Tag: ©Pushparangani P B M
ඔබ නිදා ගන්නේ මේ වගේද?
ස්‌ත්‍රී, පුරුෂ භේදයකින් තොරව පුද්ගලයන් විවිධ ඉරියව්වලින් නිදා ගනී. එම නිදන ආකාරය දෙස බලා ඔහුගේ හෝ ඇයගේ ගති ගුණ ඇවතුම් පැවතුම් වටහා...
ලියකගේ රූසපුව වැඩි කරන උකුල පවසන ඇගේ ගතිගුණ
ලියකගේ උකුල බොහෝ තැන්වල, බොහෝ දෙනාගේ අවධානයට ලක්‌වන අංගයකි. කවිවල, ගී පදවල, ලේඛකයන්ගේ හර බර වදන්වල වර්ණනාවෙන්, වර්ණනාවට ලක් වූ උකුල ලියකගේ...
බුධ ආදිත්‍යය යෝගය ඔබටත් තිබෙනවාද?
බුධ ග්‍රහයා රවි සමඟ යෝගව සිටීම බුධ ආදිත්‍යය යෝගයයි. ලග්න කේන්ද්‍රයේ බුධ ආදිත්‍යය යෝගය තිබුණද රවි බුධ යෝග වී ඇද්දැයි බැලිය යුතුය....
දණහිස පවසන ස්‌ත්‍රී රහස්
ස්‌ත්‍රීන්ගේ දණහිස පහසුවෙන් පිටතට නොපෙනෙන අංගයකි. එසේ වන්නේ අප රට ඉහළ සංස්‌කෘතියක් පවතින රටක් බැවිනි. නමුත් සුදු ජාතීන් වෙසෙන එංගලන්තය, ඇමරිකාව වැනි...
ස්‌ත්‍රියකගේ ගෙල පවසන රහස්
ගෙල ප්‍රදේශයේ දිග, පළල, පැහැය සහ එහි පිහිටන රේඛා, ලප ආදියෙන් ස්‌ත්‍රියකගේ ගති ගුණ හා සිතැඟි මනාව විදහා දැක්‌වේ. දේහ ලක්‍ෂණ විද්‍යාවේ...
ස්‌ත්‍රී නලල් තලය කියන රහස්
නලල් තලයේ හැඩය, ප්‍රමාණය අනුව පුද්ගලයකුගේ බුද්ධි මහිමය කියාපානවා මෙන්ම ඔහු හෝ ඇය තුළ තිබෙන සැඟවුණු ගති ගුණ ද කියා පායි. ස්‌ත්‍රී...
ඔබේ කන මේ වගේද?
කන යනු මිනිසාට මහත් උපකාරී වන අවයවයකි. ඕනෑම පුද්ගලයකුට උපතින් කන් දෙකක් ලැබී ඇත. තමා අවට ඇති ශබ්ද හොඳින් අසා හඳුනා ගැනීම...
නාසයේ පිහිටීම තුළින් ස්‌ත්‍රිය හඳුනාගනිමු
නාසයේ පිහිටීම තුළින් මුහුණට අලංකාරයක් දෙනවා මෙන්ම එහි පිහිටීම හැඩය, ප්‍රමාණය, දිග හා පළල යන ස්‌වභාවයන් අනුව කියෑවෙන ගතිගුණ විවිධාකාර වේ. ...
මුතුවන් දත් දෙපළෙන් චරිතය දැන ගමු
ලියන් සුරූපිනියන් කරන ප්‍ර්‍රධාන අංග අතර දත් දෙපළ මුල් තැන ගනී. ලොව වෙසෙන සතුන් අතර සිනහසිය හැකි එකම සත්ත්වයා මිනිසාය. සිනාසෙන විට...
ස්‌ත්‍රී නිකට පිහිටන ආකාරයන් පවසන රහස්
නිකට යනු ස්‌ත්‍රියකගේ මුහුණේ කැපී පෙනෙන අංගයකි. කාන්තාවකට නිකටෙන් හිමිවන්නේ අලංකාරයකි. රූසපුව වඩවන නිකට පිහිටන ආකාරය, හැඬය අනුව ස්‌ත්‍රියක් වාසනාවන්ත වනවාද, අවාසනාවන්ත...