිලය බලය ජන්ම වේලාවට අනුව රැකෙනවාද? නැසෙනවාද?
ජන්ම ලාභය වශයෙන් හඳුන්වන්නේ භවගාමීව නැවත නැවත ඉපදීම් එක් අවස්‌ථාවකි. භවගාමී වන්නේ ආශාව කැමැත්ත පසුපස හඹායැම හේතුවෙන් අසීමිත උරුමයන් ලබාගැනීමට ඇති පෙළඹවීම නිසාය. මෙම...