Tag: කේන්දර පාඩම් Learn Horoscope
දෛව අංකයට අනුව ඔබගේ තොරතුරු
උපන් දිනය අනුව ඔබගේ දෛව අංකය සොයා ගත හැකිය. උදාහරණයක් ලෙස 1980 - 09 - 12 උපන් පුද්ගලකු යෑයි සැලකුවොත් දෛව අංකය වන්නේ මෙසේය.
(1Ý9Ý8Ý0)...
සුබ මුහුර්තයක හොඳ නරක අංක විද්‍යාවෙන් බලමු
අප කිසියම් සුබ කටයුත්තක් ආරම්භ කිරීමට සකස් කරගන්නා නැකත නොහොත් සුබ මුහුර්තියේ හොඳ නරක තවදුරටත් සුබදායී අංක විද්‍යාවෙන් ද බැලිය හැක.
ජ්‍යෙdතිෂය මෙන්ම අංක විද්‍යාවද...
කාල් මාක්‌ස්‌ට බලපෑ අංක විද්‍යාව
දෛව අංක විද්‍යාවට අනුව පලාඵල කථනයක යෙදෙන විට ජන්ම පත්‍රයක් අතට ගත්තා සේම ප්‍රධාන කොට අවධානයට පාත්‍ර විය යුතු කරුණු 7 ක් ඇත.
1. දෛව...
අංක විද්‍යාවෙන් පලාපල කියමු
අංක විද්‍යාවේදී පලාපල කථනයක යෙදීමේදී ප්‍රථමයෙන් ඔහුගේ හෝ ඇගේ දෛවය අවස්‌ථා තුනකට වර්ගීකරණය කර ගැනීමට සිදු වෙනවා. එනම්,
1. ආධ්‍යාත්මීය, 2. චිත්ත වේගීය, 3. ලෞකික...
කේන්දරේ හදන සාස්‌තරේ පාඩම් මාලා අංක 11
මීළඟට කුජ ග්‍රහයා නවාංශක කේන්දරයේ පිහිටුවා ගැනීමට කටයුතු කළ යුතුය. පෙරදි රවි ග්‍රහයා නවාංශකයේ පිහිටුවා ගැනීමට කටයුතු කළ ආකාරයට කුජ ග්‍රහයා පිහිටුවා ගැනීමට කටයුතු...
කේන්දරේ හදන සාස්‌තරේ පාඩම් මාලා අංක 10
එනම් ලඝූ දෙකේ එකතුව සිදු වු අංශක කලා ගණන හඳුනාගැනීමටය. ලඝූ දෙකේ එකතුවේ අගය ලඝූ චක්‍රයේ මැද ප්‍රදේශයට අවතීරණය වී බැලිය යුතුය. එසේ සොයා...
කේන්දරේ හදන සාස්‌තරේ පාඩම් මාලා අංක 09
දෙකට බෙදුණු පිටුවේ දෙවැනි කරුණ සඳහන් වන්නේ මේ ආකාරයටමය. ඊළඟට තිරස් තීරුවල එක් එක් ග්‍රහයා අනුපිළිවෙළින් සඳහන් කර ඇති අතර ඒ ඒ දින වලදී...
කේන්දරේ හදන සාස්‌තරේ පාඩම් මාලා අංක 08
මෙම නවාංශක කේන්දරයේදී පෙර දී සාදන ලද ලග්න කේන්දරයේ මෙන් පළමු භාවය තුලා රාශියටත් දෙවැනි භාවය වෘශ්චික රාශියටත් ආදී වශයෙන් මෙම දොළොස්‌වැනි භාවය කන්‍යා...
කේන්දරේ හදන සාස්‌තරේ පාඩම් මාලා අංක 07
අදාළ රාශියේ නවාංශකය නැකත හා නැකත් පාදය හඳුනා ගත යුත්තේ වම් පැත්තේ මුල්ම තීරුවේ ඇති ස්‌පුඨය අනුවය. උදාහරණයක් වශයෙන් සාදන ලද කේන්දරයේ ලග්නය මකර...
කේන්දරේ හදන සාස්‌තරේ පාඩම් මාලා අංක 06
නවාංශක කේන්දරය සෑදීම
ලග්න රාශියට අංශක 30 ක ඇත. නවාංශකයට අයත් වන්නේ අංශක 3 කලා 20 කි. රාශියකට අයත් වන නවාංශක ප්‍රමාණ ගණන දැනගැනීම සඳහා...