Tag: හස්තරේඛා
බඳින්න පෙර බලන්න අත
විවාහ රේඛාව අත්ලේ සුළැඟිල්ලට පහළින් හෘද රේඛාවට ඉහළින් බුධ මණ්‌ඩලයේ පිහිටා ඇත. මෙය පිටි අත්ලේ සිට හරස් අතට බුධ මණ්‌ඩලය මතින් ගමන් කරන ආකාරයට...
විවාහයේ තොරතුරු හෙළි කරන විවිධ පිහිටීම්
විවාහය ගැන තොරතුරු කියන විවාහ රේඛාව පසුගිය කලාපයෙන් විස්‌තර කළා ඔබට මතක ඇති. මෙවරත් අපි අදහස් කරන්නේ ඒ පිළිබඳව ඔබව තවත් දැනුවත් කරන්නයි. විවාහය...
අන් අයගේ සිත් හඳුනාගත හැකි මනෝ දර්ශන රේඛාව
අන් අයගේ චරිත ලක්‍ෂණ, ගතිගුණ, සිතුම් පැතුම් ආදිය ගැන ඔබට දැන ගැනීsමේ හැකියාවක් ඇත්නම් මොන තරම් ආඩම්බරයක් ද, එවැනි පුදුම සහගත ඉවක් ඇති ඉතා...
නිර්භීත බව, සටන්කාමී බව හෙළිකරන කුජ රේඛාව
පසුගිය කලාප තුළින් අත්ලක පිහිටි ප්‍රධාන රේඛාවන් හය පිළිබඳව එකින් එක විස්‌තර කළා ඔබට මතක ඇති. අපි හිතනවා, දැන් ඔබ එම රේඛාවන් පිළිබඳව දැනුමක්...
රෝගාබාධ හෙළිකරන සුඛ රේඛාව
හස්‌ත රේඛා විද්‍යාව යටතේ අද ඔබට විස්‌තර කරන්නේ අත්ලක පිහිටි ප්‍රධාන රේඛාවන් හය අතුරින් හයවැනි වරට ගැනෙන සුඛ රේඛාව පිළිබඳවයි. චන්ද්‍ර මණ්‌ඩලයෙන් හෝ අත්ලේ...
කීර්තිය, හදිසි ධන ලාභ ජයග්‍රහණ හෙළි කරන කීර්ති රේඛාව
අත්ලක පිහිටන ප්‍රධාන රේඛා හයෙන් හතරක් පිළිබඳව මේ වන විට ඔබ දැනුවත් වෙලා ඇති. අද අපි විස්‌තර කරන්නේ අත්ලේ පිහිටි තවත් රේඛාවක් පිළිබඳවයි. එය...
දෛවයේ ශුභාශුභ, බාධක හෙළිකරන දෛව රේඛාව
බොහෝවිට මැණික් කටුව ආසන්නයේ සිට අත්ල හරහා මැදගිල්ල (ශනි ඇඟිල්ල) දෙසට විහිදයන රේඛාව දෛව රේඛාව වශයෙන් හඳුනාගන්න. අල්ලේ පිහිටන ප්‍රධාන රේඛා අතරින් මෙම රේඛාවටද...
ආදරය විවාහය හා මිනිස්‌කම ගැන කියන හෘදය රේඛාව ඔබේ අත ඔබම...
අත්ලක පිහිටි ප්‍රධාන රේඛාවල් අතරින් ජීවන, ශීර්ෂ රේඛාවන් පිළිබඳව විස්‌තර පසුගිය කලාපවල පළවුනා බවට මතක ඇති. මෙවර කලාපයෙන් විස්‌තර කරන්න අදහස් කරන්නේ තවත් ප්‍රධාන...
මොළය, මනස සහ සිත ගැන කියන ශීර්ෂ රේඛාව
පසුගිය කලාපයෙන් ජීවන රේඛාව පිළිබඳව හඳුන්වාදීමක් කළා ඔබට මතක ඇති. අද හඳුන්වාදීමට බලාපොරොත්තුවන්නේ අත්ලක පිහිටන ප්‍රධාන රේඛා හයෙන් දෙවෙනි රේඛාව ලෙස සලකන ශීර්ෂ රේඛාව...
ඔබේ අත ඔබම බලාගන්න
2 වන කොටස
ජීවන රේඛාව
හස්‌ත රේඛා විද්‍යාව යටතේ පසුගිය කලාපයෙන් අත්ලක පිහිටන ප්‍රධාන රේඛා හයක් පිළිබඳව හැඳින්වීමක් කළා ඔබට මතක ඇති. මෙවර කලාපයේ සිට එම...