Tag: ශනි සෙනසුරු Saturn
බලු කපුටු දානය නසයි සෙනසුරු දොසය
අපල වලින් මිදීමට ඉතා පහසුවෙන් සිදුකළ හැකි බලු කපුටු දාන නිසි පිළිවෙළට සකස් නොකර දීමෙන් නැති අපලද එක්‌කරගෙන අනවශ්‍ය පීඩා විඳීම වෙනුවට...
දුකට අධිපති සෙනසුරු ඔබේ ජීවිතයට කරන බලපෑම්
ශනි හෙවත් සෙනසුරු අන් ග්‍රහයන් අතරින් විශාලත්වයෙන් දෙවැනි වෙයි. කුඩාවන්නේ බ්‍රහස්‌පති ග්‍රහයාට පමණි. සූර්යයාගෙන් බොහෝ ඈත අවකාශයේ පිහිටා ඇති බැවිනුත් ආලෝකය නැති...
විවාහයට බාධා කරන ශනි මංගල යෝගය
විවාහ අපේක්‍ෂක ස්‌ත්‍රී හෝ පුරුෂ අයෙක් වෙනුවෙන් කේන්ද්‍ර පිටපතක් ලැබුණු පසු එය ඔහුට හෝ ඇයට ගැළපේද යන්න පරීක්‍ෂා කිරීමට පවුලේ ජ්‍යෙතිෂ මහත්මා...
සෙනසුරු අපලය දුරුකරන්ට නුගමුල මැටි රුවක් තබමු
සෙනසුරු කෘශවූ දීර්ඝ ශරීරයක් ඇත්තේද පිඟුවන් ඇස් ඇත්තේද කලු පැහැයෙන් යුක්‌තවූයේද බොරු කේලාම් ආදිය කියන්නේද අලස වන්නේද වාතාධිත ශරීරයක් ඇත්තේද මහත් වූ...
ශනි අපලයට නොවරදින පිළිවෙත්
සෙනසුරු අපල ලබනවා යෑයි ඇසූ පමණින් බොහෝ දෙනකු ශනි අපලයට බියට පත්වෙති. එසේ වන්නේ ග්‍රහලොව නපුරුම ග්‍රහයා සෙනසුරු වන බැවිනි. එහෙත් සෙනසුරු...
සෙනසුරු යහපත් වෙන හැටිත් දැනගමු
රජෙකුට හිමි අයිතිය යාචකයාටද ඇත යන්න පැරණි කියමනකි. යාචකයා රජවන්නේ ද රජු යාචකයා වන්නේද සෙනසුරු යහපත් හෝ අයහපත් බලපෑම මතය.
සෙනසුරු ඒරාෂ්ඨක ගැන සම්පූර්ණ කතාව
සෙනසුරුගෙන් යෙදෙන ඒරාෂ්ඨ වර්ග 04 ක් තිබේ. එනම් සෙනසුරු ලග්නයට පැමිණීම ලග්න සෙනසුරු ඒරාෂ්ඨක ය වෙයි. කේන්ද්‍රයේ 08 වැනි භාවයට පැමිණීම අෂ්ඨම...
හුදෙකලා බව විඳ දරා ගැනීමේ ශක්‌තිය දූරදර්ශී බව හෙළිකරන ශනි මණ්‌ඩලය
පසුගිය නැකත කලාපයෙන් දබර ඇඟිල්ලට මූලිකවන ගුරු මණ්‌ඩලය පිළිබඳව විස්‌තර කලා ඔබට මතක ඇති. අද අපි හඳුන්වාදීමට අදහස් කරන්නේ මැදඇඟිල්ල හෙවත් ශනි...
දෙව්ලොවෙත් අපායෙත් යතුරු ඇත්තේ සෙනසුරු අතේ ලු
කේන්දරයක හතර වැන්න පාතාලය නියෝජනය කරයි. පාතාලය ඇත්තේ පොළොව යටය. පොළොව යට ඇති දේ ලබා ගැනීමට නම් පාතාල වැසියන් (භෛරවයන්) සතුටු කළ...
සෙනසුරුට ඔබ බයද? – ශනිගේ නීච වීම
"නිර්ධනදුඃඛිත මුඨ වි්‍යාධිතවන්ධ්‍යා හිතප්ත වධභාජඃ එකොත්තර පරිවෘධ්‍යා නිචශංතෛඃ ශතෘගෘහගෛර්වා"ශනිගේ නීච වීම ගැන ඔබ දැනුවත් ද? ඉහත ශ්ලෝකයෙන් එක ග්‍රහයා පටන් ග්‍රහයන් වැඩි...