Tag: පොරොන්දම්
යුගදිවිය සතුටින් ගෙවන්න රාශ්‍යාධිපති පොරොන්දම බලන්න
රාශ්‍යාධිපති පොරොන්දම වැදගත් එකකි. දෙදෙනාගේ අෙන්‍යාන්‍ය සම්බන්ධතාව හා ඔවුනොවුන් අතර ගැටුම්, කරදර සතුරුකම් යනාදිය ඇති නොවී සාමයෙන් සමගියෙන් යුතුව යුගදිවිය ගත කිරීමට...
විවාහ අවුල් වියවුල් සහ කනවැන්දුම් දෝෂ
පුවත්පතක මංගල යෝජනාවක් පළ කරන කෙනෙක් සමහර විට කුජ 7 ට ගැලපෙන කේන්ද්‍ර හිමියකු විවාහ අපේක්ෂා කරන බවක් සඳහන් කරයි. තවත් සමහර...
පුරුෂ ශක්තිය බලය වර්ධනය කරන කාන්තා ඖෂධය
ජ්‍යොතිෂයට අනුව සුබ ග්‍රහබලයෙන් යුතු ගුණවත් රූමත් බඳු යෞවන කාන්තාවක් විවාහ කර ගැනීමත් පුරුෂ යකුට පවත්නාවූ ලෙඩ රෝග මාරක අපල ඇතුළු සියලු...
සිව් වරිගයක මුව තුළ සතුට වඩමින සන්සුන් ලෙසින් ඔබ යන මංගල...
වර්තමාන ජන සමාජයේ විවාහයට පත්වන විවාහක කාන්තාවන්ට මංගල ජීවිතයේ සාර්ථකත්වය ගොඩනඟා ගැනීමට නොහැකිව අන්ත අප්‍රමාණ දුකින් වේදනාවෙන් පසුතැවිල්ලට ලක් වෙමින් පීඩිතව සිටින...
වාසනාවන්ත යුග දිවියකට පොරොන්දම් ගැලපීම අත්‍යාවශ්‍යයි
ජීවිතයක් සාර්ථක කර ගැනීමට යොදා ගැනීමට හැකි විශේෂිතම අවස්ථාව නම් මනුෂ්‍යයෙකුගේ ආවාහ විවාහ අවස්ථාවය ෙහෙවත් යුග දිවියයි. ඒ සඳහා විසි පොරොන්දම් ඇතුලු...
විවාහයේදී පොරොන්දම් ගැළපීම අවශ්‍යමද?
"ඔව්" යනුවෙන් මෙම පැනයට පිළිතුරු දීම වඩාත්ම කාලෝචිත බවට වන මගේ මතය බොහෝ දෙනෙකු විසින් අනුමත කරන බව විශ්වාස කරමි. මෙහිදී පොරොන්දම්...
කුජ හතට බිය විය යුතුද!
නව ග්‍රහයන් අතරින් විවාහයට තදින්ම බලපාන ග්‍රහයා වන්නේ කුජය. සමහරු සිතන්නේ සිකුරු බලවත් කියාය. සිකුරු විවාහ කාරකයා බව ඇත්තය. නමුත් ලේ ධාතුවට අධිපතිත්වය දරන...
ග්‍රහ බලය සහ විවාහය
විවාහය පිළිබඳ යම් නිගමනයකට එළඹීම පිණිස මෙකී කරුණු කාරණා ප්‍රධාන තවත් බොහෝ දැ තිබෙයි. අත්‍යවශයෙන්ම බැලිය යුතු කරුණු මේවාය. විවාහයට බලපෑමක් කරන ග්‍රහ සංයෝග,...
විවාහ පරික්ෂාවේදී වැදගත් බුද ග්‍රහයා
විශ්වයේ ත්‍රීමූර්තිය ලෙස බ්‍රහ්ම - විෂ්ණු - ඊශ්වර යන සංකල්පය ජ්‍යෙdතිෂ වේදයෙහි සඳහන්වෙයි. සෘෂිවරුන් මෙවන් තීරණ ගෙන ඇත්තේ අහඹු අන්දමට නොවේ. ඒවා තුළ ඉතා...
රාශි දොලහ විවාහයට බලපාන අයුරු
ජන්ම කේන්ද්‍රයක් චතුරස්‍ර කොටස් හතරට බෙදූවිට 12, 11, 10 යන කේන්ද්‍රස්ථාන පුරුෂ වශයෙන්ද 9,8,7 ස්ත්‍රී වශයෙන්ද, 6, 5, 4 පුරුෂ වශයෙන් 3, 2, 1...