Tag: අනාවැකි Predictions
සුනඛ රජාගේ පෙරමග නිමිත්ත
ජන සම්මතයේ පවතින කෘෂිකාර්මික ජන ජීවිතය චමත්කාරවෙනුයේ බාහිර දර්ශන තුළිනි. ආකර්ෂණීය මනස්‌කාන්ත සොබා සෞන්දර්යයට සුනඛයා සැබවින්ම නැතුවම බැරි හිතෛෂිවන්තයෙකි. බාරකාරයා, මුරකාරයා, සිකුරුටිකාරයා,...
ඔබේ සුරතල් සතුන් කියන සුබ අසුබ පෙරනිමිති
මනුෂ්‍යයා සමඟ නිතරම එකට ජීවත්වන සතුන් අතුරින් බළලාට හා බල්ලාට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. ගවයා ද මනුෂ්‍යයාගේ හිතවතෙක් වුවද ඔහු බොහෝ දුරට ජීවත්...
ඉපැරණි ගුරුන්වහන්සේලාගේ හස්‌තසාර නිමිති ශාස්‌තරයක්
නැකත් සත්විස්‌ස ජ්‍යෙතිශාස්‌ත්‍රයෙහි අතිශය වැදගත් වූ මූලික අංගයකි. මෙකී නැකත් මූලික කොට ඉපැරණි ගැමි සමාජය අතර එදිනෙදා සොර සතුරු ප්‍රශ්න, රෝගාබාධක ඇතුළු...
පංච පක්‍ෂි ශාස්‌ත්‍රයෙන් හිතේ තියෙන දේ කියන හැටි
මෙහි මාතෘකාව අනුව පංච පක්‍ෂි ශාස්‌ත්‍රය උපයෝගි කරගෙන ප්‍රශ්න චින්තාව සොයා ගන්නා අන්දම විමසා බලමු.
නිමිත්ත යන්නෙහි තේරුම ලකුණයි....
මල්වරයෙන් දියණියගේ අනාගතය කියවමු
මල්වර අවස්‌ථාවේ උදාවන රාශි, නැකැත්, තිථි, යෝග, කරණ, දින, චන්ද්‍රමාස, ග්‍රහ පිහිටීම් ප්‍රකාරව අධ්‍යාපනය, රැකියාව, යුගදිවිය, දරුඵල, ලෙඩදුක් ආදී පලාඵලද දෙමව්පියන්ගේ ශුභ අශුභද දියණියගේ...
උපන් දවස හෙලි කරන ජීවිත රහස්
තාරකා විද්‍යාව පිළිබඳව පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් පවසන්නේ සෞරග්‍රහ මණ්‌ඩලයේ ඇති ග්‍රහයින්ගේ බලපෑම්, ගෙවී යන සෑම කාල පරාසයක්‌ම ආවරණය වන බවයි. නවීන පරිගණක මගින් රැස්‌කර...
ලොක්‌කන් නොව නායකයන් බිහිකරන ග්‍රහයෝ
01. ජන්මියෙකු උත්පත්ති මොහොතේ ලග්නයේද, දෙවැනි භාවයේද, හතේද, දොළහේද සියලුම ග්‍රහයන් තැන්පත්ව සිටීනම් ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයකු වේ. එම නායකත්වයෙන් තම වංශයට හානියක්...
හූනන්, කටුස්‌සන් ඇඟවැටීම ශුභ ද? අශුභ ද?
බොහෝ දුරට සෑම නිවෙසකම සිටිනු දක්‌නට ලැබෙන සතුන් අතරින් හූනාට හිමිවන්නේ ප්‍රධාන ස්‌ථානයකි. එහෙත් කටුස්‌සා නිවෙස්‌වලින් පිටත බොහෝ දුරට ගස්‌වැල්වල ජීවත්වන සත්වයෙක් වශයෙන් හඳුන්වා...
උපන් වේලාවක් නැතිව පලාපල කිවහැකි තත්කාල ශාස්‌ත්‍රය
ජීවිත පලාපල දැනගැනීම සඳහා නැතහොත් සුබ නැකතක් සාදා ගැනීම සඳහා බොහෝ ජ්‍යෙdතිර්වේදීන් පදනම් කරගන්නේ ඡන්ම පත්‍රයයි. ජන්ම පත්‍රය හෙවත් කේන්ද්‍රය යනු යම් කෙනකු උපන්...
සුරතල් සතුන් කියන සුබ අසුබ පෙරනිමිති
මනුෂ්‍යයා සමග නිතරම එකට ජීවත්වන සතුන් අතරින් බළලාට හා බල්ලාට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. ගවයාද මනුෂ්‍යයාගේ හිතවතෙක් වුවද ඔහු බොහෝ දුරට ජීවත් වනුයේ නිවසින් බැහැරව...