31 C
Colombo
Tuesday, May 30, 2023
Home Tags රාශි Raashi

Tag: රාශි Raashi

අන්‍යයන්

කතාවෙන් අන්‍යයන් වශීකරන මේෂ ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ…

0
කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක්‌ වන බැවින් මේෂ ලග්නයෙන් උපන් අය උසස්‌ අදහස්‌ ඇති තේජවන්ත භාවයෙන් යුතු වූවන් වේ. ක්‍රියාශීලීව ඕනෑම දෙයක්‌ වෙනුවෙන් ඉදිරියට...
ලොක්‌කන්

ලොක්‌කන් නොව නායකයන් බිහිකරන ග්‍රහයෝ

0
01. ජන්මියෙකු උත්පත්ති මොහොතේ ලග්නයේද, දෙවැනි භාවයේද, හතේද, දොළහේද සියලුම ග්‍රහයන් තැන්පත්ව සිටීනම් ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයකු වේ. එම නායකත්වයෙන් තම වංශයට හානියක්‌...

ලග්නයට අනුව ඔබට හිමි වර්ණ

0
ජ්‍යෙdතිෂ්‍යයේදී එක්‌ එක්‌ පුද්ගලයාගේ ලග්නයට වෙන් වූ වර්ණ රාශියක්‌ ඇති අතර එදිනෙදා විවිධ සුබ කටයුතු සඳහා එකී වර්ණ භාවිත කිරීම තුළින් අපට සුබ ඵල...

රාශි දොලහ විවාහයට බලපාන අයුරු

0
ජන්ම කේන්ද්‍රයක්‌ චතුරස්‍ර කොටස්‌ හතරට බෙදූවිට 12, 11, 10 යන කේන්ද්‍රස්‌ථාන පුරුෂ වශයෙන්ද 9,8,7 ස්‌ත්‍රී වශයෙන්ද, 6, 5, 4 පුරුෂ වශයෙන් 3, 2, 1...
මීන

ලග්නය මීන ද ඔබ ගැනයි මේ

0
රාශි චක්‍රයේ අවසාන රාශිය මීන රාශියයි. මසුන් දෙදෙනකුගේ රූපයෙන් සංකේතවත් කර ඇති මීන රාශිය ස්‌ත්‍රී රාශියක්‌ මෙන්ම ආපෝ රාශියක්‌ද වෙයි. මීන යනු මාලුවායි. මීන...
රාහු හතරේ

රාහු හතරේ සිටින වෘශ්චික ලග්න හිමියන් ද්වේෂයෙන් ගිණි ගනී

0
වෘෂ්චික ලග්නය කුජට අයත් වෙයි. කුජ වඩාත් ඇලුම් කරන්නේ ඔහුගේ මූල ත්‍රිකෝණ රාශීය වන මේෂ රාශියටය. විශේෂයෙන් ම විශ්ව කේන්ද්‍රයට අනුව වෘශ්චික ලග්නය විනාශයේ...

මහ බඹා කොටා මාරුවෙන ග්‍රහයෝ

0
පොතේ දැක්‌වෙන සිද්ධාන්තයන් විසි පොරොන්දම් අටපොරොන්දම් එකොළොස්‌ පොරොන්දම් ආදිය ගැන පමණක්‌ මෙහිදී අවධානයට ලක්‌ නොකළ යුතුය. ඊට එහා ගිය සියුම් පරීක්‌ෂාවන් සිද්ධාන්තයන් සමග කළ...

ග්‍රහ බලපෑම් නිසා ඇතිවන විපත්

0
ලෙඩ රෝග විපත් කරදරවලින් තොරව අපට ජීවත්වීමට හැකිනම් ඒ කොතරම් වාසනාවක්‌ද? "ආරෝග්‍යා පරමා ලාභා" යනුවෙන් නිරෝගී කම උතුම් ලාභය කැයි හැඳින්වෙයි. එය සත්‍යයක්‌. නිරෝගීව...

විවාහ විය යුත්තේ ශුභ කාලයකය

0
විවාහය සැලකෙන්නේ මිනිස්‌ ජීවිතයේ උත්තරීතර අවස්‌ථාව වශයෙනි. ඒ අවස්‌ථාව වාසනාවන්ත කරගත යුතු අතර, ඒ අවස්‌ථාව වාසනාවන්ත කර ගන්නට ඒ සඳහා සුදුසු කාලයක්‌ තෝරාගන්නට සැලකිලිමත්...
රාහුයි

රාහුයි කේතුයි වනිතාවයි

0
එදා අප ශාන්තිනායක බුදුන්වහන්සේගේ දවස දඹදිව ඉතා ලස්‌සන රූප ස්‌වභාවයෙන් යුත් තෝරාගත් වනිතාවන්ට තනි විවාහයක්‌ ඇකැප වී තිබූ බවට සාධක ඇත. (අම්භපාලි සුන්දරී පරිබ්‍රාජිකාව)...