Friday, September 12, 2025
Homesiඅපස්‌මාරයට බලපාන ග්‍රහ පිහිටීම්

අපස්‌මාරයට බලපාන ග්‍රහ පිහිටීම්

[ratings]

ජන්ම ප්‍රත්‍රයක්‌ මනාව පරීක්‍ෂා කිරීමෙන් ජන්මියාට වැළඳිය හැකි ලෙඩ රෝග පිළිබඳව යම් විනිශ්චයකට එළඹිය හැකිය. ජ්‍යෙdතිෂයේ ලෙඩ රෝග සඳහා ග්‍රහයෝග කොතෙකුත් ඇත. ඒවායින් අපස්‌මාර රෝගයට අතවනන ග්‍රහයෝග කිහිපයක්‌ දක්‌වතොත් මෙසේය.

සඳු ලග්නගතව සිට, බුධ හෝ ශනි හත්වැන්නේ සිටීම.

කේන්ද්‍රස්‌ථානයක කුජ, ශනි සප්තමව පිහිටීම

අටවැන්නේ ශනි, රාහු පිහිටීම.

ලග්නයෙහි සිටි රවි සිකුරු දෙදෙනා ශනිට සප්තම වීම

රවි, සඳු සංයෝගව සිටියදී කුජ හතරවැන්නේ සිට හත්වැන්නේ හෝ දහවැන්නේ ශනි පිහිටීම.

කුජ, බුධ ග්‍රහයන්ගේ අශුභ දෘෂ්ටියෙන් රවි, සඳු දෙදෙනා දුබල වීම. අපස්‌මාර රෝග සාදයි.

මේ ග්‍රහයෝග දුටු පමණින් ඉක්‌මන් නොවී ඒ ඒ ස්‌ථානයන්ම ශුභ දෘෂ්ටි වැටේද යන්න පිළිබඳව මනාව පරීක්‍ෂා කොට තීරණයකට එළඹිය යුතුය. ශුභ දෘෂ්ටි වැටීමෙන් රෝගය උත්සන්නව නොපෙනේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments