Tag: මල්වර කොටහළු
මල්වරයෙන් දියණියගේ අනාගතය කියවමු
මල්වර අවස්‌ථාවේ උදාවන රාශි, නැකැත්, තිථි, යෝග, කරණ, දින, චන්ද්‍රමාස, ග්‍රහ පිහිටීම් ප්‍රකාරව අධ්‍යාපනය, රැකියාව, යුගදිවිය, දරුඵල, ලෙඩදුක් ආදී පලාඵලද දෙමව්පියන්ගේ ශුභ අශුභද දියණියගේ...
කොටහළු වීම මව් පදවියට සුදුසු බව හෙළි කරන නිමිත්තයි
යෞවන භාවය, වැඩිවිය පැමිණීම බාලයන්ගේ මානසික සංවර්ධනයෙහි ඉතා වැදගත් අවස්‌ථාවකි. ඔවුන්ගේ වැඩිවිය පැමිණීම මේ අවස්‌ථාවෙහි බාලයා සමාජය දෙස බලන සැටිත් බාලයා වෙත සමාජය බලන...
මල්වර චාරිත්‍ර හා බැඳුණු භාවිත ද්‍රව්‍යයන්හී ඖෂධීය හා ගුණාත්මක අගය හඳුනා...
ලොව්තුරා බුද්ධත්වයට පමණක් දෙවැනි වෙතැයි සැලකෙන මාතෘත්වය කාන්තාවකට හිමිවීමේ මුල් දොරටුව ලෙස ගැනෙන්නේ මල්වර මංගල්‍යයයි. ගැහැනු දරුවකුගේ සුවිශේෂම අවස්‌ථාව ලෙස සැලකෙන මෙම අවස්‌ථාව කායික...
මල්වර විම ජෝයතිෂ ඇසින්
ලොව පැවැත්මට සත්වයාගේ ව්‍යාප්තිය සිදුවිය යුතු වන්නේය. හඳහනේ පස්‌වැන්න හා හත්වැන්න මේ සඳහා විශේෂ වන්නේය. දරුඵල හා විවාහය ගැන මේ ස්‌ථාන 2 ක වැදගත්...
මට දරුවෙකු නැත්තේ ඇයි?
ප්‍රසිද්ධියේ කථා නොකළ යුතුයෑයි බොහෝ දෙනා සිතන, එහෙත් අද සමාජයේ බොහෝ දෙනාට ගැටලුවක් වී ඇති දෙයක් ගැන මෙසේ සාකච්ඡා කරමු. තරුණවියට පත්වන දූ දරුවන්...
ඔබේ දියණියගේ මල්වරය ජ්‍යෙතිෂ ඇසින්
ගැහැනු දරුවකුගේ ප්‍රථම සෘතු ලෙය වහනය වීම මල්වර වීම යන්නෙන් අදහස් කරයි. කොටහළු වීම, දැනමුතුවීම, කිළිවීම, වැඩිවියට පත්වීම, ප්‍රථමාර්ථවය යනුවෙන් ද මල්වරවීම හඳුන්වයි. ජ්‍යෙdතිෂයේ...
මල්වර වු මාසය අනුව පලාපල
මල්වර වීම යනු ස්‌ත්‍රියකට සිදුවන පළමුවන රජස්‌ශුද්ධියයි. මෙය පළමු ඔසප්වීමේ ආරම්භක අවස්‌ථාවයි. මෙම සංසිද්ධිය තුළින් දැරියක වැඩිවියට පත්වීම වශයෙන්ද, අපගේ සංස්‌කෘතිය තුළ විශේෂිතවූ අවධානයක්...
මල්වර වු දවස මතකද එහෙනම් මෙවා උරුමයි
මල්වර වීම නොහොත් වැඩිවියට පත්වීම යනු කාන්තාවක විසින් ලබන විශේෂ වරප්‍රසාදයකි. එහි අතුරුඵලයක් වශයෙන් විවාහයෙන් පසු මවක වීමේ භාග්‍යය ඇයට උදාවේ.
වයස අවුරුදු 09 ත්...
මල්වරය සිදුවූ තත්කාල හෝරාව අනුව සුබ අසුබ මෙන්න
ගැහැනු දරුවකුගේ ප්‍රථම සෘතු ලෙය වහනය වීම මල්වර වීම යන්නෙන් අදහස් කරයි. කොටහළු වීම, දැනමුතු වීම, කිළිවීම වැඩිවියට පත්වීම, ප්‍රථමාර්ථවය යනුවෙන් ද මල්වරවීම හඳුන්වයි....
මාතෘත්වයේ කළ එළි මංගල්‍යය මල්වර සිරිත
වෛදික සාහිත්‍යයට අනුව ශ්‍රී විෂ්ණු දෙවිඳුගේ නාභියෙන් පැන නැගී නෙලුම් මලකින් පහළවූ මහා බ්‍රහ්මයා විසින් මවන ලද ප්‍රථම කාන්තාව වූ ශතරූපාගේ රූ සිරිය දැකීමෙන්...