Tag: ©PD Alwis
අන් අයගේ සිත් හඳුනාගත හැකි මනෝ දර්ශන රේඛාව
අන් අයගේ චරිත ලක්‍ෂණ, ගතිගුණ, සිතුම් පැතුම් ආදිය ගැන ඔබට දැන ගැනීsමේ හැකියාවක් ඇත්නම් මොන තරම් ආඩම්බරයක් ද, එවැනි පුදුම සහගත ඉවක් ඇති ඉතා...
නිර්භීත බව, සටන්කාමී බව හෙළිකරන කුජ රේඛාව
පසුගිය කලාප තුළින් අත්ලක පිහිටි ප්‍රධාන රේඛාවන් හය පිළිබඳව එකින් එක විස්‌තර කළා ඔබට මතක ඇති. අපි හිතනවා, දැන් ඔබ එම රේඛාවන් පිළිබඳව දැනුමක්...
රාශි දොලහ විවාහයට බලපාන අයුරු
ජන්ම කේන්ද්‍රයක් චතුරස්‍ර කොටස් හතරට බෙදූවිට 12, 11, 10 යන කේන්ද්‍රස්‌ථාන පුරුෂ වශයෙන්ද 9,8,7 ස්‌ත්‍රී වශයෙන්ද, 6, 5, 4 පුරුෂ වශයෙන් 3, 2, 1...
රෝගාබාධ හෙළිකරන සුඛ රේඛාව
හස්‌ත රේඛා විද්‍යාව යටතේ අද ඔබට විස්‌තර කරන්නේ අත්ලක පිහිටි ප්‍රධාන රේඛාවන් හය අතුරින් හයවැනි වරට ගැනෙන සුඛ රේඛාව පිළිබඳවයි. චන්ද්‍ර මණ්‌ඩලයෙන් හෝ අත්ලේ...
කීර්තිය, හදිසි ධන ලාභ ජයග්‍රහණ හෙළි කරන කීර්ති රේඛාව
අත්ලක පිහිටන ප්‍රධාන රේඛා හයෙන් හතරක් පිළිබඳව මේ වන විට ඔබ දැනුවත් වෙලා ඇති. අද අපි විස්‌තර කරන්නේ අත්ලේ පිහිටි තවත් රේඛාවක් පිළිබඳවයි. එය...
දෛවයේ ශුභාශුභ, බාධක හෙළිකරන දෛව රේඛාව
බොහෝවිට මැණික් කටුව ආසන්නයේ සිට අත්ල හරහා මැදගිල්ල (ශනි ඇඟිල්ල) දෙසට විහිදයන රේඛාව දෛව රේඛාව වශයෙන් හඳුනාගන්න. අල්ලේ පිහිටන ප්‍රධාන රේඛා අතරින් මෙම රේඛාවටද...
ලග්නය මීන ද ඔබ ගැනයි මේ
රාශි චක්‍රයේ අවසාන රාශිය මීන රාශියයි. මසුන් දෙදෙනකුගේ රූපයෙන් සංකේතවත් කර ඇති මීන රාශිය ස්‌ත්‍රී රාශියක් මෙන්ම ආපෝ රාශියක්‌ද වෙයි. මීන යනු මාලුවායි. මීන...
ලග්නය කුම්භද මෙන්න විස්‌තරේ
රාශි චක්‍රයේ එකොළොස්‌වන රාශිය වන කුම්භ කලගෙඩියක් අතින් ගත් කාන්තාවක් සංකේතවත් කරයි. රාශි චක්‍රයේ ඇති රාශි දොළහ එකිනෙකට වෙනස් ගති ස්‌වභාවයෙන් යුක්‌තවෙයි. ඒ හැම...
මොළය, මනස සහ සිත ගැන කියන ශීර්ෂ රේඛාව
පසුගිය කලාපයෙන් ජීවන රේඛාව පිළිබඳව හඳුන්වාදීමක් කළා ඔබට මතක ඇති. අද හඳුන්වාදීමට බලාපොරොත්තුවන්නේ අත්ලක පිහිටන ප්‍රධාන රේඛා හයෙන් දෙවෙනි රේඛාව ලෙස සලකන ශීර්ෂ රේඛාව...
ඔබේ අත ඔබම බලාගන්න
2 වන කොටස
ජීවන රේඛාව
හස්‌ත රේඛා විද්‍යාව යටතේ පසුගිය කලාපයෙන් අත්ලක පිහිටන ප්‍රධාන රේඛා හයක් පිළිබඳව හැඳින්වීමක් කළා ඔබට මතක ඇති. මෙවර කලාපයේ සිට එම...