Tag: දරුඵල
හදවත් දෙකක් එකවර ඉල්ලන දොළදුක
භාෂාවේදීන්ගේ විග්‍රහයන් තුළින් දොළදුක යන වචනයේ අර්ථය 'දො' යන්නෙන් ද්වයය, දෙක හැඳින්වෙන බවත් 'ළ' යනු හදවත සඳහා යෙදෙන්නක් වශයෙන් පෙන්වා ඇත. ගැබිනි...
දරුඵල ලබන්න ක්‍රමයක් මෙන්න
දරු සුරතල් බැලීමට ඉතා ආශාවෙන් සිතින් දුක් විඳින යුවතිපතියන් දස දහස් ගණනක් අප රටේ සිටින බව නොරහසකි. විවිධ වෛද්‍ය පරීක්‍ෂණවලට ලක්‌වෙමින්, දේවාලවල...
දරු සම්පත ලබා ගන්න නක්‌ෂත්‍ර රහස් මෙන්න
දරු සම්පත ක් පිළිසිඳ ගැනීමට අදාළ අප්‍රකට නමුදු ඉතා වැදගත් කරුණු කිහිපයක් මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරමු. හුදු ස්‌ත්‍රියකගේ හා...
මව් අහිමි ඇයි!
යෞවන වයස පසුකරන තරුණ තරුණියන්, විවාහ වීමෙන් පසු දරු සම්පත් ලබන අතර, ඇතමුන්ට ඒ වාසනාව අහිමි වී තිබේ. හැම කාන්තාවක්‌ම පාහේ විවාහයෙන් පසු මව්...
ඇතැම් කතුන්ට මව් පදවිය අහිමි ඇයි!
යෞවන වයස පසුකරන තරුණ තරුණියන්, විවාහ වීමෙන් පසු දරු සම්පත් ලබන අතර, ඇතමුන්ට ඒ වාසනාව අහිමි වී තිබේ. හැම කාන්තාවක්‌ම පාහේ විවාහයෙන් පසු මව්...
පෙර පින් බල ගෙනේ දරුඵල
ඉර හඳ ග්‍රහතරු බලපෑම ඇති සෑම සත්වයකුටම ශාකයකටම තම වර්ගයාගේ පැවැත්ම තහවුරු කිරීමට ඇති සාධකය වන්නේ වර්ගයා බෝ කිරීමයි. එම වර්ගයා බෝ කිරීමේ දී...
ගැබිනි මවකගේ සැබෑ වගකීම
පූර්ව ළමාවිය මොන්ටිසෝරියෙන් ඇරැඹුවද මව්කුස තුළ ගෙවන්නේ අත්‍යවශ්‍යම පූර්ව ළමා වියයි. දරුවකුගේ අධ්‍යාත්මය මනා ලෙස පිහිටුවා ගත යුත්තේ ඔහු බිහිවන්නට කලිනි. එනිසා දෙමාපියන්ට වැඩි...
දරු ඵල ගැන විමසීමේදී සොයා බැලිය යුතු කරුණු
පලාපල කථනයේ දී යම් ජන්මියකුගේ දරුඵල ගැන විමසීමේදි සොයා බැලිය යුතු කරුණු නම් පස්‌වැන්න. පුත්‍රකාරක ගුරු හා පස්‌වැන්න අධිපතියා යන දේවල්ය. මෙකී කරුණු ශුභව...
මට දරුවෙකු නැත්තේ ඇයි?
ප්‍රසිද්ධියේ කථා නොකළ යුතුයෑයි බොහෝ දෙනා සිතන, එහෙත් අද සමාජයේ බොහෝ දෙනාට ගැටලුවක් වී ඇති දෙයක් ගැන මෙසේ සාකච්ඡා කරමු. තරුණවියට පත්වන දූ දරුවන්...
විවාහ ජීවිතයට බලපාන දරු උපත්
යුගදිවිය තුළ සතුට සමාදානය වාසනාව හා සදාකාලික පැවැත්ම ආදී කරුණු ර¹පවත්නේ දරු සම්පත් මතය. දරු සම්පත් නැතිවීම්, මව්පියන්ට අශුභ වූ ග්‍රහ පිහිටීම් ලබා දරුවන්...