Tag: ratuwithanage
ජීවිතයට විවාහයට බලපාන රවි – ශුක්‍ර යෝගය
විවාහයට බලපාන සිකුරු සමග යෝගවන හැම ග්‍රහයකුම නිසා සිකුරුගේ පියවි ස්‌වභාවය වෙනස් වෙයි. එසේම එම සිකුරු සමඟ යෝගවන ග්‍රහයකුගේ කාරක අයිතිය අනුවද...
ප්‍රීතිමත් ජිවිතය ඉදිරියේ රාගය කෙසේ විය යුතුද?
තරුණ ඇස දඩාවතේ දුවයි. ඇස පමණක් නොව හිතත් එසේය. ගැටවර වයසට එළැඹෙන විට විරුද්ධ ලිංගිකයා සමග හිනැහීමට, පෙම් බස් දෙඩීමට, වැළඳගැනීමට, සිප...
ශාරීරික, මානසික පීඩා විඳදරා ගැනීමට බැරි නිසා මතුවන උමතුව – 2
විවාහයක් සඳහා පොරොන්දම් බැලීමට පළමු යෝජිත විවාහකයා හඳුනාගත යුතුය. එය වඩාත් ගැඹුරට විමසා බැලීම අපහසු නම් සඳුගේ පීඩාවීම හා ලග්නය හෝ ලග්නාධිපති...
විඳදරා ගැනීමට බැරි නිසා මතුවන උමතුව
සමාජ අරගලවලට හේතුව බොහෝ විට විඳදරා ගැනීමේ ශක්‌තිය අඩුකමයි. මිනිස් මනසට එක් එක් වේදනාවන් හෝ පරාජිත අවස්‌ථාවන් දරාගැනීමේ ශක්‌තියේ කිසියම් ප්‍රමාණයක් වෙයි....
විවාහ අවුල් වියවුල් සහ කනවැන්දුම් දෝෂ
පුවත්පතක මංගල යෝජනාවක් පළ කරන කෙනෙක් සමහර විට කුජ 7 ට ගැලපෙන කේන්ද්‍ර හිමියකු විවාහ අපේක්‍ෂා කරන බවක් සඳහන් කරයි. තවත් සමහර...
ඔබට හිමි අහිමි විවාහය
පුද්ගලයකුගේ ජන්ම කේන්ද්‍රයට අනුව ඔහුට හෝ ඇයට විවාහය ක් හිමිද? හා ඒ ආශ්‍රිත වූ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව අද මෙම විශේෂාංගය තුළින් සාකච්ඡා...