21 C
Colombo
Thursday, December 8, 2022
Home Tags Horoscope

Tag: Horoscope

සැඟවුණු ධන රාශිය

0
කෙනකුගේ ආර්ථික ශක්‌තිය මැන බැලීමට අප යොදාගනු ලබන්නේ සැඟවුණු ධන රාශිය යි. ආර්ථික ශක්‌තියෙන් පොහොසත් කෙනකුගේ මිල මුදල් හෝ ධනය...

අධ්‍යාපනය පිළිබඳව ජ්‍යෙතිෂයෙන් දැනගන්නේ කෙසේද?

0
සියලු වර්ග කේන්ද්‍ර අතහැර උදා ලග්නයෙන් පමණක්‌, විවාහය, රැකියාව, දරුවන්, අධ්‍යාපනය සියලු දැ කෝකටත් තෛලය මෙන් භාවිත කිරීම ජාතියේ අවාසනාවකි.

හැම පැත්තෙන්ම ඔබ විග්‍රහ කළ හැකි චතුර්තාම්ශ කේන්ද්‍රයpd

0
චතුර්තාම්ශ කේන්ද්‍රය යනු කුමක්ද? න්ම පත්‍රයේ උදා ලග්නයෙන් පමණක්‌ පලාඵල පැවසීම හෝ එසේ පැවසීමට බුද්ධිමතුන් ඉදිරිපත් නොවේ. ඔවුන් කිසිවෙක්‌ දැන්වීම්, චැනල් සෙන්ටර්,...

විවාහය ප්‍රමාද වීමට තිත තබමු

0
ස්‌ත්‍රීන්ට හා පුරුෂයන්ට ශෘංගාර රසය ලබාදෙන විවාහය යහපත් දිවි මගකට ආලෝකයක්‌ ලබා දෙන චූඩා මාණික්‍යයකි. එමෙන්ම අවාසනාව, දුක, පරිහානිය තුළින් ජීවිතයේ අඳුර...

කේන්දරේ බලන්නේ ඇයි?

0
මම නම් කවදාවත් කේන්දරේ බලන්නෙ නෑ." අයෙක්‌ කියයි. "කේන්දරේ බැලුවොත් තමයි සේරම අපල - අපල දැන ගන්න කේන්දර බලල...

කේතු අපලයට නොවරදින පිළිවෙත්

0
කේතු ග්‍රහයා යනු රාහු ග්‍රහයාගේ ස්‌වරූපය, ගති ලක්‍ෂණ මෙන්ම සුබ අසුබ ඵල සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධව ලබා දෙන ග්‍රහයෙකි. රාහු ඉනෙන් උඩ සර්ප ස්‌වරූපයක්‌ද...

උපන් යෝගයෙන් ඔබේ පලාපල මෙහෙමයි

0
විෂ්කම්භ, ප්‍රීති, ආයුෂ්මන් ආදී වශයෙන් යෝග සත් විස්‌සකි. ඔබ උපන් මොහොතේද මෙම යෝග විසිහතෙන් එක්‌ යෝගයක්‌ උදාව තිබුණු අතර ඒ කුමන යෝගය...

දරුඵල ලැබ ගන්න මහානර්ඝ ඖෂධයක්‌ මෙන්න

0
දරු සම්පත් අහිමිවීම පිළිබඳව කාන්තාවනට පමණක්‌ වරද පැටවීම සාධාරණ නැත. ස්‌ත්‍රී -පුරුෂ දෙදෙනාගේම කායික හා මානසික දුබලතාද දරුඵල අහිමිවීමට හේතුයි.

තුලා ලග්නයට යෝග කාරක වන ශනි බුද සංයෝගය

0
තුලා ලග්න හිමියන්ගේ ජන්ම පතේ ලෝකයාගේ පැවැත්මට මුල්වන ආත්ම පාලන ශක්‌තිය පාලනය කරන ශනි ග්‍රහයාද මිනිසාගේ බුද්ධි මට්‌ටම පාලනය කරන බුද ග්‍රහයාද...

අසම සම වූ ලග්නාධිපති ගේ භූමිකාව

0
උත්පත්ති කේන්දරයක ලග්නාධිපති ට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි. නිවසක ගෘහ මූලිකයාට හිමි තැන මෙන් ලග්නාධිපති ද "කේන්දරය" නමැති ගෘහයේ මූලිකයා ලෙස සැලකුම් ලබන්නෙකි....