රාහු
Tag: රාහු Raahu
රාහු අපලයට නොවරදින පිළිවෙත්
ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්රයේදී රාහු ග්‍රහයා හඳුන්වන්නේ ඔලුව නැති ග්‍රහයා නමිනි. ඊට හේතුව නම් දැකීම, සවන්දීම හා කථාව යන සියලු දේ කෙරෙහි ඇති අදූරදර්ශී...
රාහු අපල දුරු කරන්න මත් වෙන දේ අත්හරින්න
ජ්‍යෙතිෂය මිථ්‍යාවක් බවට තර්ක කරන ඊනියා උගතුන් "රාහු හා කේතු සිටින්නේ කොහේද? සූර්ය ග්‍රහ මණ්ඩලයේ එවැනි ග්‍රහයින් සිටින බව සොයාගෙන නැත." ආදී...
රාහු හතරේ සිටින වෘශ්චික ලග්න හිමියන් ද්වේෂයෙන් ගිණි ගනී
වෘෂ්චික ලග්නය කුජට අයත් වෙයි. කුජ වඩාත් ඇලුම් කරන්නේ ඔහුගේ මූල ත්‍රිකෝණ රාශීය වන මේෂ රාශියටය. විශේෂයෙන් ම විශ්ව කේන්ද්‍රයට අනුව වෘශ්චික ලග්නය විනාශයේ...
රාහුයි කේතුයි වනිතාවයි
එදා අප ශාන්තිනායක බුදුන්වහන්සේගේ දවස දඹදිව ඉතා ලස්සන රූප ස්වභාවයෙන් යුත් තෝරාගත් වනිතාවන්ට තනි විවාහයක් ඇකැප වී තිබූ බවට සාධක ඇත. (අම්භපාලි සුන්දරී පරිබ්‍රාජිකාව)...
පෙර භවය පසු භවය පෙන්වන රාහු කේතු
1. උත්පත්තියේ දී සකසන ජන්මපත්රයේ මේෂ රාශියේ රාහු සහ කේතු තුලා රාශියේ තැන්පත් ජන්මින්ගේ පෙර ආත්මය ඉතා වාසනාවන්තය. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත විය....
ජන්මීන් ඇවිද්දවන රාහු
අසුර, ස්වරභානු, රෞද්‍ර, ග්රහරාජ, ඝෝර රූප යනාදී නම්වලින්ද හඳුන්වනු ලබන රාහු දෘෂ්‍යමාන ග්‍රහයකු නොවන අතර පෘථිවිය කෙරෙහි බලපවත්වනු ලබන බලවේගයක් ලෙස සැලකේ. ජ්‍යෙdතිෂ්‍ය ශාස්ත්‍රයට...
වැඩිය කළු රාහුද? කේතු ද?
මෙයට පෙර දිනකදී වඩාත් සුබ ගුරුද? සිකුරු ද යන්න පිළිබඳව සංසන්දනාත්මකව විග්රහ කළ නිසා අද අසුබ ග්‍රහයන් දෙදෙනකු සේ විශ්වාස කෙරෙන රාහු සහ කේතු...
ඉගෙනීම දුර්වල කරන රාහු
අපල ඇතිවන්නේ යම් දශාවක් අශුභ වූ විටය. අපල බුදුන් දවසට පෙර රජුගේ පටන් දිළින්දා දක්වා බලපා ඇත. අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ද රාහුගේ අපල...
රාහු කේතු වතගොත
රාහු කේතු යනු පෘථිවි කක්ෂය හා චන්ද්‍ර කක්ෂය කැපෙන ස්ථාන දෙක ලෙස හැඳින්වුවද මිනිසාට බලපෑමක් කළ හැකි බලයක් එම ස්ථාන දෙකේ තිබේ දැයි ප්රශ්නයකි....
රාහුගේ අපලයට වත් පිළිවෙත්
රාහු ග්‍රහයා තුළින් කිසියම් ජන්මියෙකුට අපලය ඇති කරනු ලබන්නේ "අසුර යක්ෂයා" හා "අසුර යක්ෂණිය" යි පුරාණයේ මෙම යක්ෂ යුවළගේ "අපලයට "අසුර ගිරි රාක්ෂ බලිය"...