Tag: ©Kuruppu W
පිටරට යන්න ඔබටත් පුළුවන්ද ?
මොන ක්‍රමයකින් හෝ රැකියා සඳහා පිටරට ගිය අයගේත්, පිටරට යන අයගේත් සංඛ්‍යාව බොහෝ විශාලය. එසේ නමුත් විදේශ රැකියා සඳහා මෙතෙක් පිටරට ගිය බොහෝ දෙනකුට...
වහළ නරක නම් ගේ හොඳ වෙයිද අනේ…?
තවමත් බොහෝ දෙනකු නිවාස ගොඩනැඟීමේදී ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයට හා වාස්‌තු විද්‍යාවට ගරු කරන්නේ චාරිත්‍රයක් වශයෙන් පමණකි.
වසර තිහකට වැඩි කාලයක් පුරා ලද අත්දැකීමෙන් අප දුටුවේ බොහෝ...
නැකැත් විසි අටට අරක්‌ගත් දෙවිවරු
ඉසිවරයන් විසින් ලොවට ප්‍රකාශ කරන ලද ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයෙහි එක් පදනමක් වන්නේ රාශි චක්‍රයේ නැකැත් 28 යි.
මේ නැකත් 28 ට අරක්‌ගත් දේවතාවන් පිළිබඳව ද මේ...
කේන්ද්‍රයෙන් හෙළිවන ලිය ගුණ අගුණ
කේන්ද්‍රයෙන් පෙනෙන වනිතා වාසනා මහිමය
මිනිස් ලොව මිනිසත් බවක් ලබා උපත ලැබීමට බලවත් කුසල කර්මයක් මුල්විය යුතු බව බුදු දහමේ සඳහන් වෙයි.
එසේම මිනිසත් බවක් ලබා...
විවාහ විය යුත්තේ ශුභ කාලයකය
විවාහය සැලකෙන්නේ මිනිස් ජීවිතයේ උත්තරීතර අවස්‌ථාව වශයෙනි. ඒ අවස්‌ථාව වාසනාවන්ත කරගත යුතු අතර, ඒ අවස්‌ථාව වාසනාවන්ත කර ගන්නට ඒ සඳහා සුදුසු කාලයක් තෝරාගන්නට සැලකිලිමත්...
අංග හීන නිවස අශුභ ඵල උදාකරයි
මිනිසත් බවක් ලැබ මේ මිනිස් ලොව උපත ලබන ගැහැනියක හෝ පිරිමියකු හෝ තපසට නොගොස් ගිහි ජීවිතයේ රැඳෙන්නේ නම් ඔහුට හෝ ඇයට විසීමට නිවසක් අවශ්‍ය...
ගෘහාරම්භය සැප පිණිස විය යුතුය
මේ මිනිස් ලොව උපත ලබන සෑම කෙනෙකුටම නිවසක් අවශ්‍යවේ. එහෙත් සසර දී කරන ලද කුසලාකුසල කර්ම ශක්‌තිය අනුව කෙනෙකුට ලැබෙන නිවස දෛවය විසින් තීරණය...
රෝග ඇති කරන යෝග
නිරෝගී භාවයද මිනිස් ජීවිතයේ උතුම් සම්පතක් වශයෙන් සැලකේ.ක්‍රි.මූ. පද්ධතිය අනුව ජන්ම කේන්ද්‍රයක සයවැන්න බලවත් නම් සය වැන්න අධිපති බලවත් නම්, සය වැන්නට ශුභ දෘෂ්ඨි...
ඉනා බෙහෙත් දීම පාපයකි
මිනිස් ලෝකය සැලකෙන්නේ මඟුල් සක්‌වල වශයෙනි. මේ මඟුල් සක්‌වලදී දහවන ග්‍රහයෙකු ගැනද කියවේ. බොහෝ අවස්‌ථාවල මේ දහවන ග්‍රහයා නවග්‍රයන්ට වඩා ප්‍රබලත්වයට හෝ දුබලත්වයට පත්වෙයි....
කුජ ඇති කරන රෝග
කුජ ග්‍රහයා ලෙයට අධිපතිය. ඒ නිසා කුජ දුර්වල වීමෙන් ලේ දූෂිත වී රෝග හටගනියි.
කුජ දුර්වල වීමෙන් අධික උණ - වසූරිය - බෝවන රෝග -...