30 C
Colombo
Thursday, June 20, 2019
Home Tags රවි හිරු Sun

Tag: රවි හිරු Sun

කෙන්දරයේ

ඔබේ කෙන්දරයේ රවි කොතනද

පියවි ඇසට පෙනෙන ග්‍රහයන් අතර මූලිකත්වය දරන රවි ග්‍රහ ලෝකයේ රජු ලෙස ජ්‍යෙතිෂයේ සඳහන්වේ. පිත් අධික තේජස්‌ ගතියෙන්ද යුතු පුරුෂ ග්‍රහයෙකි. ක්‍ෂත්‍රිය වංශයට අයත්...
හිරු සඳු

ජ්‍යෙතිෂ්‍යය සහ හිරු සඳු

විද්‍යානුකූලව සූර්යාලෝකය තුළ විවිධ කිරණ පවතී. මේ කිරණ ශක්‌තිය නිපදවයි. ලොව සියලු ජීවීන් මේ ශක්‌තියේ නිපැයුම් වෙයි. මිනිසකු මෙලොව උප්පත්තිය ලැබූ පසු ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රය, එම...

ලෝකයේ ජීවය හා පැවැත්මට බලපාන ග්‍රහ ලොව පියා

ග්‍රහ මඬුල්ලේ රජු යන විරුදාවලියෙන් ආශිර්වාදලත් රවි ග්‍රහයා ජ්‍යෙdතිෂයට අනුව නවග්‍රහයින් අතර ප්‍රමුඛයා වේ. සූර්ය, ආධිත්‍ය, භානු, භාෂ්කර, දිවාකර යන නම්වලින් ද හැඳින්වෙන රවි...
රවි

රවි දශාවේ ඵලාපල මෙන්න

යමෙකුගේ කේන්ද්‍රයක්‌ විග්‍රහ කිරීමෙන් පසු ඔහුගේ හෝ ඇයගේ ඉදිරි ජීවිතය පිළිබඳව ශුභ අශුභ විපාක ප්‍රකාශ කළ යුතුවේ. එය කිසියම් කාල නිර්ණයකින් යුතුව ප්‍රකාශ කළ...

සෙනසුරු අපලෙන් මිදෙන්න ශාන්ති කර්ම මෙන්න

මාර්තණඩාදිත්‍ය දේවී ජනනිCධිලමුනී ප්‍රාප්ත නන්දාඛ්‍ය ශාසත්‍රඃ නිග්‍රෝධාරාන්‍ය සේවිගතිකත ගරුෙŒ මේඝ මාලාඛ්‍යගාත්‍රඃ පූතිඃ කෘෂණාන්‍ය භෝජිතත්‍රමනුරව සඡ්ඡේන්ද්‍ර නීලානුකාරී වාරුන්‍ය භාණු ශ්‍රැනුඃ ව්‍යපනයකුසදා සව_දාහඃ විපත්තිඃ යනුවෙන් සූර්ය දිව්‍ය රාජයාට ජාතව ආදිත්‍ය...
ග්‍රහණ

ග්‍රහණ නිර්මාණ වන්නේ කෙසේද?

හිරු වටා පෘථිවිය ගමන් කරන විට සඳු පෘථිවිය වටා ගමන් කිරීම සිදු වෙයි. සූර්ය (හිරු) ග්‍රහණ සහ චන්ද්‍ර (සඳු) ග්‍රහණ යනුවෙන් ග්‍රහණ දෙවර්ගයකි. හිරු...
පංච ග්‍රහ

පංච ග්‍රහ යෝගවල පලවිපාක මෙන්න

ද්විග්‍රහ, ත්‍රිග්‍රහ හා චතුර් ග්‍රහ යෝගවල පලවිපාක පිළිබඳව මීට පෙර ලියූ අතර, අද ලියන්නේ පංච ග්‍රහ යෝගවල පලවිපාක පිළිබඳවය. රවි සඳු කුජ බුධ ගුරු යෝගය වැඩ...
රවි-කුජ

ඔබේ රුධිරය උණුසුම් කරන රවි-කුජ සංයෝගය

රවි - කුජ යන ග්‍රහයින් දෙදෙනාම තේජෝ භූත ගුණයෙන් යුක්‌තය. මොවුන් දෙදෙනාගේ සංයෝගය කොතනක කෙසේ යෙදුනද ඌෂ්ණාධික සිරුරක්‌ ස්‌වභාවයෙන්ම ජන්මියාට හිමිවීම වැළැක්‌විය නොහැකිය. විශේෂයෙන්...
රවිගේ

රවිගේ කටක රාශි ගමනෙන් ජීවන රටාවේ වෙනසක්‌

ග්‍රහ ලොව රජු ලෙස රවිත් රැජින ලෙස සඳුත් සැලකෙන අතර රවි සඳු දෙදෙනාට එක ළඟ පිහිටි කටක සිංහ රාශි දෙක වෙන්කර දී ඇත. එහෙයින්...
රවි

රවි ඔබට බලපාන්නේ කෙසේද?

ග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධානියා රවි නොහොත් හිරුය. රවි ලොව පියා ලෙස සැලකේ. මොහු ආලෝකය, උෂ්ණය, පිරිසිදු බව, ආරක්‍ෂණය, සේම ජීවයද ලබාදෙයි. පිරිසිදු වාතයද රවිගෙන් ලැබේ....