31 C
Colombo
Sunday, January 19, 2020
Home Tags පූජා සහ ගාථා

Tag: පූජා සහ ගාථා

නොකළ කුසල් කළ අකුසල්

0
පෙර අකුසල් කර්මයක් හේතුවෙන් යමෙකුට අයහපත් කාලයක් ඇති විය හැක. ජන්ම පත්‍රය පරීක්‍ෂාවෙන් අයහපත් කාලයට කළයුතු ප්‍රතිකර්ම කවරේද? නිවසක ගෘහ මූලිකයා ඇතුළු...

ශනි අපලයට නොවරදින පිළිවෙත්

0
සෙනසුරු අපල ලබනවා යෑයි ඇසූ පමණින් බොහෝ දෙනකු ශනි අපලයට බියට පත්වෙති. එසේ වන්නේ ග්‍රහලොව නපුරුම ග්‍රහයා සෙනසුරු වන බැවිනි. එහෙත් සෙනසුරු...

බෝධි පූජාව ගැන මේ කරුණුත් දැන ගන්න

0
ජ්‍යෙතිෂයට බෝධි පූජාව සමීපය. අපල උපද්‍රවයන් දුරු කරන්නේ එමගිනි. බෝධිය ලෙස අප නම් කරන ගස ඇහැටු වර්ගවලින් එක්‌ විශේෂයකි. බෝ ගස ලෙසින්...

ගුරුගේ අපල දුරුකර ගැනීමට නොවරදින පිළිවෙත්

0
ගුරු ග්‍රහයා නියෝජනය කරන්නා වූ ගුරුවරුන්ට නින්දා අපහාස කිරීම නොසැලකීම, අකීකරුවීම ආදී අකටයුතුකම් මූලිකවම ජන්මියකුට ගුරුගේ අපල ඇතිකිරීමට හේතුවේ. මීට අමතරව සිල්වත්...

බුධගේ අපල දුරුකර ගැනීමට නොවරදින පිළිවෙත්

0
බුධගේ අපල ඇතිවන්නේ අකුසල කර්ම නිසාවෙනි. බොහෝ අය තමනට ශිල්ප ඥනය ලබාදුන් ගුරුවරුන්ට නින්දා අපහාස සිදුකිරීම, පහරදීම, ඔවුන්ගේ වචනය පිළිනොපැද සිත් රිදවීම...

ශ්‍රී විෂ්ණු දේව කන්නලව්ව

0
සාධු! සාධු!! දොහොත් මුදුනේ තබා වැඳ නමස්‌කාර කොට කියනුයේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්‌ඨ පර්වතයෙහි ගුරුළු වාහනාරූඪව යහතින්ම...

රවිගේ අපල දුරුකර ගැනීමට නොවරදින පිළිවෙතක්‌

0
ජන්මීන්ගේ ජීවිතවලට ආලෝකය ලබාදෙන්නාවූ බුදු, පසේ බුදු. මහ රහත් ආදී උතුමන්ටත් දෙමවුපියන් හා සත් පුරුෂයන්ටත් පෙර ආත්මභවයන්හි නින්දා අපහාස, සතුරු පීඩා, හිරිහැර...

පහතරටින් එන ශාන්ති මේවා

0
මෙම ශාන්ති කර්ම කිරීමේදී අධිෂ්ඨාන ත්‍රීදේවි සහ රති දේවිය ප්‍රධාන වන බව වේදයෙහි සඳහන් වේ. ඊශාන දිශාව ශාන්ති කර්මයන් සඳහා තෝරා ගැනීමට...

පත්තිනි දේව කන්නලව්ව

0
පස්‌වාන් දහසකට ආයුරක්‍ෂා ආයුබෝවේවාෘ සිද්ධ මධුර මාලා පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්ස මේ නරලොව සියලු සත්වයන්ට එකසේ දයානුකම්පාවෙන් ඔවුන්ගේ ඉෂ්ඨාර්ථයන් වැඩි දියුණු කෙරෙමින් වැඩ...

මතක හිටින්න ශ්‍රී සරස්‌වතී තෙල පළඳින්න

0
අකුරු කියවීමේ මංගල්‍ය පූර්ණවත් කර ගැනීමට පළමුව දරුවාගේ ජන්ම වේලාව සස¹ බලා සුබ නැකැත් හෝරාවක්‌ තෝරා ගත යුතුයි. එහෙත් දරුවාට අකුරු කියවන...