29 C
Colombo
Monday, July 22, 2019
Home Tags අපල Unfruitful

Tag: අපල Unfruitful

කුජ හතට බිය විය යුතුද!

නව ග්‍රහයන් අතරින් විවාහයට තදින්ම බලපාන ග්‍රහයා වන්නේ කුජය. සමහරු සිතන්නේ සිකුරු බලවත් කියාය. සිකුරු විවාහ කාරකයා බව ඇත්තය. නමුත් ලේ ධාතුවට අධිපතිත්වය දරන...

සෙනසුරු කියන තරම්ම කළුද?

සෙනසුරු සෑම ලග්නයකටම අසුබ ග්‍රහයකු නොවන බව මතක තබා ගත යුතුය. සෙනසුරු ග්‍රහයා ජන්ම පත්‍රයක අනෙක්‌a ග්‍රහයන් සමග සිටින ආකාරය පිළිබඳ පරීක්‍ෂා කළ යුතුය....

ග්‍රහ ලොව සෙන්පති ඔබේ ජීවිතයට කරන බලපෑම්

ජ්‍යෙතිෂයේදී ග්‍රහ මඩුල්ලේ සෙන්පතියා ලෙස හඳුන්වනු ලබන කුජ ග්‍රහ තාරකා අතරින් පෘථිවියට සමාන ගති ලක්‍ෂණ ඇති එකම ග්‍රහ තාරකාව ද වේ. පෘථිවියට ඉතා ළංව...

ලිංගික අපල මගහරින්න සුදුසුම පූජාවක්‌

කාමාශ්වාදය විඳ ගැනීමට දරන ප්‍රයත්නයේදී සෑම ජීවියකු... කෙරෙහිම බල පවත්වනා බාධක නිසා සත්වයාගේ මානසික සුවය ඉතා නීච අන්දමින් පිරිහී යයි. මෙය මිනිස්‌ ජීවිත කෙරෙහි...

ග්‍රහ අපල දුරුවෙන්න ලේ දන් දෙන්න

අසාධ්‍ය රෝගියකුගේ ජීවිතයක්‌ බේරා ගැනීම සඳහා මානව හිතවාදීව මෙලොව වශයෙන් සිදුකළ හැකි පාරමිතා උතුම් කුසලයක්‌ හැටියට ලේ දන්දීම හැඳින්විය හැකිය. එසේම යම් පුද්ගලයෙකු ලේ...

ග්‍රහ අපල සඳහා බෝධි පූජා නිවැරැදිව තබන්න

මිනිසාගේ ජිවිතයට හා පැවැත්මට බලපාන ග්‍රහයන් 9 ක්‌ විශ්වයේ ඇති බව අපි දනිමු. ඒවා නම් රවි (හිරු), චන්ද්‍ර (සඳු), කුජ, බුද, ගුරු, ශුක්‍ර, ශනි,...

කළොත් නිසි ලෙස මෙවැනි පිළියම් අපල දුරුවෙයි

ජන්මීන් වෙත එල්ලවන්නාවූ නවග්‍රහ අපල දුරුකර ගැනීම පිණිස පොදුවේ අෂ්ඨඵල දෙතිස්‌ඵල හෝ ඕනෑම පූර්ව බෝධි ශාඛාවක්‌ මුලදී බෝධි පූජා පැවැත්වීමෙන් විශාල සහනයක්‌ ලැබිය හැකි...

ග්‍රහ බලපෑම් නිසා ඇතිවන විපත්

ලෙඩ රෝග විපත් කරදරවලින් තොරව අපට ජීවත්වීමට හැකිනම් ඒ කොතරම් වාසනාවක්‌ද? "ආරෝග්‍යා පරමා ලාභා" යනුවෙන් නිරෝගී කම උතුම් ලාභය කැයි හැඳින්වෙයි. එය සත්‍යයක්‌. නිරෝගීව...
රාහුයි

රාහුයි කේතුයි වනිතාවයි

එදා අප ශාන්තිනායක බුදුන්වහන්සේගේ දවස දඹදිව ඉතා ලස්‌සන රූප ස්‌වභාවයෙන් යුත් තෝරාගත් වනිතාවන්ට තනි විවාහයක්‌ ඇකැප වී තිබූ බවට සාධක ඇත. (අම්භපාලි සුන්දරී පරිබ්‍රාජිකාව)...

ග්‍රහදොස්‌ බාධක දුරුවෙන්න විෂ්ණු දේව ශාන්තිය නිතර කියන්න

ලංකාද්වීපයත් සම්බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කරමින් ආගම් භේදයකින් තොරව තමන් වෙත පැමිණෙන අසරණ ජනතාව මුහුණපාන්නා වූ දුක්‌ කරදරවලට විසඳුම් ලබාදෙමින් සහනය ග්‍රහදොස්‌ බාධක දුරුවෙන්න උදාකරන්නා වූ...