27.3 C
Colombo
Wednesday, July 24, 2019
Home Tags අනාවැකි Predictions

Tag: අනාවැකි Predictions

මල්වර

මල්වරයෙන් දියණියගේ අනාගතය කියවමු

මල්වර අවස්‌ථාවේ උදාවන රාශි, නැකැත්, තිථි, යෝග, කරණ, දින, චන්ද්‍රමාස, ග්‍රහ පිහිටීම් ප්‍රකාරව අධ්‍යාපනය, රැකියාව, යුගදිවිය, දරුඵල, ලෙඩදුක්‌ ආදී පලාඵලද දෙමව්පියන්ගේ ශුභ අශුභද දියණියගේ...

උපන් දවස හෙලි කරන ජීවිත රහස්‌

තාරකා විද්‍යාව පිළිබඳව පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් පවසන්නේ සෞරග්‍රහ මණ්‌ඩලයේ ඇති ග්‍රහයින්ගේ බලපෑම්, ගෙවී යන සෑම කාල පරාසයක්‌ම ආවරණය වන බවයි. නවීන පරිගණක මගින් රැස්‌කර...
ලොක්‌කන්

ලොක්‌කන් නොව නායකයන් බිහිකරන ග්‍රහයෝ

01. ජන්මියෙකු උත්පත්ති මොහොතේ ලග්නයේද, දෙවැනි භාවයේද, හතේද, දොළහේද සියලුම ග්‍රහයන් තැන්පත්ව සිටීනම් ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයකු වේ. එම නායකත්වයෙන් තම වංශයට හානියක්‌...
කටුස්‌සන්

හූනන්, කටුස්‌සන් ඇඟවැටීම ශුභ ද? අශුභ ද?

බොහෝ දුරට සෑම නිවෙසකම සිටිනු දක්‌නට ලැබෙන සතුන් අතරින් හූනාට හිමිවන්නේ ප්‍රධාන ස්‌ථානයකි. එහෙත් කටුස්‌සා නිවෙස්‌වලින් පිටත බොහෝ දුරට ගස්‌වැල්වල ජීවත්වන සත්වයෙක්‌ වශයෙන් හඳුන්වා...
උපන් වේලාවක්‌

උපන් වේලාවක්‌ නැතිව පලාපල කිවහැකි තත්කාල ශාස්‌ත්‍රය

ජීවිත පලාපල දැනගැනීම සඳහා නැතහොත් සුබ නැකතක්‌ සාදා ගැනීම සඳහා බොහෝ ජ්‍යෙdතිර්වේදීන් පදනම් කරගන්නේ ඡන්ම පත්‍රයයි. ජන්ම පත්‍රය හෙවත් කේන්ද්‍රය යනු යම් කෙනකු උපන්...

සුරතල් සතුන් කියන සුබ අසුබ පෙරනිමිති

මනුෂ්‍යයා සමග නිතරම එකට ජීවත්වන සතුන් අතරින් බළලාට හා බල්ලාට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. ගවයාද මනුෂ්‍යයාගේ හිතවතෙක්‌ වුවද ඔහු බොහෝ දුරට ජීවත් වනුයේ නිවසින් බැහැරව...

ඔබේ අත ඔබම බලාගන්න

අත්ලක පිහිටි ප්‍රධාන රේඛා හස්‌ත රේඛා විද්‍යාව පිළිබඳව දැනුමක්‌ ලබා ගැනීමට කැමැති අය වෙනුවෙන් ඒ පිළිබඳ දැනුමක්‌ ලබාදීමේ අරමුණෙන් මෙවර නැකත කලාපයේ සිට ඒ පිළිබඳ...
පංච පක්‍ෂි

ජය පරාජය පංච පක්‍ෂි ක්‍රමයෙන් දැන ගන්න

අපි කිසිවකු පරාජයට පත්වීමට හෝ පරාජයක්‌ ලැබීමට අකැමැති වෙමු. සියලුම දෙනා ජයග්‍රහණය ලැබීමට යම් යම් ක්‍රියාවන්ට ඉදිරිපත්වීම සාමාන්‍ය සිරිතකි. ජ්‍යෙdතිෂ වේදයට අනුව තමන් දරන...
අනාවැකි

අනාවැකි වරදින්නේ ඇයි?

ඉංග්‍රීසි භාෂාවෙන් පළකෙරෙන ජාතික පුවත්පතක විශේෂාංග කර්තෘවරයකු මෑතකදී මා වෙත කදිම ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කළේය. ජ්‍යෙdතිෂවේදීන් කියන අනාවැකි වරදින්නේ ඇයි? ඔහු නඟන ලද ප්‍රශ්නයයි. අනාවැකි වරදින්නේ...

අංජනමේ ඇත්ත කතාව මෙන්න

ඈත අතීතයේ සිටම පුරාණ ලංකාවේ සහ පෙරදිග රටවල මහා ගුප්ත විද්‍යාවේදීන් තම ශාස්‌ත්‍රඥානයෙන් කරන ලද අභීත පරීක්‍ෂණවල ප්‍රතිඵලයක්‌ වශයෙන් අංජනම් හැදීම, යෑවීම, බැලීමේ ක්‍රමයන්...