Tag: ගුරු බ්‍රහස්පති Jupiter
ගුරුගේ අපල දුරුකර ගැනීමට නොවරදින පිළිවෙත්
ගුරු ග්‍රහයා නියෝජනය කරන්නා වූ ගුරුවරුන්ට නින්දා අපහාස කිරීම නොසැලකීම, අකීකරුවීම ආදී අකටයුතුකම් මූලිකවම ජන්මියකුට ගුරුගේ අපල ඇතිකිරීමට හේතුවේ. මීට අමතරව සිල්වත්...
සුබඵල වැඩියෙන් ලබාදෙන ගුරු ග්‍රහයා ඔබේ ජීවිතයට කරන බලපෑම්
සූර්යයාට පමණක් කුඩාවූ තරුව ගුරු තරුවයි. රශ්මිය පැතිරීමද සූර්යයාට පමණක් දෙවැනිවෙයි. එහෙත් සිකුරු තරුව මෙන් දීප්තිමත්ව නොපෙනේ. ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් එක දහස්...
සුබ කටයුතු සඳහා පෙරමුණ ගන්නා ග්‍රහලොව සුර ගුරු
සුරගුරු යන ගෞරව නාමයෙන් පිදුම්ලබන ගුරු ග්‍රහයා ග්‍රහ වළල්ලේ විශාලතම ග්‍රහයාය. පෘථිවිය මෙන් 318 ගුණයක් විශාල මෙම ග්‍රහයාගේ බලය පෘථිවියට ලබාදෙන්නේ ඉතා යහපත් කිරණ...
සුරගුරු සහ සුරදුව
සිකුරු සංක්‍රාන්තිය හා ගුරුමාරුව ගැන මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වී පවතී. ග්‍රහමාරුවක් ගැන ඇසෙන විට එයින් තමාගේ අනාගතයට කුමන ආකාරයේ බලපෑමක් සිදුවේද?...
ගුරු සිකුරු වැනි ශුභ ග්‍රහයෝ ශුභ ඵල පමණක් ගෙන දෙනවාද?
ජන්ම පත්‍රයක් පරීක්ෂාකර ගැනීsමට ගියවිට, අපට මුලදීම දැනගන්නට ලැබෙන්නේ මහ දශාවන් අතුරු දශාවන් ගැනයි. සෙනසුරු, රාහු, කේතු, අඟහරු වැනි මහ දශා, අතුරු දශාවක් නම්,...
ග්‍රහ ලොව පංඩිතයා ගුරු
ගුරු හෙවත් බ්රහස්පතී සෞර ග්‍රහ මණ්ඩලයේ මහා පණ්ඩිතයා ලෙස සැලැකේ. දෙවියන්ගේ ගුරුවරයා වනුයේද ගුරු ග්‍රහයාය. සෘෂිභාෂිතයට අනුව මිනිසාට ඥාන ශක්තිය ලබාදීමට ගුරු ට විශාල...
විවාහය සහ දරු සම්පත්
මනාල මනාලියන් විවාහ දිවියට සම්ප්‍රාප්ත වන්නේ හුදෙක් ලෞකික සැප සම්පත් විඳිමින් වාසනාවන්ත දරුවන් ලැබීමේ අටියෙනි. ප්‍රජාවගේ පැවැත්ම විවාහයයි. එහෙත් ධනය, බලය, දේපළ ඉඩකඩම් යාන...
පස්වැන්නෙහි ගුරු දියණි සම්පත් වැඩි කරයිද?
පුරාණයේ විසූ ශ්‍රේෂ්ඨ ජ්‍යෙතිශවේදී ආචාර්යවරුන්ගේ ප්රකාශයනට අනුව කේන්ද්‍රයක 5 වැන්න පිරික්සීමෙන් ජන්මියා කුමන ලිංගිකයෙක්ද යන්න සහ 5 වැන්න අධිපතියා, පස්වැන්න සම්බන්ධ සහ පස්වැන්නේ සිටින...
ලග්නාධිපති ගුරු 8 වැන්නේ නම් විවාහයක් ඉටුවේද?
මීන ලග්නයේ හා ධනුවේ ලග්නාධිපති ගුරු 8 වැන්නේ කේන්ද්‍රයක තිබේ නම්ද විවාහය ප්‍රමාද කරවයි. හතර කේන්ද්‍රයද පාලු කරමින් ශනි 2 වැන්නේ හා රාහු 12...
ඔබේ කේන්දරයේ ගුරු කොතැනද? පලා පල මෙන්න
ගුරු ලග්නයේ හෙවත් පළමු වැන්නේ පිහිටා ඇත්නම් දැඩි ආත්ම විශ්වාසයකින් ජීවන රටාවක් ගෙනයන සමාජය තුළ කැපී පෙනෙන හා පරිණත බුද්ධියක් හිමි පුද්ගලයකු වේ. ඔහු...