Tag: සෙත් කවි
ජ්‍යෙතිෂයෙන් තොර වූ සෙත් කවි හෝ වස් කවි නොමැත
අක්‍ෂර විද්‍යාව හෙවත් ශබ්ද ශාස්‌ත්‍රීය විෂයයද ලොව සියල්ලටම පොදු වූ පංච භූතාත්මක ශක්‌තින් සමග සම්බන්ධ වූවකි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන එම පස්...
විවාහය ප්‍රමාද වූ ඔබට සෙත් ශාන්තියක්
උදේ පාන්දර 5.00- 6.00 අතර වේලාවට (කපුටා හැඩීමට පෙර) බෝධීන් වහන්සේ අබියස ඔබේ වයස ප්‍රමාණයට කිරිබත් ගුලි තබා. තල තෙල් පහනක් හා එළඟිතෙල් පහනක්...
සෙත් කවි පබඳින ගුරු මුෂ්ඨි දැනගන්න
ගුණගරුක සමාජයක් බිහිකිරීමෙහිලා ශබ්ද විද්‍යාව ඉටුකරන මෙහෙවර අතිවිශිෂ්ටය. සෙත් කවිය, ගීතය යන සියල්ලෙහි මූලික පදනම මිනිස් සිත හා සබැඳි වදන්ය. රසවත්ව හා මෙත්සිතින් ඇති...
සව්සෙත උදාකරන මහ බලගතු ලක්‍ෂමී ස්‌තෝත්‍රයක්
සව්සෙත උදාකරන මහ බලගතු ලක්‍ෂමී ස්‌තෝත්‍රයක්
නම සතෙ මහා මායෙ - ශ්‍රී ජිසේ සුර පූජිතෙ -
ශංඛචක්‍ර ගසා හසෙත - මහා ලක්‌ෂ්මි නමෝස්‌තුතෙ
නමස්‌තු ගරුඩා රූඩෙ -...
සෙත්කවි පිහිට ලබන්නයි, සුව සෙත උදා වෙන්නයි
සෙත්කවි යනු යම් පුද්ගලයකුට ග්‍රහ අපලයක් නිසා හෝ වෙනත් ආකාරයකට කරදර ප්‍රශ්න ඇති වූ විටත් අසනීප ඇති වූ විටත් ශාන්තිය පිණිස එම පුද්ගලයා උදෙසාම...
ග්‍රහ දොස් සැම දැවී යන සෙත් පිරිතකි සෙත් කවි
සෙත් කවි ය පවතින ලොව එකම රට ශ්‍රී ලංකාවයි. එහි ඇති ප්‍රබලත්වයට හේතුව වාග් විද්‍යාත්මක ශබ්ද විද්‍යා හා ශාස්‌ත්‍රීයත්වයයි. රෝගීන් සුවපත් කිරීම, සතුරන් මිතුරු...