[ratings]
* බෝධිය ළඟ තුන් සූත්‍රය කියා මෛත්‍රී භාවනාව කොට දෙවියන්ට පින් දෙන්න.
* සෙනසුරාදා දිනවල රාත්‍රි 8.00 ත 9.00 ත් අතර දින 7 ක් බෝධි පූජා තබන්න.
* තල තෙල්, තල, උඳු, කොල්ලු, පොල් නිල්වන් රෙදි යන මේවා අසරණයින්ට පිනට දෙන්න.
* සිඟන්නන්ට, ලෙඩුන්ට අඳ ගොළු අයට සිල් ඇත්තන්ට, පිරිසිදු ඉතා හොඳ කෑම බීම දෙන්න.
* ආබාධිතයින්ට, ගැබිණි මව්වරුන්ට උදව් කරන්න.
* විහාරස්‌ථානයක ඇති බෝධීන් වහන්සේ නමකට සතියකට වරක් හෝ දෙවරක් පැන් කළයක් දෙකක් වත් කරන්න.
* මරණයට කැපවූ ගවයකු ඉන් නිදහස් කර නොමරා හදාගන්නා කෙනෙකුට පිනට දෙන්න.
* කපුටන්ට ගිතෙල් මිශ්‍ර කිරිබත් සෙනසුරාදා උදේ 6-7 අතර දින 8 ක් දෙන්න.
* නවග්‍රහයින්ට අයත් වෘක්‌ෂවලට හැකි පමණ සත්කාර කරන්න.
* මස් මාංශ කෑමෙන් වැළකී දිනපතා තුන් සූත්‍රයවත් කියමින් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.
We found this article from Divaina on 2011/12/23.
Also Sinhala to English Google word to word translation can be found here